IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මම කරන නිර්මාණ විඳින්න බැරිනම්, එදාට මම මියුසික් නවත්තනවා

20161220Shivantha-1

මේරියන්ස් සංගීත කණ්ඩායමේ න්‍යාමක ගායකයෙකු ලෙස කටයුතු කරන ඔහු ශීවන්ත ප්‍රනාන්දුය. වර්තමාන කණ්ඩායම් සංගීතය ගැන ඔහු අප සමග පැවසුවේ මෙවැන්නකි.

“සංගීත කණ්ඩායම් ඉතිහාසය ගත්තත් මුලින්ම කණ්ඩායම් එකෝස්ටික් සංගීතයෙන් පටන්ගත්තේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා. එහෙම ක්ෂේත්‍රයට ආවෙත් එහෙම තමයි. මෙහෙම දෙයක් තියනවා එන්ටටේට්මන්ට්වලට ඉඩක් වෙන්වෙන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සපුරාගත් පසුවයි. සංගීතයට යොමුවෙන්න ඉඩ නොලැබෙනකොට ඊට ගෙවන මුදල පවා අඩුකිරීමට මිනිසුන්ට සිදුවෙනවා. සංගීතඥයන්ටත් සිදුවෙන්නේ සංගීතයේ ගුණාත්මකත්වය අඩුකරන්න. එකෝස්ටික් ඩ්‍රම් සෙට් එකක් එක්ක එහෙම යන එක ටිකක් අමාරු වැඩක්. ඉස්සර මම සංගීත ප්‍රසංග බලන්න යනවා. ඉලෙක්ට්‍රොනික් කණ්ඩායම් කරන මියුසිකල් බලන්න ගියා. ඒත් ඒවා ඉතාම පහත මට්ටමක තිබුණෙත් නැහැ.

දැන් කණ්ඩායම් සංගීතයේ හොඳ පැත්තට යොමුවීමක් දකිනවා. එකෝස්ටික් සංගීතයක් නැවත මිනිසුන්ට ශ්‍රවණය කරන්න ලැබීම හොඳ දෙයක්. ඒ කණ්ඩායම් වගේම අපේ රටේ ජනප්‍රිය වෙලා ඉන්න ගායකයෝ බලන්න. ටැලන්ට් එකට වඩා වාසනාව තියෙන්නේ. දක්ෂතාව මත කලාකරුවාව රසිකයන් වැලඳ ගන්නවානම්, ටෙලි නාට්‍යය, චිත්‍රපට වගේම ගීතයත් මීට වඩා ඉහළ තැනක තියෙයි. අද වාසනාවට තැන තියන නිසා තමයි සිල්ලර සංගීතයක්, සිල්ලර චිත්‍රපට, සිල්ලර ටෙලි නාට්‍යය බිහිවෙලා තියෙන්නේ. අත්තිවාරම තියෙන්නේ යට, ඒකයි අද වෙලා තියෙන්නේ. මම මියුසික් විඳිනවා. මට රස විඳින්න බැරි කිසිම දෙයක් මම කරන්නේ නැහැ. මම කරන නිර්මාණ විඳින්න බැරිනම්, එදාට මම මියුසික් නවත්තනවා. මම විඳින දේ තමයි මම ප්‍රේක්ෂකයන්ට දෙන්නේ.

නිදුක් මදුෂික

 



අදහස් (0)

මම කරන නිර්මාණ විඳින්න බැරිනම්, එදාට මම මියුසික් නවත්තනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 86 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1790 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 799 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1030 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 622 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site