IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මූන් හා කෙරී හමුවීමට මංගල යයි

මංගල සමරවීර විදේශ ඇමැති ලබන සිකුරාදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් හමුවීමට නියමිතය.

වොෂින්ටන් අගනුවරදී ඔහු ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී බ්‍රහස්පතින්දා හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.

2005 න් පසු ශ්‍රී ලංකා රජයේ නියෝජිතයකු ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයකු නිල වශයෙන් හමුවී සාකච්ඡා පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ විමර්ශන ගැනත් ජී.එස්.පී බදු සහනය ලබාගැනීම සම්බන්ධයෙනුත් විදේශ ඇමැති ඇමෙරිකා රාජ්‍ය ලේකම් සමග සාකච්ඡා කරනු ඇතැයි කියති.

 

 



අදහස් (0)

මූන් හා කෙරී හමුවීමට මංගල යයි

දයානන්ද Wednesday, 11 February 2015 05:40 AM

යහ පාලනය පටන් ගත්ත දවසේ සිට මෙයා සුර සැප විඳිමින් පිට රටමයි , වියදම රුපියල් 50 ක් විතර ඇති, (හේ)

:       0       0

ඉන්දික Wednesday, 11 February 2015 06:02 AM

දින 100න් දින 90ක් ම පිටරට වගේ !!(හේ)

:       0       0

නාරද Wednesday, 11 February 2015 06:30 AM

මොනවා කලත් මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ, හොරු ට්ක අල්ලලා ඉවර වෙනකම් (දිල්)

:       0       0

පිවිතුරු Wednesday, 11 February 2015 08:30 AM

කමක් නැහැ දයානන්ද මහත්තයෝ.යහපාලානේ ගෙනාවනේ..දවස් 100න් ඇමතිකම ගහල ගියොත් කියල කලින් ඇරියස් එක්ක ඉදිරියට බොනසුත් කවර කරනවා ඇති..කොහොම වුණත් දින 100 ට කලින් රාජපක්ෂවරු එල්ලන වැඩේනම් මෙතුමා කරයි වගේ මොනවා නැතත් . (අ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 11 February 2015 08:31 AM

කමක් නැහැ දයානන්ද මහත්තයෝ .යහපාලානේ ගෙනාවනේ..(දිල්)

:       0       0

චාමර Wednesday, 11 February 2015 08:50 AM

ඇත්තටම කරන දේ හොදයි.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 11 February 2015 08:59 AM

කමක් නැහැ දයානන්ද මහත්තයෝ ..යහපාලානේ ගෙනාවනේ..දවස් 100න් ඇමතිකම ගහල ගියොත් කියල කලින් ඇරියස් එක්ක ඉදිරියට බෝනසුත් කවර් කරනවා ඇති..කොහොම උනත් දින 100 ට කලින් රාජපක්ෂවරු එල්ලන වැඩේනම් මෙතුමා කරයි වගේ මොනවා නැතත් (බ)

:       0       0

සමන්සිරි Wednesday, 11 February 2015 09:33 AM

දයානන්ද, ඉන්දික. විදේශ (ගත) ඇමති කියන්නේ ඒකටනේ. (බ)

:       0       0

සොපියා Wednesday, 11 February 2015 09:44 AM

අපි නොදන්න මංගල ??? (බ)

:       0       0

දයා Wednesday, 11 February 2015 10:00 AM

මංගල උන්නැහේ යහ පාලනයට අවමංගල්‍යයක් ගේනවා සත්තකින්ම , මතකනේ කුරුදු පොලු සංහාරය , යු එන් පිය කුජිත කරන්න හැදු හැටි (බ)

:       0       0

ජයත් Wednesday, 11 February 2015 10:23 AM

මෙතන පුද්ගලයා කවුද ඉන්නේ කොහෙද කියන එක නෙමෙයි වැදගත් කරන කාර්යභාරය මිසක .මෙතුමා මේ "අලුත්වැඩියා "කරන්න හදන්නේ පහුගිය කාලයක් මුළුල්ලේ විනාශවෙලා තිබුන අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය .එකෙන් හොඳක් රටටත් වෙනවා .අනික විදේශ ඇමතිට මේ අය එක්ක කතා කරන්න ඒ අය මොකෝ අපේ රටට එනවද !(හේ)

:       0       0

බමුණු Wednesday, 11 February 2015 11:23 AM

"අලුත්වැඩියා කරන්න හදන්නේ පහුගිය කාලයක් මුළුල්ලේ විනාශවෙලා තිබුන අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය " මට සැකයි එක කොරන්න මෙයට පුළුවන් කියල. (බ)

:       0       0

සංවරී Wednesday, 11 February 2015 11:31 AM

මෙයාලට මහින්ද පරාජය කිරීමට උදව් උපකාර කළ රටවල්වලට ස්තුති කිරීමට සඳහා යා යුතුයි. (බ)

:       0       0

අනුර Wednesday, 11 February 2015 11:56 AM

හොඳ හොඳ සෙල්ලම් බලාගන්න තිබේවි ඉදිරියේදී නේද ? (නදී)

:       0       0

ඉන්දික Wednesday, 11 February 2015 12:10 PM

මෙයා ලංකාවේ දැක්කෙම නැහැ ,ජොලි ජිවිතේ. ඔහොම යන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 2 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 763 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1482 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1362 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 387 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 345 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site