IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මම ගෝඨාට ගෙයක් දුන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවෙසක්දී නැතැයිද වරප්‍රසාදවලට  මුවාවී මෙවැනි තුට්ටු දෙකේ ප්‍රකාශ නොකරන්නැයි  ඒ ප්‍රකාශය කළ රාසමාණික්කම්  මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයිද  විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

"මට ගෙවල් දෙන්න පුලුවන්ද. එක එක අයට ගෙවල් දෙන්න මම කවුද"  යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි .

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙසේද සඳහන් කළේය.

විදේශ බෙදුම්වාදයේ කුලී හේවායෙක් ඉන්නවා මේ  පාර්ලිමේන්තුවේ. රාසමාණික්කම්  කියලා. එතුමා මේ රටේ  ජාතික ප්‍රශ්නය විසඳන්න හරි අකමැතියි. එයාට හැමදාම ඕන මේකෙ එල්ලිලා දේශපාලනය කරන්න. කවුරුහරි මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරනවා නම් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. අපි වැඩක් කරනකොට ඒකට බාධා කරනවා. එතුමා කුලී හේවායෙක්. බෙදුම්වාදය වෙනුවෙන් කහිනවා. ඊයේත්  කැස්සා.

ගෝඨාභයට මම ගෙයක් දුන්නා කියල ඔහු ඊයේ මෙතන කියලා තියෙනවා. මට ගෙවල් දෙන්න පුලුවන්ද. මම කවුද ගෙවල් දෙන්න. මම රස්සාවක් විදියට දේශපාලනය තෝරගෙන ආපු මිනිහෙක් නොවෙයි. මම ජීවත් වෙන්නේ ටැක්ස්  ගෙවලා හම්බකරපු සල්ලි වලින් හදපු ගේක. මම කවදාවත් රජයෙන් ගෙවල් වල  ජීවත් වෙලා නැහැ. පිටරටින් එන නිලධාරීන්ට ආගන්තුක සත්කාරය කරන්න මහාචාර්ය ජී එල්  පීරිස් මහත්තයා  හිටපු නිවසෙ විතරක්  ඉඳලා තියෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මේ වගේ තුට්ටු දෙකේ කතා කියන්න එපා. හැම මිනිහෙකුටම ගෞරවයක් තියෙනවා.  මම හිටපු නිවසක් කාටවත් දීලා නැහැ.



අදහස් (3)

මම ගෝඨාට ගෙයක් දුන්නේ නෑ

Surathalaa Thursday, 08 June 2023 01:14 PM

100% සත්‍යයි.

:       0       2

සෙනෙවිරත්න Thursday, 08 June 2023 04:40 PM

ඒක තමයි, ගොඩ දාපු නඩු කන්දරාවෙ හැටියට ඔබ තුමාට එපායැ ගෙයක් ලැබෙන්න.එතුමගෙන්.

:       0       0

Bamunuarachchi Friday, 09 June 2023 07:37 PM

සම්බන්ධන්ට ගෙවල් දෙනකොට මෙයා මීක් කිව්වේ නැහැ. ගෙවල් දෙන නොදෙන එක මගේ වැඩක්... ඔයාට තියෙන අමාරුව මොකක්ද කියලා අහන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 52 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 122 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 329 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 453 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 62 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 577 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26316 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site