ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් තමන් ගිනි තබාගන්නවා යැයි කීව ද එම ගින්නෙන් දිවි හානි කරගන්නවා යැයි නොකී බව නීතීඥ මාපලගම විමලරත්න මහතා පවසයි. ඔහු නක්ෂත්‍රකරුවෙකි.
ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
මා කිසිම අවස්ථාවක දී දිවි නැතිකරගන්නවා යැයි කියා නැහැ. මා කීවේ ගිනි තබාගන්නා බව පමණයි. මා මේ ප්‍රකාශය කළ අවස්ථාවේ දී බද්දේගම මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ ගිනි තබාගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් මා සියදිවි නසා ගැනීමට උත්සාහ ගැනීමේ වරදකට හසුවන බව. නමුත් මා එවැන්නක් කියා නැහැ. මා කියා ඇත්තේ ගිනි තබාගන්නවා යැයි කියා පමණයි.
මා එදා ජනාධිපතිතුමා දිනනවා යැයි කියූ අනාවැකිය වැරදී ගියා. දැන් මා ගිනි තබා ගන්නවා. රූපවාහිනී ආයතනයකට සරමක් ඇඳනෙ ගිහින් සරමට ගිනි තබා ගන්නවා. සරමට ගිනි ඇවිලෙන විට වටේ සිටින අය ඒ ගින්න නිවා දමන බව මා දන්නවා. කිසිම පුද්ගලයෙක් තවත් අයෙකුගේ සිරුරට ගිනි ඇවිලෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මගේ ජීවිතය බේරෙනවා. ඉදිරියේ දිනක එදා මා පැවසූ පරිදි ගිනි තියා ගන්නවා.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාපලගම විමලරත්න කට අරී
සරත් Friday, 09 January 2015 11:13 AM
මේ වගේ අය රටට වැඩක් නෑ.(හේ)
නන්දලාල් Friday, 09 January 2015 11:27 AM
අපේ රටේ මෙහෙමත් බොරු කේන්දර කාරයෝ ඉන්න නිසා තමයි නියම කේන්දර බලන අයටත් තැනක් නැත්තේ. (ර)
දේශප්‍රිය Friday, 09 January 2015 01:14 PM
ලංකාවම හින්දා හොදයි (දිල්)
ගයාන් Friday, 09 January 2015 02:01 PM
වැරදුනාම දැන් එහෙම කියනවාද? (නි)
ටෙනිසන් Friday, 09 January 2015 02:25 PM
ආයෙත් පටන් අරගෙනද? (නි)
විද්‍යා Friday, 09 January 2015 03:08 PM
ඔය දේවල් කරන්න යන්න එපා. කේන්ද්‍රය බලවා ගන්න වෙන කෙනෙකුට කියලා. (නි)
උපුල් Friday, 09 January 2015 06:55 AM
නුඹ අපේ හිටපු ලොක්කට නියමෙට ගැලපෙනවා.(නදී)
බන්දුල Friday, 09 January 2015 03:32 PM
ජොතිෂ්‍ය කියන්නේ අමූලික බොරුවක් අපේ රටේ බහුතර මෝඩ ජනතාවට දැන් හරි ඒක තේරෙනවා නම් ලොකු දෙයක්. (නදී)
අමා Friday, 09 January 2015 04:21 PM
බොරු නම් කියන්න ලැස්ති වෙන්න එපා (දිල්)
වීරසිංහ Friday, 09 January 2015 04:34 PM
ජ්‍යෝතිෂය අවතක්සේරු කරන කාටවුණත් අපි විරුද්ධයි (නි)
සමරජීව Friday, 09 January 2015 04:46 PM
මෙන්න මේ වගේ අය තමයි අපේ රටේ මිනිස්සු විශ්වාස කරන්නේ. (නි)
චන්ද්‍ර වීරසිංහ Friday, 09 January 2015 08:11 AM
සරම ගිනි ගන්න කොට පිච්චෙන්නේ නැද්ද? (නදී)
ලක්ෂිත Saturday, 10 January 2015 05:31 AM
මේ වගේ ලැජ්ජා නැති කතා කියන්න එපා (නි)
කමල් Friday, 09 January 2015 08:22 AM
, මට ඇගට දැනෙන හොදම දේ නක්ෂත්‍රකරුවන්ගේ පරාජය (අ)
නිලන්ත තෙන්නකෝන් Friday, 09 January 2015 08:31 AM
මේයාගේ අනාවැකිත් මේ වගේ හරි හතරැස් ඇති.(හේ)
ප්‍රියන්ත Friday, 09 January 2015 09:05 AM
ලංකාවේ දැන් මෝඩයෝ නෑ.(හේ)
දිලාන් Friday, 09 January 2015 09:19 AM
ආයෙත් නොදන්න අනාවැකි කියන්ඩ යන්ඩ එපා හොඳේ... (ර)
විජේබණ්ඩාර Friday, 09 January 2015 09:43 AM
මිනිස්සු අන්ධ වෙලා වරදාන වලට අනුන්ට කඩේ යනවා. එහෙම ගියහම ආතක් පාතක් නැතිව අතරමං වෙනවා. (ර)
රංජිත් Friday, 09 January 2015 09:45 AM
මේ කතා බොරු.(හේ)
චන්දිම Friday, 09 January 2015 09:48 AM
මේ අයට පුලුවන්ද ජනතාවගේ තීරණය කියන්න.(හේ)
ජයත් Saturday, 10 January 2015 06:43 AM
ඔව් වීරසිංග අපේ රටේ හිටපු " රාජකීයම " ජෝතිෂ්‍ය කට්ටිය කියපු දේවල් දැන් අකුරටම හරි ගිහිල්ල තියෙන්නේ ඒ නිසා එක අව තක්සේරු කරන්න එපා හිස් මුදුනින් පිළිගන්න ! (අ)
පියල් Friday, 09 January 2015 10:01 AM
වටේ එවුන් ගින්න නිවන්නේ නැතුව ඉන්න ඕනේ. (ස)
නදීක Friday, 09 January 2015 10:17 AM
අනේ මේ වගේ මිනිස්සු. (ර)