ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 41 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කිංග්ස් XI පංජාබ් පිල අතර මුම්බායිහිදී ඊයේ (29 වැනිදා) පැවැති තරගයෙන් මුම්බායි ඉන්දියන් ක‍්‍රීඩකයෝ ලකුණු 4 ක තියුණු ජයක් ලැබූහ.
මුම්බායි පිල නියෝජනය කරන ලසිත් මාලිංග සිය ඕවර හතරේදී ලකුණු 39 ට එක කඩුල්ලක් දවා ගත්තේය.
කිංග්ස් XI පංජාබ් පිලේ නායක ඇඩම් ගිල්ක‍්‍රිස්ට මෙහිදී කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර ඬේවිඞ් හසී නායකයා ලෙස කටයුතු කළේය.
මුම්බායි ඉන්දියන් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 174
(ඞ්වේන් ස්මිත් 33, දිනේෂ් කාර්තික් 25, රෝහිත් ශර්මා නොදැවී 79, කිරාන් පොලාඞ් නොදැවී 20)
කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 170
(ඬේවිඞ් හසී 34, ඬේවිඞ් මිලර් 56, ප‍්‍රවීන් කුමාර් 24, හර්බජාන් සිං 14/3, ප‍්‍රගයන් ඕජා 22/2, මිචෙල් ජොන්සන් 29/2*
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 4 ක තියුණු ජයක්
වන්නි Tuesday, 30 April 2013 04:16 PM
මම සුභාපතනේ නැහැ (දී)
යොහාන් Tuesday, 30 April 2013 12:54 PM
අපේ කෙනාට යන්තම් එක විකට් එකක් ලැබුණා. ඒ මදැයි (නි)