ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 75 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (24) පැවැති දෙවැනි වටයේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලූ 4 කින් රාජස්ථාන් රෝයල්ස් පිල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
මුම්බායි පිල නියෝජනය කරන ලසිත් මාලිංග ඕවර හතරේදී ලකුණු 43 කට එක කඩුල්ලක් පමණක් දවා ගත්තේය.
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 165 (රාහුල් ද්‍රාවිඞ් 43, අජින්ක්යා රහනේ 21, ස්ටුවට් බිනී 27, ඩිෂාන්ට් යග්නෙක් නොදැවී 31, බ‍්‍රැඞ් හොජ් නොදැවී 19, හර්බජාන් සිං 23/3, කිරාන් පොලාඞ් 6/2)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 19.5 කදී කඩුලූ 6 ට 169 (ඞ්වේන් ස්මිත් 62, ආදිත්‍ය ටාරි 35, දිනේෂ් කාර්තික් 22, කිරාන් පොලාඞ් 11, අම්බාටි රයියුදු 17, කෙවොන් කූපර් 33/2)
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුම්බායි පිල අවසන් මහ තරගයට එයි
බණ්ඩා Saturday, 25 May 2013 03:03 AM
මාලිංගට කට වගේ වැඩ නැහැනෙ...... (නි)
යොහාන් Saturday, 25 May 2013 07:20 AM
වැඩක් බලාගෙන යනවා හලෝ යන්න. ඇයි මම බෝල දානාවා මීට කලින් දැකලා නැද්ද?(නදී)
දිසානායක Saturday, 25 May 2013 04:42 PM
වැඩ බැරි ටාසන්.(නදී)