IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


’’මම කාටවත් සහය දෙන්නෑ’’

(ආරියරත්න රණබාහු සහ නිමල කොඩිතුවක්කු)

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා  නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඇතැම් මාධ්‍ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් තමා පිළිබඳව කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යයක් නොමැති බවද එහි සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටලුව මේ වන විට අධිකරණයේ පවතින බැවින් අධිකරණය විසින් පක්ෂයේ සභාපතිවරයා කවුද යන්න මෙතෙක් තීන්දුවක් දී නැති බවද එහි සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ  සම්පූර්ණ බලතල ඇත්තේ සභාපතිවරයාට බැවින් වෙනත් කිසිදු නිලධාරියෙකු විසින් කරනු ලබන පත්කිරීම් සහ ගනු ලබන තීරණවල කිසිදු වලංගු බවක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.



අදහස් (22)

’’මම කාටවත් සහය දෙන්නෑ’’

යෝගා Friday, 16 August 2024 06:01 PM

ඔයාව ලං කරගන්නවාට වඩා හොඳයි ලාදුරු රෝගියෙක් ලං කරගන්නවා. ඔයා හිටං නන්නත්තාර වසංගතයක්...!

:       0       88

ජයනාත් Friday, 16 August 2024 06:23 PM

ඒ වුණාට බලු වැඩේ. ඔයාව ජනාධිපති කරන්න රනිල් කොච්චර උදව් කළාද..නේ...?

:       2       68

Fernando Friday, 16 August 2024 07:16 PM

රනිල් උදව් නොකළා නම් මේ ආත්මයේ නම් ඔහේට ජනාධිපති තනතුර ගන්න ලැබෙන්නේ නැහැ ඒත් ඒක අමතක කර ඔහේට විරුද්ධව හිටපු කෙනෙක් අගමැති කරලා කළගුණ සැලකීම කලේ පස්සට පයිනුත් ගහලා තමයි එහෙම දේවල් සුනඛයින්වත් කරන්නේ නැහැ... මම කියන දේ බොරු කියලා කියනවා නම් බල්ලෙකුට බනිස් ගෙඩියක් දෙන්න එයා හැමදාම පස්සෙන් එනවා බුදුහාමුදුරුවෝ මුලින්ම දුන්නු ආදර්ශය තමයි උන්වහන්සේට බුදුවීමට ආධාර වුණු බෝධීන් වහන්සේට සතියක් ඇසිපිය නොහෙළා පූජාවක් පැවැත්වීම. එහෙම ආගමක් අදහන තමුන්නැහැ ගැන හරිම කණගාටුයි මන්ත්‍රිතුමා...!

:       4       64

Nandana Friday, 16 August 2024 07:09 PM

මගේ කුඹුරට පඹයෙක් නැහැ දැන්...

:       2       52

මහසෙන් Friday, 16 August 2024 07:10 PM

දෙන් නෑ නොවේ දුන්නත් ගන්න කෙනෙක් නෑ. කවුද කැමති සියදිවි නසාගන්න.

:       1       52

මැක්ස් Friday, 16 August 2024 07:13 PM

මේ රට පතුලක් නොපෙනෙන අගාධයකට ඇද දැමීමට මුල් වූ යහපාලනය නම් අටමගලේ ප්‍රධානියා වූයේ ඔබ. එහෙව් පුද්ගලයකු එකතු කර ගන්න මොන දේශපාලකයා ද කැමැති? 2019 ඡන්දයේ දී පොහොට්ටුව කරගත් ලොකුම ගොන්කමත් ඔබව ඊට එක් කර ගැනීම. දේශපාලන වශයෙන් රටට සාපයක්.

:       1       44

ගමේ එකාලා Friday, 16 August 2024 07:15 PM

ආප්ප කාලා අනික් පැත්තට පැනලා අන්තිමට පස්ස දොරින් මහින්දට අගමැතිකම පූජා කරපු, තමුන් ගැන කොහොම විශ්වාස කරන්නද?

:       2       47

Prabha Friday, 16 August 2024 08:11 PM

හිටන්තුමනි, ඔයාව කවුරුත් ගණන් ගන්නේ විස බෝම්බයක් විදිහට...

:       1       39

ප්‍රියන්ත දිසානායක Friday, 16 August 2024 08:54 PM

ඔබතුමා හරිම අකෘතඥ කෙනෙක්, අනේ බොහෝම ස්තූතියි දැන් විවේක සුවයෙන් ඉන්න.

:       0       2

Nimal 1 Friday, 16 August 2024 08:59 PM

කාටවත් සහාය නොදෙනවා නොවෙයි. කවුරුත් ඔබේ සහාය ලබාගන්න කැමැති නැහැ. එය ඔවුන්ට අවැසියි.

:       0       2

Asela Friday, 16 August 2024 09:27 PM

එකවරක් බොරු කාරයා වුණා... දැන් හැමතිස්සේම බොරු කාරයෙක් ...

:       0       2

chandima Friday, 16 August 2024 10:21 PM

ලොකු දෙයක් අප්පා කියලාවත් කරගන්න බැරි දෙයක්

:       0       2

Dasa P Friday, 16 August 2024 10:55 PM

අපි සහය ඉල්ලුවේ නැ

:       0       2

Sam Friday, 16 August 2024 11:17 PM

ඔයා තමයි රටට ඔප්පු කරලා පෙන්නුවේ ජනාධිපතිකම වැදගැම්මකට නැති තනතුරක් කියල. එකේ අගය බින්දුවටම දැම්මා. ඒක බලු කලා. දැන් සතෙක්වත් ගණන් ගන්නේ නැති තැනට වැටිලා

:       0       3

බකං පුක් Saturday, 17 August 2024 05:36 AM

දෙන්නෑ නෙවෙයි, මාව කවුරුත් ගන්නෑ කියන්න...

:       0       3

sunimal Saturday, 17 August 2024 06:20 AM

මේ අයව කවුද පිළිගන්නේ? තුච්ච පාවා දීම් කරපු අයව පස්සට පයින් ගහලා එලවන්න ඔය හැම පක්ෂයක්ම බලාගෙන ඉන්නේ...

:       0       2

P.D Goonawardena Saturday, 17 August 2024 07:06 AM

IPL වෙන්දේසිය වගේ.... ලොසාලව කව්ද ගන්නේ... හෙට අනිද්දාට කරපු ගොන් වැඩ වලට හිරේ ගියාම හරි...

:       0       2

NWS KUMARA Saturday, 17 August 2024 07:31 AM

අපිත් නෑ...

:       0       2

බකං පුක් Saturday, 17 August 2024 08:45 AM

සිරෝ, ඔයාව ගන්න කලින් හිතන්න ඕන දෙයක් තමයි "වහ බොනවද, කබර තෙල් බොනවාද කියලා"

:       0       2

රංබොඩ Saturday, 17 August 2024 09:21 AM

පස්සේ හිමීට ආප්පයක් කාලා ප්ලේන්ටියක් බීලා වාසි පැත්තට මාරු වුණාම හරි. රටේ දේශපාලන අස්ථාවර භාවය පටන් ගත්තේ එදා ඒ නින්දිත පැනීමත් සමඟ කියලයි මට මතක...!

:       0       2

m saman perera Saturday, 17 August 2024 11:13 AM

ඔබ දේශපාලනයේ අවලංගු කාසියක්... කරුණාකර විශ්‍රාම අරගෙන කුඹුරක් කොටාගෙන ඉන්න.

:       0       3

Opathage Saturday, 17 August 2024 01:15 PM

ඔක්කොමලා එපා කිව්වාම කාටවත් සහාය දෙන්නේ නැහැ කියන්නේ ලැජ්ජාව වහගන්න වෙන්න ඇති නේද හිටං? දැන් ඉතින් තවත් අහලා බැලුවේ නැති අපේක්ෂකයින් තිහකට වැඩි පිරිසක් ඉන්නව නේද ක්ලීන් සූට් අවශ්‍ය නම් ASP ඉන්නවා... ආගමික පැත්තේ යනවා නම් අක්මීමනට හා බත්තරමුල්ලට යන්න පුළුවන් තවත් ඔහේ වෙගේම කෙනෙකුත් ඉන්නවා දැක්කා. දැනට කවුරුත් ජනාධිපති අපේක්ෂකයින් නිසා ඔක්කෝමලා සමාන අයනේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රටවිරු වාහන පර්මිට් 1000ක් පිල්ලි ගිහින්
2024 නොවැම්බර් මස 22 748 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 914 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 1890 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 1437 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්
2024 නොවැම්බර් මස 22 322 0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්


තායිලන්තයට රැගෙන ගිය මුතූගේ දළ කපන්න යයි
2024 නොවැම්බර් මස 22 2572 0

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 483 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1982 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site