IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘මුම්බායි ආයෝජකයන් ලංකාවට කැමතියි‘

ඉන්දියාවේ  මුම්බායි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය විදේශ සේවයේ 17 වසරක අත් දැකිම්  ලබා සිටින්නීය.

‘මම ඉන්දියාවට අමතරව තවත් රටවල් තුනක සේවය කර තියෙනවා. ඒ ප්‍රංශය බෙල්ජියම හා ස්ව්ට්සර්ලන්තය.

මම අධ්‍යාපනය ලැබුවේ ඔස්ට්‍රලියාවේ. ප්‍රංශ භාෂාව කතා කරන්න වගේම ලියන්නත් මට පුළුවන්. ප්‍රංශයට මා යවන්න ඒක විශේෂ සුදුසු කමක් වුණා. ඒ හැම රටකදිම මගේ උපරිම සේවය මගේ රටට ලබා දුන්නා.‘

ප්‍රශ්නය - ඔබේ අත්දැකීම් ඉන්දියාවේදී කොහොමද ප්‍රයෝජනයට ගන්නේ?

පිළිතුර - මුම්බායි කියන්නේ දකුණු ආසියාවේ ප්‍රධාන වාණිජ නගරය. අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරන්නේ ආයෝජකයන් ලංකාවට ගෙනියන්න. මේ අය ලංකාවට හරි ආසයි. ආයෝජකයෝ තම ආයෝජන කටයුතු වෙනුවෙන් ලංකාව තොර ගන්න කැමැත්තක් දක්වනවා. ඔවුන්ට ඒ සදහා මග පෙන්විය යුතුයි. මුම්බායි කොන්සල් ජනරාල් කාර්යාලය මගින් පාලනය වෙන ප්‍රාන්ත තුනක් තියෙනවා. මහාරාස්ට්‍රා ගුජරාට් හා ගෝවා., මහාරාස්ට්‍රා හා ගුජරාට් ප්‍රාන්ත ඒ අතරින් අපිට වැදගත්. මොකද ඒ ප්‍රාන්ත දෙකේ ඉන්නවා හොද ආයෝජකයෝ. ඔවුන් හොයාගෙන යා යුතුයි.

ප්‍රශ්නය -  මුම්බායි නුවර ශ්‍රී  ලාංකිකයින් කොපමණ ප්‍රමාණයක් ජිවත් වෙනවද? ඔවුන් හා ඔබේ කාර්යාලය අතර ඇති සම්බන්ධය කොහොමද?

පිළිතුර - මම දන්නා විදියට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මෙහෙ නැහැ. සියයකටත් අඩු පිරිසක් තමයි මෙහි ඉන්නේ. ඉගෙන ගන්න ටික දෙනකු සිටිනවා. ඔවුන්ට අවශ්‍ය රාජකාරිමය උදව් කරන්න අපි සුදානම්. අපේ රටේ ඉදලා මෙහි ඇවිත් බොලිව්ඩ් සිනමාව ජයගත්තු අග්‍රගන්‍ය නිළිය ජැකලින් ප්‍රනාන්දු මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඇය අපේ රටට ආඩම්බරයක් . ඇගේ ප්‍රසංගයක් බලන්න මම ගියා. ඇය එහිදී සිංහලෙන් කතා කරනවා දැක්කාම මට පුදුම සතුටක් දැනුණා. අපි මාස ගානක් උත්සහා කර ඉන්දියානුවන් අතරට ගෙනියන්න හදන දේ ඇයට සුළු මොහොතකින් කරන්න පුළුවන්.

ප්‍රශ්නය - මෙම මුම්බායි කොන්සල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල අපිටම අයිති එකක්. මේකේ වටිනාකම අති විශාලයි. නමුත් ගොඩනැගිල්ල ජරාජීර්ණ වෙලා කියලා ගොඩනැගිලි දිහා බැලුවාම හොඳට පේනවා. මෙම ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු කොච්චර කාලෙකින් සිදුවෙලා නැත්ද?

පිළිතුර- නඩත්තු කටයුතු නම් කාලෙකින් සිදුවෙලා නැහැ. මම පැමිණියාට පස්සේ යම් යම් වෙනස්කම් කළා. ඉදිරියේදී ගොඩනැගිල්ල හොඳ තත්වයට ගෙන්න අපි කටයුතු කරනවා.‘

 

IMG_7414

 

 



අදහස් (0)

‘මුම්බායි ආයෝජකයන් ලංකාවට කැමතියි‘

තිලක් Wednesday, 24 December 2014 04:23 AM

පුද්ගලයා කවුරුන් වුවද අප රටේ නායකත්වයට ගරුකළ යුතුය (නි)

:       0       0

අබේ Wednesday, 24 December 2014 12:09 PM

සුගුනවතී යන්නේ කොහෙද, මල්ලේ පොල් (නදී)

:       0       0

චාන්දනී කළුපෙරුම Tuesday, 23 December 2014 04:24 PM

පිස්සුද හේරත් මහතෝ, මෙයා අපේ පොදු අපේක්ෂක සිරිසේන මහතාගේ කෙනෙක් නොවේ. (නදී)

:       0       0

ධනන්ජය Wednesday, 24 December 2014 05:14 AM

තිලක් මොනවා කතා කරනවාද මන්දා? (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 23 December 2014 06:02 PM

රන්ජිත්. ඔබ හරියටම හරි. (නදී)

:       0       0

සුගුනවති Wednesday, 24 December 2014 01:40 PM

අබේට මම කියන වහෙන් හොරෝ භාෂාව තේරෙන්නේ නැත්තේ, ඔහෙත් මොලේ උඩ වාඩි වෙලා ඉන්න නිසා. (නදී)

:       0       0

සේනක Tuesday, 23 December 2014 11:10 PM

රන්ජිත්, ඔය ඔලුව උඩ ඉන්න කෙනා නැත්නම් අද ඔයාලගේ ඔලු විතරක් නෙමෙයි කඳත් නැහැ (නි)

:       0       0

ජොහාන් Wednesday, 24 December 2014 01:02 AM

සුබ පතනවා යහපත් අනාගතයකට! (නි)

:       0       0

අබේ Wednesday, 24 December 2014 04:30 PM

සුගනවතී ඕවා ගැලරියට හොඳ කතා. ඔබගේ බුද්දි මට්ටම බිංදුවේ නේද? (නදී)

:       0       0

හේරත් Tuesday, 23 December 2014 12:59 PM

මෙතුමිය අපේ පොදු සිරිසේන මහත්තයාගේ නෑයෙක් එහෙම නෙමෙයි නේද ? (නදී)

:       0       0

අබේපාල Wednesday, 24 December 2014 02:18 AM

රන්ජිත්, ඔයාට ඔලුවක් තියනවද? අනේ ටිකිරි මොළේ! (නි)

:       0       0

අසංක Tuesday, 23 December 2014 01:23 PM

කව්ද අනේ ඉන්දියාවේ රස්සාවල් කරන්න යන්නේ. දඹ දිව යන අය නම් ඉන්නවා (නදී)

:       0       0

රන්ජිත් Tuesday, 23 December 2014 01:32 PM

ඔය ඔලුව උඩ ඉන්න එක්කෙනා ලබන මාසේ අයින්කරන්න අමතක කරන්න එපා. (නදී)

:       0       0

සුගුනවති Wednesday, 24 December 2014 03:02 AM

අබේපාල මලයගෙනුත් මට අහන්න තියෙන්නේ මලයා, රන්ජිත් මහත්මයාගෙන් අහපු ප්‍රශ්නයම තමයි. (නදී)

:       0       0

කසුන් Thursday, 25 December 2014 08:58 AM

මෙතුමිය රටම පිළිගත් වෛද්‍ය විමල් සිරිසේන මැතිතුමාගේ සහ වෛද්‍ය චන්ද්‍රා සිරිසේන මැතිනියගේ එකම දියණියයි. පොදු අපේක්ෂකයාට සම්බන්දයක් නැත (නදී)

:       0       0

සිල්වා Tuesday, 23 December 2014 01:55 PM

රන්ජිත් කට්ටියගේ කතා අහල ඔයාගේ මොලේ හොදටම කොලොප්පන් වෙලා නේද (ස)

:       0       0

අසංග අතපත්තු Wednesday, 24 December 2014 03:13 AM

ඹබතුමියට යහපත් සේවයක් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සමන්ති Tuesday, 23 December 2014 02:01 PM

මේක අර නුවර තානාපති ගැන දැම්මාම ආපු පිළිතුරක් . (ස)

:       0       0

පද්මසිරි Tuesday, 23 December 2014 02:35 PM

ඒක හොදයි.(හේ)

:       0       0

ටානියා Tuesday, 23 December 2014 02:57 PM

ඒක හොඳ ආරංචියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 815 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 464 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 345 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 607 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 400 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1102 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site