IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මමත් අම්මා කෙනෙක් දැන්

වප් පොහොය උදා වෙද්දීම උදෑසන මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ ගැබ්බරව සිටි ඇතින්නක සිය දරු උපත සිදු කළාය
අලුයම තුනත් හතරත් අතර කාලයේදි ඇය බිහිවු පුංචි පැටවා පිරිසිදු කොට පැය කිහිපයකින් පසුව වනාන්තරය ඇතුළතට රැගෙන ගියාය

පොහොය බලපෑම සමඟ බොහෝමයක් වන සතුන් පැටවුන් බිහිකිරිමට සූදානමින් වන අතර විශේෂයෙන් අලි ඇතුන් වැනි සත්තු මේ කාලයේදි එක් ස්ථානයක කල් ගෙවිමටත් එම ස්ථානය තැනිතලා ස්ථානයක්වීමටත් වගබලා ගනිති
ඇතින්නක මෙසේ පැටවා සහිත වැදෑමහ බිහිකිරීමෙන් අනතුරුව සිය පාදයෙන් ඇන වැදෑමහ පළුදු කිරීම සිදු කරයි
පැටවා බිහිවී පැයකට පමණ පසුව එම ස්ථානයෙන් ඉවත් කොට සිය රැළ වෙතට රැගෙන යයි

පැටවා ප්‍රසූත කළ පසු ඉවත් වු වැදාමහ



අදහස් (0)

මමත් අම්මා කෙනෙක් දැන්

අශාන් Saturday, 19 October 2013 07:53 AM

එක්කෙනෙක් ඉපදෙනකොට කීදෙනෙක් මරනවද අපේ පින්වත් උදවිය ? අනේ මොවුන්ට එහෙම නොවේවා!!(නදී)

:       0       0

සදුනි Saturday, 19 October 2013 08:15 AM

වනජීවී ඇමතිවරයාගේ මිලියනයේ බලපත්‍රයේ බලපෑමට හසුවී මවගේ මරණයෙන් පසු හීලා අලි පැටවෙකු බවට පත් නොවේවා..(නදී)

:       0       0

යාක් Saturday, 19 October 2013 08:34 AM

අනේ මගේ පුතා අනාගතයේ මිනිසුන්ගේ සිර කාරයෙක් නොවේවා! මගේ පුතා උස් මහත් වෙනතුරු මගේ ජීවිතය ආරක්ෂා වේවා! දෙවියන් මගේ පුතාව ආරක්ෂා කරත්වා!........................අලි අම්මා..(නදී)

:       0       0

බබයියා Saturday, 19 October 2013 08:32 PM

ඕකනේ හොඳක් කරන්න ගියත් බලන්නේ නරක ඇහැකින් නේ.(අ)

:       0       0

රුවන් Saturday, 19 October 2013 08:38 PM

සුභ පැතුම් අලුත් අම්මිට....(අ)

:       0       0

ජුවානිස් Saturday, 19 October 2013 08:46 PM

අනික් ආන්ටිලාත් මට කුක්කු දෙවි නේද අම්මේ. රංචුවේ බබෙක් ඉන්නේ මම විතරක් නිසා මට හැමෝම කුක්කු දේවී. (අ)

:       0       0

ඩොනල්ඩ් Saturday, 19 October 2013 08:54 AM

මේ පුවත පලකල "ලංකාදීප" යට ස්තුතිය. පුංචි අලි පැටියට දෙවියන්ගේම පිහිටයි..!!(නදී)

:       0       0

අලි අම්මා Saturday, 19 October 2013 09:19 PM

ඔව් පුතේ මගේ පුතා දැන් රංචුවට ගියාම අනික් ආන්ටිලා පුතාව අතගායි. උම්මා දෙයි ඊට පස්සේ කුක්කුත් දෙයි. පුතා ගියාම ඒ හැමෝගෙම කුක්කු බොන්න පුළුවන් .රංචුවේ පුංචි බබෙක් හැදුනම ඒ බබාගේ බන්දිය පිරෙන්න කුක්කු දෙන්න තමයි අපේ දෙවියන් එහෙම වාසනාවක් බබාලට දීල තියෙන්නේ.ආන්ටිලා සේරම අම්මා වගේම මගේ පුතාට ආදරේ වේවි. ඉක්මනට යුමුකෝ. බලාගෙන චූටි කකුලේ කටු ඇනෙයි. (නදී)

:       0       0

සමිත් Saturday, 19 October 2013 09:36 AM

පුංචි අලි පැටියට දීර්ගායු වේවා!(නදී)

:       0       0

වජිර රොමේ Saturday, 19 October 2013 09:37 AM

දැනටමත් පැටියට අයිතිකාරයෝ ඇති.(නදී)

:       0       0

අමල් උඩවත්ත Tuesday, 22 October 2013 03:07 PM

ඔය ඡායා රූපේ ගන්න කොට මමත් ළඟ, ඉතාමත් දුර්ලභ දර්ශනයක්,මේක අපේ ජීවිතේ තුළ දකින පළමු සහ අවසන් දර්ශනය ද විය හැකියි. විශ්ව ඒ කාර්යය ඉතාමත් හොඳින් කළා. (ස)

:       0       0

පෙටී Saturday, 19 October 2013 10:07 PM

ජුවානිස් අයියේ මේ ලියලා තියෙන්නේ මනුස්ස භාෂාවෙන් අලි භාෂාව විතරක් දන්නා කුක්කු පැටියන්ට නේ. (නදී)

:       0       0

කැනඩා දිසා Saturday, 19 October 2013 10:02 AM

මේ දැන් ඉන්න මිනිසාගෙන් වහන් වෙලා ඔය දරු සිඟිත්ත හදා ගන්න අම්මේ ..(නදී)

:       0       0

කෝලිත Saturday, 19 October 2013 10:04 AM

මේ අලි පැටියව හොරකම් කරන්න නම් ඉඩ තියන්න එපා ....අපිට ආරංචි විදිහට අලි පැටව් හොරකම ලංකාව ජයටම කෙරෙන බිස්නස් එකක් !.(නදී)

:       0       0

කැනඩා දිසා Saturday, 19 October 2013 10:04 AM

යාක් ,සදුනි මම ඔබව අගය කරමි ..(නදී)

:       0       0

ලලිත් Thursday, 24 October 2013 11:32 AM

අනේ අම්මේ.... බබා පරිස්සම් කර ගන්න හොඳේ. නරක මිනිසුන් ගෙන් (ස)

:       0       0

හේමසාර හිමි Saturday, 19 October 2013 10:26 AM

සසරක හැටි . ඉපදීම දුකක්කම තමයි. (අ)

:       0       0

දුමින්ද Saturday, 19 October 2013 10:36 AM

මනු සතාගෙන් සහ අනික් ආපදාවලින් ආරක්ෂවෙව,බුදුන්ගේ දෙවියන්ගේ සරණි. (අ)

:       0       0

ගංගා Saturday, 19 October 2013 11:00 AM

ස්තුතියි..(නදී)

:       0       0

පද්මී Saturday, 19 October 2013 11:10 AM

පොළොවේ පස් කාගෙන දරුවෙක් වදලා ආදරයෙන් රැගෙන යන ලස්සන. ලෝකේ කොයි අම්මත් විදින අමාරුව. හිරුගේ රශ්මියයි අම්මගේ ආදරයයි තමා ලෝකය පවත්වාගෙන යන්නේ.. විශ්වට බොහොම ස්තුතියි......(නදී)

:       0       0

වසන්ත Saturday, 19 October 2013 11:14 AM

වන සම්පත මෙන්ම,වන ජීවින් සුරකිමු. මින්සුන් හේන් ගොවිතැන ඉන් මුදවා ,හොඳ අර්ද නාගරික ස්ථානාවල පදිංචි කරවමු.(අ)

:       0       0

ලංකාසිරි Sunday, 20 October 2013 12:00 AM

මේ අලි බබාගේ තාත්තා කොහේද දන්නෙ නැහැ (නි)

:       0       0

නලින් Saturday, 19 October 2013 12:24 PM

සංසාර බෑදීම මව් සෙනෙහස එකට එක්කල අගනා අවස්තාවක්..(අ)

:       0       0

නිරෝෂණ් Saturday, 19 October 2013 12:32 PM

දුර්ලභ අවස්ථෘවක ස්තුතියි ලංකාදීපෙට (අ)

:       0       0

නුවන් Saturday, 19 October 2013 03:09 PM

අනේ මගේ පුතා අනාගතයේ මිනිසුන්ගේ සිර කාරයෙක් නොවේවා! මගේ පුතා උස් මහත් වෙනතුරු මගේ ජීවිතය ආරක්ෂා වේවා! දෙවියන් මගේ පුතාව ආරක්ෂා කරත්වා!........................අලි අම්මා... (නදී)

:       0       0

ආලෝක Sunday, 20 October 2013 06:47 PM

වසන්න කියනවා වගේ හේන් ගොවිතැනට කියල කැලෑ අල්ලගෙන ඉන්නවා, මෑතක ඉඳල අවතැන් වුන මිනිස්සු කියලා කැලෑ අල්ලාගන්න සුළු ජාති වල අයට ප්‍රාදේශීය මන්ත්‍රී වරු අයිතිය දෙනවා, ( ඉඩම් අයිතිය රජයට කියලා කිව්වට ?) මේවා නිසා අලින්ගේ ජීවිත අවුල් කරලා,. සැලැස්මක් නීතියක් මේ පැති වල නැති වීම නිසා මේ පැටියත් අනාතයෙක් වෙලා ගස් අදින්න ටවුමේ පන්සලකට අරගන යන්න හොඳටම ඉඩ තියෙනවා. මේක විසදන්නේ නැතිව ඒ ගැන නොසලකා වෙන සෝබන උත්සව වලට වියදම් කරන එකත් 'අපරාධයක් '. ඒකෙන් නම් ගැලවෙන්න බැහැ. උත්තරා, කැලැ වල ඉඩ නැහැ දැන් , වන වැස්ම 14% බැහැලා කියලා දැක්කා. අලින්ගේ කැලැයි අලිමන්කඩයි ආරක්ෂා කරන්න වැඩ කරන්න , ඒකෙන් ඔයාලගේ ජීවිත වලට සතුට වාසනාව ගෙනෙයි.(නදී)

:       0       0

ඇන්ටන් Saturday, 19 October 2013 04:01 PM

අර සදුනි කිව්වා වගේ මේ අලි පැටියාව දැනටමත් ලියාපදිංචි කරලා වෙන්න පුළුවන් (අ)

:       0       0

කපිල Saturday, 19 October 2013 12:00 AM

බොහොම වටිනා ඡායාරූප ටිකක් (නි)

:       0       0

පෙටී Sunday, 20 October 2013 09:01 AM

අලි බබාගේ තාත්තා හොරු හතලිහ එක්ක චිත්‍රපටියේ නේ.. දැක්කේ නැතිද?(නදී)

:       0       0

පෙටී Saturday, 19 October 2013 05:23 PM

අනේ අහිංසක අලි. මුන් තනියම මේවා කරගන්න හැටි...සොබා දහම් මාතාවගේ අපුරු නිෂ්පාදන. අර රැලේ ඉන්න අලියා බලන් ඉන්න ඕනේ පැය කීපයයි. මිනිස්සු ආස්සරේ කොරල මේ ඩිංගට නෑනට අමුතු යෝජනා මුකුත් කොරල නැතුව ඇති නේ රුපෝ.. (නදී)

:       0       0

නීල් Saturday, 19 October 2013 01:34 AM

හරිම ලස්සනයි, නමුත් කී දවසක් මේ අම්මටයි දරුවටයි ඉන්න දෙයිද දන්නේ නැහැ එකට (නි)

:       0       0

සුනිල් පෙරේරා Saturday, 19 October 2013 01:53 AM

සසරේ ගමන මෝහයේ මිහිදුම් සළුවෙන් අතුරා... තිරිසන්භාවය ඇතෙකුගේ වුව දුකකින් පිරිලා... අපි සැමවුව අලි පරපුරේ මේ වගේ ඉපදීලා.... අවසන් රූප රාමුව අරගෙන සසරේ කලකිරිලා.... (නි)

:       0       0

පැංචි Saturday, 19 October 2013 05:56 PM

අර අලි තුන්දෙනා කතා කොරනවලු කාගේ නමද උප්පැන්නෙට දාන්නේ කියලා. දකුණෙන්,,කොලඹින්.ගම්පහින්ද කියලා.(නදී)

:       0       0

උත්තරා Saturday, 19 October 2013 05:57 PM

අපිටත් මාසෙක බබෙක් ඉන්නවා. එයත් අරන් ගිහින් ගමක ඉන්න ඇත්නම් කියල හිතෙනවා අලි බබා දැක්කම. නගරය හරි වෙහෙස කරයි. අනතුරු සිත් රිදවීම් බහුලයි. දරු සෙනෙහස හොඳින් රඳවා ගන්න අපහසුයි. ඔබලාගේ අදහස් පලකරන මෙන් මෙත් සිතින් අයදිමි. (නදී)

:       0       0

පැංචි Saturday, 19 October 2013 06:15 PM

අනේ උත්තරා අක්කේ උදව්වට නංගිවත් ගෙදර හිටියද? සංසාරේ කල කිරුනද?ඒ අලි කොරන වැඩ කොරන්න ගොහින් නිකන් වනයක් හදා ගන්න එපා...(නදී)

:       0       0

උපාලි Saturday, 19 October 2013 04:18 AM

අම්මේ, වින්නඹුකමත් තනිවම කරගත්තා නේද? මොනවා වුණත් ඉක්මනට තාත්තලා ළඟට ඔය මැණික් කැටේ එක්කගෙන යන්න. මිනිස්සුන්ට අහුවුණොත් වයස නොබලා කොහාට හරි තෑගි කරන්න අරන් යයි. (නි)

:       0       0

චන්දි Sunday, 20 October 2013 11:20 AM

මට සැකයක් ආවා.., මේ පෙත්ත සහ පෙටි කියන්නේ එක්කෙනෙක් කියලා? (නදී)

:       0       0

සමන්ත Saturday, 19 October 2013 07:01 PM

මේවා තමා අපේ රටේ තියෙන සම්පත්.මේ සතුන් රැක ගන්න එක අප හැමෝගෙම යුතුකම (අ)

:       0       0

අරුණ Saturday, 19 October 2013 07:09 PM

අම්මලා , පුතාල ලොකු වෙලා ඇවිත් ගෙවල් බිදිනිකොට තමයි වැඩේ. (අ)

:       0       0

චූටි Saturday, 19 October 2013 07:29 PM

අම්මගෙන් කුක්කු බිව්වද පැටියෝ? (අ)

:       0       0

බබයියා Saturday, 19 October 2013 07:33 PM

උත්තරා මගේ ගෙයක් තියෙනවා සිංහරාජය මායිමේ. වහල දාල තියෙන්නේ. එහෙ ගිහින් ඉන්න කැමතිද. ඉඳල හිටලා මාත් ඔහේ ඇවිත් යන්නම්. (අ)

:       0       0

පෙත්තා Saturday, 19 October 2013 07:40 PM

මමත් දස අතේ කල්පනා කොරන්නේ කොමද මේ ගෑනු සතුන් ගෙන් පිරිමි සතුන් රැක ගන්න එක. සම්පත් වලට උණුවතුර දාලා විනාසකරන රත්නායකාලා දිසානායකාලා ගෙන්. (අ)

:       0       0

කීර්ති Wednesday, 23 October 2013 08:11 AM

ඇත්තෙන්ම අපූරු දර්ශන පෙළක්. ස්තුතියි පුවත් සේවයට. (නි)

:       0       0

තිස්ස Saturday, 19 October 2013 07:09 AM

ගැමුණු, ඔබට ස්තූතියි (නි)

:       0       0

පැංචි Saturday, 19 October 2013 07:45 PM

බබයියා ගෙන් කෙසෙල් පදුර බෙර ගනියෝ. පුදුම අනුකම්පාවක්...මේකාගේ ඇහැ තියෙන්නේ ගොන් වැස්සි දිහා අර නානා වගේ..නා..නා ...යක් කාරය වගේ... (අ)

:       0       0

නලින් Saturday, 19 October 2013 07:33 AM

ඉක්මනට තාත්තලා ළඟට මව එක්කගෙන යන්න අම්මේ (ස)

:       0       0

ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය Tuesday, 22 October 2013 08:08 PM

සත්තු මිනිස්සු කියලා නැහැ. කොයි අම්මාටත් දරු සෙනෙහස එක වගේම දැනෙනවා කියලා මට හිතෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1495 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2012 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2508 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5734 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1798 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6391 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18301 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site