IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


මීමැස්සන් දෂ්ට කර ගොවියෙක් මරුට

(රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි)

තම නිවෙසේ තිබූ මී මැසි පෙට්ටියේ මී වදයක් කැඩීමට ගිය අවස්ථාවේ මී මැස්සන්ගේ ප්‍රහාරයකට ලක් වූ 65 හැවිරිදි ගොවියකු මිය ගිය බව අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය පැවැසීය .

මිය ගිය අය පරසන්ගස්වැව පළුකුඹුර ලිපිනයේ පදිංචි හෙට්ටි ආරච්චිලාගේ සුනිල් නමැති තිදරු පියෙකි.
    
ඔහු තම හේනේ ගොවිතැන් කටයුතුවල නිරතව සිට දහවල් නිවෙසට පැමිණ සිටි බවත් ඒ අතරතුර මී මැසි පෙට්ටිය පරීක්ෂා කර මී වදයට අත දැමූ අවස්ථාවේ මී මැස්සන් ඇවිස්සී ඔහුට දෂ්ට කර ඇති බවත්  හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

මී මැස්සන් දෂ්ට කිරීමෙන් අසාධ්‍ය වූ රෝගීයා ප්‍රතිකාර සඳහා පරසන්ගස්වැව ප්‍රාදේශීය  රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තාවෙයි.

 



අදහස් (1)

මීමැස්සන් දෂ්ට කර ගොවියෙක් මරුට

Hemantha Wednesday, 14 August 2024 03:34 PM

මී මැස්සෝ හැදුවාට දහවල් කාලයේ මීමැසි පෙට්ටි විවෘත කරන්න ගියාම ඔහොම වෙනවා කියලා දැනගෙන ඉඳලා නැහැ. සාමාන්‍යයෙන් මධ්‍යාහ්න කාලයේ මී මැස්සෝ දරුණුයි කියලා දන්නේ නැද්ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ
2024 නොවැම්බර් මස 30 490 0

ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ


සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි
2024 නොවැම්බර් මස 30 484 0

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍


මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා
2024 නොවැම්බර් මස 30 525 0

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)


‘‘ෆෙන්ගල්‘‘ තමිල්නාඩුව දෙසට
2024 නොවැම්බර් මස 30 258 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී


අල්ලස ගත් පොලිස් ලොක්කා මාට්ටු
2024 නොවැම්බර් මස 30 163 0

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ


පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 නොවැම්බර් මස 30 328 0

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 591 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 800 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2218 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site