IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මුම්බායි පිලට ලකුණු 9 ක ජයක්

අයි. පී. එල්. තරගාවලියේ පස්වැනි වැනි තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංස් පිලට එරෙහිව ලකුණු 9 ක ජයක් ලැබීමට රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්ඩියන්ස් පිල සමත්විය. තරගය චෙන්නායිහිදී පැවැත්විණ.

තරගයේ වීරයා බවට පත්වූ මුම්බායි ඉන්ඩියන්ස් පිලේ කිරන් පොලාර්ඞ් වේගවත් පිතිහරඹයක යෙදෙමින් පන්දු 38 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් රැස්කළේය.

චෙන්නායි සුපර් කිංස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 26 කින් ලකුණු 51 ක් ලබාගෙන තරගය ජය ගැනීම සඳහා හුදකළා සටනක නිරතවුණද, ඔහුගේ දැවීයාමත් සමග තරගයේ ජයග‍්‍රහණය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

මුම්බායි ඉන්ඩියන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 148
(දිනේෂ් කාර්තික් 37, කිරන් පොලාර්ඞ් නොදැවී 57, හර්බජාන් සිං නොදැවී 21, ඬේවොයන් බ‍්‍රාවෝ 44/2)

චෙන්නායි සුපර් කිංස් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 139
(මයිකල් හසී 20, සුබ්රමනියම් බද්‍රිනාත් 16, මහේන්ද්‍ර සිං දෝනි 51, රවින්ද්‍ර ජඬේජා 16, ප‍්‍රගයන්  ඕජා 16/2, මුනාෆ් පටේල් 29/3, හර්බජාන් සිං 31/2)

(**)



අදහස් (0)

මුම්බායි පිලට ලකුණු 9 ක ජයක්

සමීර සාලින්ද Monday, 08 April 2013 05:45 PM

මම අහන්න අයි.පී.එල්. ගිය එක වැරදිද? ඉන්දියන් ආධාර ගන්න පුළුවන් අපිට අයි.පී.එල්. ගහන්න බැහැ? (නි)

:       0       0

ආචාර්ය නාරද Sunday, 07 April 2013 03:03 PM

ඔව් මහේෂ්, ඔබ හරි. අපි නැවතිලා බලමු.(නදී)

:       0       0

තත්සරණී Sunday, 07 April 2013 03:45 PM

චෙන්නායි වලට ඔහොම වෙන්න ඕනේ. (නදී)

:       0       0

මහේෂ් දිල්ෂාන් Sunday, 07 April 2013 12:05 AM

ඕවා ඔහොම වෙනවා තමයි. කලබල නොවී බලාගෙන ඉදිමු. (නි)

:       0       0

විරාජ් Sunday, 07 April 2013 06:52 PM

මම නම් කැමති නැහැ මේවා අහන්න. මොකද මම අයි.පී.එල්. අප්‍රිය කරනවා. (නි)

:       0       0

ධම්මික Sunday, 07 April 2013 02:15 PM

මම හිතුවේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සු සහ ජනතා හිතවාදී මාධ්‍ය අයි.පී.එල් වර්ජනය කරනවා කියල. බලාගෙන ගියාම ප්‍රචාරෙකුත් දෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 561 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 220 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1285 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2519 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 206 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1478 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38619 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25404 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site