IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මාමා අස්මි වෙඩිතබා මරා දාලා

මාලිගාවත්තේ පාතාල නායකයකු වූ මාමා අස්මිගේ වෙඩි වැදුණු සිරුර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසළ ප්‍රදේශයේදි සොයාගත් බව පොලීසිය කියයි. ඔහු කාන්තාවක සේ වෙස්වලාගෙන සැඟවී සිටිබව පොලීසි කියයි. මිනීමැරුම් හා අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහු පොලිසියට අවශ්‍යව සිටි අයෙකි.



අදහස් (0)

මාමා අස්මි වෙඩිතබා මරා දාලා

කුසුම් Thursday, 04 July 2013 12:41 PM

එස් කුමාර, ඔබ වන්නන් ජාතිවාදී , ආගම්වාදී විෂබීජ පතුරුවන්නන් යැයි මට හැඟේ. දැනටමත් මේ විෂබීජය වැළඳගෙන රෝගී වූ සමහරෙක්ද සිටින බව ලියා ඇති අදහස් වලින් පැහැදිලියි. අද වචන හරඹ හෙට අවි හරඹ තෙක් දුරදිග යන බව ඔබලාගේ ටිකිරි මොළවලට නොවැටහෙනු ඇත. වරද ,වරදක් ලෙස දකිනු විනා එය ජාතිය,ආගම,පළාත අනුව වර්ග කිරීම ශිෂ්ට සම්පන්න නොවේ. කලකට ඉහතදී මා ඇසු ගියක පද පෙළක් මගේ මතකයට නගුනෙමි. එය මෙසේ සටහන් කරමි. බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනු. සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු. හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු. දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු.(නදී)

:       0       0

ගිම්හාණි Thursday, 04 July 2013 12:42 PM

මුන්ව මරල දාන කාට කාටත් පින් සිද්ද වෙනවා. අනේ වාසනාවන්.(නදී)

:       0       0

කුමාර Thursday, 04 July 2013 09:46 AM

කොපමණ චන්ඩි වැඩ කලත් හැම චන්ඩියෙක්ම ගැහැණියකුටත් වැඩිය බයගුල්ලෝ, අනිත් කරුණ වනුයේ අනුන්ට තර්ජනය කරන්නා හැම තිස්සෙම සමාජයට බයෙන් ජීවත් වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට තියෙන ගමන් බිමන් යාමේ, නිදහසේ යාලු මිත්‍ර සම්බන්දකම් පැවැත්වීමේ නිදහසත් මේ වගේ පුද්ගලයන්ට අහිමි වෙලා තියෙන්නේ ඔවුන්ගේම වැරදි ක්‍රියා මාර්ග නිසා.(නදී)

:       0       0

ෂාෆීක් Thursday, 04 July 2013 09:46 AM

අවි ගත්තෝ අවියෙන්ම නසි.(ස)

:       0       0

මංජු Thursday, 04 July 2013 12:45 PM

අපාය සුදානම් ඇති. (ස)

:       0       0

සදාහම් Thursday, 04 July 2013 09:48 AM

මේ මෝඩ කුමාර මුස්ලිම් ජනතාව එහෙම නරක වැඩ කරන්නේ නෑ. ඉදල හිටලා එහෙම අයත් ඉන්නවා. එහෙනම් අපේ සිංහල මැරයෝ කොච්චර ඉන්නවද? මුස්ලිම් කට්ටිය හැමදේටම පලි නෑ. මෝඩයෙක් වෙන්න හදන්න එපා.(නදී)

:       0       0

නවුපෙල් Thursday, 04 July 2013 09:52 AM

පාතාල කට්ටිය මැරෙන්නෙම පොලිසිය සොයන්න ගියාමනේ ! ආණ්ඩුවේ ඇමතිලගේ පාතාල මැරයොත් මරන්න ඕනා. සේරම මැරයෝ ටික නැතිකරාම රටට සාමය උදාවේවි.(නදී)

:       0       0

අරුණ Thursday, 04 July 2013 12:53 PM

මිනි මැරුම් විතරද ලංකාවේ වෙන්නේ (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 04 July 2013 12:55 PM

පාතාලයේ අය උදේ ඉඳන් 'ගල් කොපි' ගහලා මත්වෙලා හවසට මිනී මරනවා. පොලිසියට අපගේ ගෞරවය පුද කරනවා.(නදී)

:       0       0

දමිත් Thursday, 04 July 2013 09:56 AM

තව ඉන්නවා එක එක හොයල ඉවර කරන්න මේ රටට ඔයවගේ බූරුවෝ මහා බරක්.(නදී)

:       0       0

මෝරලා Thursday, 04 July 2013 09:59 AM

අර එස් කුමාර කියනවා වගේ ලංකාවේ අපරාද කරන්නේ මුස්ලිම් අය විතරමද? කුමාර මහත්තයෝ ඔයාගේ ඇස් හොදට ඇරලා බලන්ඩ අපරාද නොවෙන්නේ කාගේ අතින්ද කියලා. ඕයා තාම ඉන්නේ ලිදේ. එලියට ඇවිත් ලෝකය බලන්ඩ.(නදී)

:       0       0

විජේසිංහ Thursday, 04 July 2013 01:07 PM

මේගොල්ලෝ ජඩ වැඩ කරන්නේ පාතාලේ ඉදගෙන. හැබැයි ලොක්කෝ ජඩ වැඩ කරන්නේ නිල ඇදුම් දාගෙන, බලයේ ඉදගෙන. හැබැයි අපි ඒ ගැන කතා කරන්න බයයි. මෙයාලට හොද රැකියා නෑ, මිල මුදල් නෑ. ඒ නිසයි ජඩ වැඩ කරන්නේ. නමුත් ලොක්කෝ රටම කනවා. මම කියන්නේ නෑ මෙයාල හරි කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ලොක්කන්ට විතරක් වෙනම නීතියක්.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 04 July 2013 10:10 AM

එස්. කුමාර, අහසයි, පොලොවයි උහුලන්නේ නැති අපරාධ කරන්නේ ඔයාලගේ අය. කහවත්තේ අම්මවයි දුවයි දූෂණය කරලා මරලා දැම්මා. ඊයේ පෙරේදා කෑගල්ල පැත්තේ එක්කෙනෙක් තමන් වැදූ 7 හැවිරිදි දියණිය (දැනට වයස අවුරුදු 15) වසර අටක් තිස්සේ අඹුව කරගෙන. ලජ්ජා නැතුව අනුන්ට කියන්න එපා. අපි කියනවා නම් ඔයාලට වචන නැතිවෙනවා. හැමදාම ඔයාලා වගේ අය කරන අපරාධ නිසා දැන් අපේ රටේ විදේශ සංචාරයටත් බලපෑම් ඇතිවෙලා. අනුන්ට හිනාවෙන්න කලින් තමන් සිටින්නේ නිරුවතින් බව මතක තබාගන්න!(නදී)

:       0       0

රුවන් Thursday, 04 July 2013 10:10 AM

කියල වැඩක් නැ නියමයි. මිනිහ තමයි පහුගිය කාලේ මාලිගාවත්ත පැත්තේ නඩු ඇහුව කියන්නේ. (ස)

:       0       0

අසංග Thursday, 04 July 2013 10:10 AM

සදහම්, කුමාර මෝඩ දෙයක් දමලා නැ ඇත්ත කියල තියෙන්නේ. ඕය ගොල්ලන්ගේ කට්ටිය බබාලා අද ලෝකෙම ජඩ වැඩ කරන්නේ කව්ද කියලා කව්රුත් දන්නවා. මම ඉන්න රට සදහන් කරන්න කැමති නැහැ. මේ රටේ අපේ ලංකාවේ නම විනාස කරලා තියෙන්නේ ඔබලාගේ කට්ටිය තමයි. ඒ සේරම දේවල් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. නිකන් බබාල වෙන්න අදන්න එපා. මේ ළඟදිත් කෝටි ගානක ගේමක් දීලා ගියා දැන් එතනට ලකාවේ අය ගන්න එකත් නතර කරා. එකෙන් පාඩුව සිද්ද උනේ අපේ ලංකාවටයි.(නදී)

:       0       0

තේෂාන් Thursday, 04 July 2013 10:11 AM

ලංකාවට කුඩු ගෙනාවේ මේයා තමයි.(නදී)

:       0       0

හේමන්ත Thursday, 04 July 2013 10:14 AM

මුන්ගේ අලුවත් නැවත ලක් පොලවේ ස්පර්ශයක් වත් නොලබන්න සත් සමුදුරෙනුත් එහා ගොහින් දාන්න ඕන. (ස)

:       0       0

ඉන්දික Thursday, 04 July 2013 10:22 AM

කුමාර කියන එකේ ඇත්තක් තියෙනවා. ලෝකේ මුස්ලිම් හුගක් රටවල යුද්ද තියෙන්නේ ඒකයි.(නදී)

:       0       0

තුවාන් Thursday, 04 July 2013 10:28 AM

අර්ෂා ඔයා හරියටම හරි. (ස)

:       0       0

විජේ Thursday, 04 July 2013 10:33 AM

දෙවියන්ට ඉස්තුතිය් ,නරක මිනිස්සු අයින්කරාට.(ස)

:       0       0

සාලිය වික්‍රමසුරිය Thursday, 04 July 2013 10:33 AM

අල්ලා දෙවියන්වහන්සේ මාමා අස්මි තමන්වහන්සේ වෙත කැඳවා ගත් සේක!(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Thursday, 04 July 2013 01:53 PM

අප රටේ මොකා වැරැදි කලත් ‍හොඳ දේ කළත් කිසිදු ජාති බේදයකින් තොරව වැරැදියි කියන්නත් හරියි කියා කියන්නත් පුරුදුවිය යුතුයි. එහෙම පුරුද්දක් ලංකාවේ නැති නිසා තමා හිස් නැති මිනිස්සු බිහිවෙන්නේ. අපරාධකාරයො මොන ජාතියට අයත්වූවත් ඔවුන් සියල්ල එක ගොඩට දැමිය යුතුයි. මේ කාලේ හිමිවරු පවා අපරාධ කරනවා. ඒ නිසා එය බුද්ධාගමේ වැරැද්ද කියා අපට කියන්න පුළුවන්ද? යමක් තෝරා බේරාගැනීමේ විවෟත මනසක් පමණයි අපට අවශ්‍යවන්නේ .(නදී)

:       0       0

රන්දි Thursday, 04 July 2013 10:51 AM

හොද වැඩේ...! කව්රු කරලා හරි කමක් නැහැ හොද වැඩක් ..? අපරාද කාරයෝනම් ඕනම නැහැ ...? රටේ අනාගතේ අපි මැරුණම , අපේ දරුවෝ උන් ජීවත් වෙන්න ඕන , උන්ට ,ජීවත් වෙන්න මේවගේ නරුමයෝ සම්පුර්නයෙන්ම අයින් කරන්න ඕනා. (නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 04 July 2013 10:52 AM

අපි අලුත් සිංහල වචන පුරුදු වෙමු. වෙඩි වැදුණු සිරුර නොවෙයි. වෙඩි තියලා මරපු සිරුර. දිවි නසා ගැනීමක් නොවෙයි. ජීවිතය පුජා කිරීමක්.(නදී)

:       0       0

ෂාන් Thursday, 04 July 2013 10:57 AM

තණකොළ කන ගොන්නුන්ට බිස්නස් කරන්ට පුලුවන්ද ?(නදී)

:       0       0

රන්දි Thursday, 04 July 2013 11:03 AM

අර්ෂා,ෆාස්රුල් ගපික්,....?ඔයාල දෙන්නට හොදටම තදවෙලා ...ඇයි ඔයාලත් පතාලේද....?ඔයාලත් රෑට මොට්ටක්කිලිය දාගෙනද ඉන්නේ .... ? (නදී)

:       0       0

ශිරෝම් Thursday, 04 July 2013 02:16 PM

එක කරදරයක් ඉවරයි එහෙනම්.(නදී)

:       0       0

නිලූ Thursday, 04 July 2013 02:26 PM

මේ දන්නේ නැති නිසා අහන්නේ කෝ එතකොට .......නැන්දා අස්මින්.(නදී)

:       0       0

රූපවතී Thursday, 04 July 2013 11:19 AM

ශේරිෆ්ලා වගේ කට්ටිය තමයි ගල්ෆ් දේශයේම ඉන්නේ. ඒකනේ ජීවිත පුජා කරමින් අනුන්ව මරන්නේ. යුද්ධ කරන්නේ. ඕවා අපේ රටට හෙම බෝකරන්න එපා. ඔන්න කිවුවා. (නි)

:       0       0

උශාම් Thursday, 04 July 2013 11:24 AM

කුමාර, වගේ අය ඉන්න නිසා තමා ලංකාව කොටි ඊලාම් ඉල්ලුවේ. (නි)

:       0       0

නිලූ Thursday, 04 July 2013 08:50 AM

මාමා අස්මිගේ ගෝලයෝ එස්.ටි.එෆ් එකට ලඟදි අහු වුනා නේද? එයාලා කියන්න ඇති මාම ඉන්න තැන. (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Thursday, 04 July 2013 11:36 AM

ජාතිවාදය මේවගේ දේවල් වලදී ගාවගන්න එපා පාටකයනි. අපරාධ කරන අය හැම ජාතියේම ඉන්නවා. ලංකාව කියන්නේ තව ටික දවසක් යනකොට කුහුඹියෙකුටවත් බයක් නැතුව ජිවත් වෙන්න පුළුවන් තැනක් නොවෙයි. ඒවායේ පෙරනිමිති පහලවෙලා රෝපනය වෙලා ඉවරයි. (නි)

:       0       0

එස් කුමාර Thursday, 04 July 2013 08:58 AM

මේ ඔක්කොම අපරාධ කරන්නේ මුසල්මානුවෝ (නි)

:       0       0

ප්‍රමිත් Thursday, 04 July 2013 02:52 PM

මමත් මාලිගාවත්තේ. මෙයා ගොඩක් වැරදි කරලා තියෙනවා. මොයාව මැරුව අයට පින්. (නදී)

:       0       0

ජයසිංහ Thursday, 04 July 2013 09:02 AM

ඒ කරදරෙත් ඉවර වුනා එහෙනම්. (නි)

:       0       0

ප්‍රමිත් Thursday, 04 July 2013 02:53 PM

මෙයාව මැරුවේ කව්ද? මෙයාගේ මල්ලිව මරපු නිසා මෙයා අසාත් සාලි එක්ක තරහින් හිටියේ.(නදී)

:       0       0

දුමින්ද Thursday, 04 July 2013 09:02 AM

මැරයෝ වැඩි දෙනෙකුගේ අවසානය මෙයයි. (නි)

:       0       0

ගාමිණී Thursday, 04 July 2013 11:48 AM

කෙනෙකුට වෙඩි තැබූ පසු ඔහුට ඇත්තේ වෙඩි වැදුන සිරුරකි. එය ඉබේ වැදුන හෝ සිතා මතා හෝ විය හැකියි. බසේ වරදක් නැත, මේ තකතීරුවා මරා දැමීම සමාජයට යහපතකි.(නදී)

:       0       0

නෆ්හාන් Thursday, 04 July 2013 02:59 PM

නපුංසකයෝ සෑම දෙයක්ම හා සිද්ධියක්ම තමන්ගේ නපුංසකකමේ වාසියට ආදාගනී. එමෙන්ම ලංකාවේ සමහර මාධ්‍යයන් මුස්ලිම් අය කරන වැරදිවලට පමණක් නම හා ආගම පලකිරීමට අමතක නොවේ.(නදී)

:       0       0

නිමල් Thursday, 04 July 2013 09:16 AM

ඔහු කල දේවල් ඔහු පසු පසම එලව පහර දී ඇත.(ස)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 04 July 2013 11:57 AM

මාමා ආස්මිට 'ආස්මි' ටිකකුත් කවලයි වෙඩි තියන්න තිබ්බේ...පව්!(නදී)

:       0       0

හේමන්ත Thursday, 04 July 2013 06:20 PM

රටට නැති ප්‍රශ්න

:       0       0

ඉෂාර Thursday, 04 July 2013 09:18 AM

අවි ගත්තෝ. (ස)

:       0       0

ලකී Thursday, 04 July 2013 09:26 AM

එස් කුමාර මහත්තයෝ එතකොට සාරුව සුනිල් , දුමින්ද සිල්වා , වාස්.(නදී)

:       0       0

මැණික් Thursday, 04 July 2013 09:26 AM

එක මැරයෙක් මැරුනට තව මැරයෝ කිදෙනක් නමි කාන්තා ඇදුමෙන් වෙස් වලාගෙන මහ ජනයා අතර ගැවසෙනවා ඇද්ද ඒ නිසා බුර්ගාව තහනමි කලුතුයි.(නදී)

:       0       0

සනත් Thursday, 04 July 2013 12:11 PM

මොන ජාතියේ උනත් පාතාලයන්ට දිය යුතු දඬුවම තමයි දීල තියෙන්නේ. පර්දාවත් දැන් හැංගෙන්න හොඳ තැනක් වෙලා.(නදී)

:       0       0

දේශපිය Thursday, 04 July 2013 09:27 AM

මම හිතන්න‍නේ පොලිසියෙන් අත්අඩංගුවට ගන්න වෙලාවෙ ඔහු කාන්තාවක සේ වෙස්වලාගෙන සැඟවී ඉන්න ඇති.වෙඩි තිබිබෙ කවුද කියන්න දන්නෑ නේද? (ස)

:       0       0

මුසල්මාන් Thursday, 04 July 2013 09:28 AM

ධම්මෝ භවේ රඛිති ධම්මචාරී හෙවත් ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රැකේවී.... එහෙමත් නැත්නම් සෑම ක්‍රියාවකටම සමාන සහ ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. මෙය සියලුම සත්වයන්ට අදාල වේ (නි)

:       0       0

සඳුන් Thursday, 04 July 2013 12:17 PM

ඔය මොට්ටැක්කිලිය නම් තහනම් කරන්නම ඕනෑ.ඕනෑම වැරදි වැඩක් කරලා ඕකේ රිංගලා ඉන්න පුළුවන්. සැලසුම් සහගතව මුසල්මානු සමාජයේ හොරුන්ට තක්කඩින්ට හැංගිලා නිදහසේ ගමන් කරන්න හදාගත්තු මෙවලමක්. (නි)

:       0       0

මනෝජ් Friday, 05 July 2013 08:15 AM

සෞදි අරාබියේ නීතිය ලංකාවටත් ගෙන ආ යුතුයි (නි)

:       0       0

ධනුක පෙරේරා Thursday, 04 July 2013 09:30 AM

ඔලුවෙ ඉදන් වහගෙන යද්දි කොහොමද දන්නෑ දැන ගත්තෙ මෙයා කියලා. එක ගෝනි බිල්ලෙක් ඉවරයි. මොහොමඩ්ලට නම් දුක ඇති.(නදී)

:       0       0

විජේසිංහ Thursday, 04 July 2013 03:14 PM

කුසුම්, ඔයාගේ ගී පද වලට බොහොම ස්තුතියි. (ස)

:       0       0

නානායක්කාර Thursday, 04 July 2013 09:34 AM

පාතාලය නම් ලංකාවෙන් සදහටම තුරන් වේවා (දී)

:       0       0

මදුෂා Thursday, 04 July 2013 12:23 PM

ලංකාවෙන් පාතාලය තුරන්කරමු

:       0       0

අර්ෂා Thursday, 04 July 2013 09:37 AM

එස් කුමාර, ඔ ත් අර සේනාවේ කෙනෙක් ද? ඇයි එක්කෙනෙක් නිසා මුළුමහත් මුසල්මානුවන් හට දෝෂාරෝපණය කරන්නේ? ඇයි සිංහලයන් / කතෝලිකයන් හෝ දමිල ජාතිකයන් පාතාලයේ නැද්ද? යමක් කියන්න පෙර සිතාබැලීම වැදගත්ය.(නදී)

:       0       0

හසිතප්‍රිය Thursday, 04 July 2013 12:39 PM

මේ කාරැණික ඉල්ලීම සැම ලංකිකයෙක්ගෙන්ම. සිත තුල ජාතිවාදය අවුස්සන අදහස් තිබෙනවා නම් එවා සටහන් නොකර සිටීනවා නම්,පුද්ගලිකව ඔබ කරන්නෙ සමාජයට සේවයක් !!(නදී)

:       0       0

විජේසිංහ Thursday, 04 July 2013 03:31 PM

මුස්ලිම් මිනිහෙක් අපරාදයක් කරනකොට අපි එයලගේ ආගමට බනිනවා. ගිය සතියේ හිමි නමක්, මිනි මැරුමකට සැක පිට අත් අඩංගුවට ගත්තා. එතකොට බුද්ධාගමට එයාලා බනින්න ඕනද ?(නදී)

:       0       0

අසංග Thursday, 04 July 2013 09:43 AM

අද මේ කට්ටිය තමයි මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරන්නේ. ඒ ජාවාරම විතරක් නෙමයි ගොඩක් ජාවාරම් වලට මේ කට්ටිය සම්බන්දයි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 491 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 233 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3200 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1138 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 594 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1967 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site