‘පක්ෂය සම්බන්ධ තීරණ ගත යුත්තේ පක්ෂයේ සභාපති. මම පක්ෂයේ සභාපති වෙලා හිටියනම් කරන්න ඕන දේ මම දන්නවා අනික් අයගේ අතේ තියන ඒව ගැන කියන්න මම දන්නෙ නෑ‘ හිටපු ජනපතිනිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මහතා සමග වෙනත් පක්ෂයක් සෑදීමට යෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසුවාය.
යුද්දය අවසන් කළ පමණින් රටට සාමයක් ඇති නොවන බවත් එසේ ඇතිවන සාමය තාවකාලික බවත් කුමාරතුංග මහත්මිය අද (25) ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ පැවැති මධ්‍යම පළාත් තෛපොංගල් උත්සවයට එක්වෙමින් කීවාය.
මහ ජාතිය සිංහල ජාතිය කියලා පසුගිය රජයන් විසින් අනිකුත් ජාතින්ට ඔවුන්ගේ අවස්ථාවන් නොදි මග ඇරිම නිසා පසුගිය රජයන් තමන්ගේ දේශපාලනික අවශ්‍යතාවයන් සපුරා ගැනිමට මුස්ලිම් විරෝධි දේශපාලනය, දෙමළ විරෝධි දේශපලනය කියා ජාතිවාදය වැපිරූ බවත් හිටපු ජනපතිනිය කීවාය.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මම සභාපතිනම් කරන දේ දන්නවා‘
කිත්සිරි Monday, 25 January 2016 11:14 PM
නිර්භීත කතාවක්. (නි)
ජනහිත Monday, 25 January 2016 11:49 PM
බලය තිබෙන කාලේ කකුලෙන් ඇදපු අය එක්ක නේද අද එකතුවෙලා ඉන්නේ? එදා කැබිනට් රැස්වීම් වලට ගියාම තිබුන තත්වය ගැන කියපුවා ඔබට මතක නැතිවුණාට අද වගේම මතකයි අපට (නි)
විකී Tuesday, 26 January 2016 12:15 AM
මේ නෝනා අපරාදේ අවුරුදු දොළහක් කාලය නාස්ති කළා. කළ දෙයක් නැහැ. එයාගේ යකඩ ගතියෙන්වත් රටට වැඩක් වුණේ නැත්නම් තවත් මොකටද කතා? (නි)
අර්නෙස්ටෝ Wednesday, 27 January 2016 08:57 PM
තිලක් ඩුබායි, පුත්තලම පැත්තේ ගියා නම් එහෙ ඉන්න ඔයගොල්ලන්ගේ නෑ පරපුර හම්බවෙන්න තිබුනා (නි)
ධනුක Tuesday, 26 January 2016 01:36 AM
එයාට යුද්ධය අවසන් කරගන්න බැරිවුණාට අපි මොනවා කරන්නද? (නි)
සිංහ සරත් Tuesday, 26 January 2016 07:09 AM
ජනතා රැල්ලට ගිහින් ක්ෂණිකව රටේ නායකත්වය භාරදීමෙන් රටට කෙළව ගත්ත හොඳම උදාහරණය මේතුමියගේ පාලන සමයයි. රටේ මුලතිව්, අලිමංකඩ සම්පූර්ණ හමුදා කඳවුරුපිටින්ම රණවිරුවන් 3000, 5000 ප්‍රමාණවලින් එකවර මියගියේ මේතුමියගේ පාලන කාලය තුළදීය. (අ)
සනත් ඉන්දික Wednesday, 27 January 2016 01:44 PM
තිලක් ඩුබායි කියන්නේ කවුද කියලා හිතාගත්තැකි (බ)
ශානක Tuesday, 26 January 2016 01:55 AM
අපොයි ඔවු හොඳට මතකයි කළ දේවල් අපිට (නි)
ටානි Tuesday, 26 January 2016 02:03 AM
අම්මෝ! නොලැබුණ එකමයි හොඳ බලනකොට (නි)
බමුණු ආරච්චි Tuesday, 26 January 2016 02:07 AM
තිලක්-ඩුබායි, ඔබේ කතාව හරි. මෙයාට තුබුන කොන්ද මහින්දට ගියා නම් අද රටින් බාගයක් අපේ නොවෙයි. (නි)
බොලොඥ සම්පත් Tuesday, 26 January 2016 07:27 AM
මේ ගැනිව කිසිම තැනකට සම්බන්ද කර නොගැනීම තමයි හොඳම දෙය.මේ වගේ නරක ජනාධිපති කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ.(රේ)
බමුණු ආරච්චි Tuesday, 26 January 2016 02:16 AM
නිර්භීත කතාවක්? මට නම් එය නිර්භීත කතාවක් නොවේ (නි)
බමුණු ආරච්චි Tuesday, 26 January 2016 02:18 AM
නෝනා..., නානවා නම් නාන්න නෝනා, හැබැයි අපිව නාවන්න එපා. (නි)
සෙබස්තියන් Tuesday, 26 January 2016 02:19 AM
රටට කරපු සේවය අපි නොදන්නවා නෙමෙයි. (නි)
බමුණු ආරච්චි Tuesday, 26 January 2016 02:20 AM
අනේ මේ නෝනට අපි ලියන ඒවා පෙනෙනවා නම් (නි)
රොක්සි Tuesday, 26 January 2016 02:23 AM
ධනුක, එතුමිය යුද්ධය බොහෝදුරටම අවසන් කරලයි තිබුනේ. අවසන් කිරීමට මහින්දට හැකිවුණේ කරුණා අම්මාන් ප්‍රභාකරන්ගෙන් ඉවත්වුණ නිසයි. ඒ වගේම, යුද්ධය අවසානයක් දක්වා කරගෙන යන්න සිදුවුණේ ජවිපෙ සහ හෙළ උරුමයෙන් එල්ලවුණ බලපෑම නිසයි. ඒවා අමතක කරන්නත් එපා! (නි)
සන්තුෂ් Monday, 25 January 2016 02:07 PM
මෙතුමියගේ කාලයේ කළ එකම දෙය පළිගැනීම පමණයි. දැන් සිදුවෙන්නෙත් ඒකයි. (අ)
රමණි Tuesday, 26 January 2016 02:33 AM
රොක්සි, 2001 අවුරුද්දේදී මෙතුමියගේ පාලන කාලයේ තමයි අපිට අලිමංකඩ අහිමිවුණේ. 2005 මහින්ද එනකොට කොටි තදබලව බලය තහවුරු කරගෙන තිබුනේ. ඒ තත්වය වෙනස් වෙන්න ගත්තේ 2006 කාලයේ වසන්ත කරන්නාගොඩ මහතාගේ නායකත්වයෙන් නාවික හමුදාවත් රොෂාන් ගුණතිලක මහතා හෝ ඔහුට පෙර සිටි ගුවන් හමුදාපතිතුමාගේ නායකත්වයෙන් ගුවන් හමුදාවත් එක්වෙලා කොටින්ගේ ආයුධ නැවු විනාශ කරන්න ගත්තාම. ඒ එකමුතුව ඇතිකළේ ගෝඨාභය මහතා. (නි)
සහන් Tuesday, 26 January 2016 02:44 AM
මෙතුමිය කවදාවත් හොරකම් කරලා නැහැ. කියන දේ කෙළින් තියන්න තරම් ආත්ම ශක්තියක් එතුමියට තිබුනා (නි)
ඇන්ටන් Monday, 25 January 2016 02:16 PM
අපි දන්නව ඒ කාලේ කරපුව යන්න වැඩක් බලාගෙන (අ)
කුමා Monday, 25 January 2016 02:24 PM
ඊළඟට කරවෙන්න ඉන්න රොටියේ මුණමයි දැන් තියෙන්නේ (අ)
විපුල Tuesday, 26 January 2016 02:56 AM
ඔබතුමියගේ කාලයේ ජාතික සමගියට කරපු දේවල් කියන්න. මගේ හිතේ රොටිය කරවෙන්න ළඟයි වගේ. (නි)
සුමිත්‍රා බස්නායක Monday, 25 January 2016 02:55 PM
මෙයාට ඒ කාලේ තැනක් නැතුව ඉන්නකොට කොහොමහරි කට්ටිය අල්ලගන තැනකට ආවා.දැන් මොනවද මේ කියවන්නේ වෙලා තියන දේවල් නොදැන වගේනේ කතා කරන්නේ. (අ)
සිසිර Tuesday, 26 January 2016 03:40 AM
මෙතුමිය නිවැරදියි (නි)
නලීන් Tuesday, 26 January 2016 03:38 AM
පුදුම තරහක් දැනෙනවා මට ඇය කියන දේවල් අහනකොට (නි)
දුමින්ද Tuesday, 26 January 2016 03:46 AM
අපිට නම් මතක විදිහට ඔබතුමියගේ කාලේ තමා වැඩිම යුධ මරණ සිදුවුණේ (නි)
දසුන් Tuesday, 26 January 2016 04:04 AM
ඔබතුමිය සභාපති නම් 94 අගමැති ජනාධිපතිකම් ලැබුනාම කළා වගේ නැවත කරාවි. (නි)
සහන් Tuesday, 26 January 2016 04:02 AM
ඔබත් සහන් මමත් සහන්. එහෙත් මම වැඩ කරපු ශ්‍රී ලංකන් ගුවන් සේවය කැබිනට් එකටවත් නොදන්වා හොරෙන්ම එමිරේට්ස් ගුවන් සමාගමට විකුණුවේ මේ නෝනාම මිස වෙන කෙනෙක් නෙවෙයි. කටුනායක පාරවල් හදන්න මිලියන් ගණනින් ගත්ත ආධාර පාරවල් නොහදාම අතුරුදහන් වුනෙත් මේ නෝනා සභාපති කාලේ තමයි. (බ)
හේමන්ත Monday, 25 January 2016 03:53 PM
කොටින්ට පින් දෙන්න ඕන එක ඇහැක් හරි ඉතුරු කලාට (අ)
තිලක්-ඩුබායි Monday, 25 January 2016 03:55 PM
කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ"යකඩ ගැහැණිය" ඔබ තුමියයි.(අ)
රත්න Monday, 25 January 2016 03:49 PM
මෙය රටට කළ දෙයක් නැත. තවත් රටට වින නොකර පාඩුවේ ඉන්නවා නම් හොදයි. (අ)
පෙරේරා Tuesday, 26 January 2016 04:36 AM
ඉස්සරහට මෙයාට මොනවා වෙයිද සම අනුශාසකට ගිය කල (බ)
තිලක්-ඩුබායි Monday, 25 January 2016 03:59 PM
ඔබ තුමියට තිබෙන කොන්ද, අපි ඉහලට ඔසවල තියපු පිරිමි නායකයෝ දෙන්නටම නැති එක ගැනයි මට දුක. (අ)
කිංග්ස්ලි පෙරේරා Tuesday, 26 January 2016 04:37 AM
මම ප්‍රබාකරන්ට අදටත් වෛර කරනවා මේ වගේ අයව ඉතුරු කරලා ගියාට. (බ)
තිලක්-ඩුබායි Monday, 25 January 2016 03:54 PM
බණ්ඩාරනායකල කියන්නේ දේශපාලනය කරන්න ගිහින් තමන්ගේ දේපල ජනතාව සතු කරපු ශ්‍රේෂ්ඨ නායක,නායිකාවන් බිහි කරපු පරපුරක්. (කෞ)
සිසිර Monday, 25 January 2016 03:55 PM
බලය තියනකොට නොකරපු දේවල් දැන් කියනව (කෞ)
දිලුම් Tuesday, 26 January 2016 04:49 AM
තිලක් ඩුබායි කවුද යන්න දැන් නම් හොදටම පැහැදිලියි. අදනම් බළලා දන්නෙම නැතුව එළියට පැනල තියනවා. මෙයාට දිවවල් කීයක් තියනවද මන්ද. යුද්ධය අවසන් කරන්න මේ හැම නායකයෙකුටම අවස්ථාවක් තිබුණා එහෙත් කාටවත් යටවෙන්නේ නැතුව ඒක කළේ මහින්ද මහතාගේ නායකත්වය යටතේ අපේ රණවිරුවෝ එතුමා රණවිරුවන්ව බිල්ලට දීල සල්ලිකුට්ටි ගත්තෙ නෑ. ඒනිසා අපි අද නිදහසේ ඉන්නවා. මෙතන ඉන්න අය මැරිල ඉපදිලාද මන්ද (බ)
ඇසළ Monday, 25 January 2016 04:14 PM
ඒ මරුන දෙමව් පියන්ට ජනතාවට කියල බැනුම් අස්සවන්න එපා .(කෞ)
තිලක්-ඩුබායි Monday, 25 January 2016 04:31 PM
ඔබතුමියගේ කතාව සහතික ඇත්ත. (නි)
රුචිර Monday, 25 January 2016 04:37 PM
අනේ යන්න නෝනා. අපි නොදන්නා කෙරුවාව! වැඩක් කරන්න ගියොත් ප්‍රමාදයි. වැඩක් කළාද රට වෙනුවෙන්? දැන් එනවා බයිලා කියන්න. (නි)
තිලක්-ඩුබායි Monday, 25 January 2016 04:50 PM
මෙතුමිය දෙපාරක් විධායක ජනාධිපතිනිය වෙලා ඉඳලා වැදගත් විදිහට ගෙදර ගියා. ජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙදර ගියෙත් නැහැ, නැවත මන්ත්‍රී කෙනෙක් වෙන්න ගියේත් නැහැ. ඒ අතින් බණඩාරනායක කියන නම තියපු ශ්‍රේෂ්ඨ නායිකාවක්. (නි)
තිලක්-ඩුබායි Monday, 25 January 2016 04:46 PM
ඔබතුමියට පින් සිද්ධවෙනවා වහල්භාවයෙන් අපි සහ අපේ දරුවන් නිදහස් කර දුන්නාට. (නි)
තමරා Monday, 25 January 2016 05:01 PM
රටට කළ විපත අපිට මතකයි (නි)
සජිත් Monday, 25 January 2016 05:02 PM
තිලක්-ඩුබායිට පිස්සු හැදිලද? (නි)
උදය Monday, 25 January 2016 05:16 PM
අනේ මට කට අවුස්සලා මොකුත් අහගන්න එපා. (නි)
සිරි Monday, 25 January 2016 05:24 PM
මෙයා කළ ඒවා ගැන කවුද නොදන්නේ? (නි)
අසංග Tuesday, 26 January 2016 05:33 AM
චෞර රැජින කිව්වේ නිකම්ම නෙවේනේ. (බ)
සමන් Monday, 25 January 2016 05:32 PM
කළ දේවලුත් අපි දන්නවා (නි)
අනිල් රෝහණ Monday, 25 January 2016 05:35 PM
පහනක් නිවෙන්න ආසන්න වෙද්දී පහන් දැල්ලේ දීප්තිය වැඩිවෙනවලු. සභාපතිකම ගැන මොන කතාද? (නි)
ශ්‍රීලාල් Monday, 25 January 2016 05:56 PM
තිලක් ඩුබායි, මට පෙනෙන විදියට ඔබට කොන්දක් නැහැ වගේ (නි)
ලලිත් Monday, 25 January 2016 06:08 PM
ඉතින් සභාපති නෙමෙයිනේ. ඒකනිසා ඔය කතාව අර අපි පොඩිකාලේ "මම කුල්රුල්ලෙක් නම්" කියලා ලියපු රචනාව වගේ අපිට නම්. (නි)
දිසානායක Tuesday, 26 January 2016 05:51 AM
අම්මෝ මගේ හිතට එන තරහක්... (නි)
සරත් Tuesday, 26 January 2016 05:48 AM
වෛරය නැවත ඇවිල්ලා වගේ (නි)
අමිත් Monday, 25 January 2016 06:23 PM
අපිත් බලා ඉන්නේ ඊළඟ ඡන්දෙ එනතුරුයි මෙයාලගේ කට්ටියට තිබෙන බලය පෙන්වන්න. (නි)
රජින්ද Monday, 25 January 2016 06:24 PM
ආ මේ අපේ මැඩම්නේ.... (නි)
චන්ද්‍ර වීරසිංහ Monday, 25 January 2016 06:39 PM
අන්තර්ජාතික මැදිහත්වීම වලට නොබියව ශ්‍රී ලංකාව එක්සේසත් කළ මහින්ද රාජපක්ෂ මහතා හා අභියෝග කිරීමට චන්ද්‍රිකා මැතිනිය මොනවාද කරලා තියෙන්නේ? දේශපාලකයන් සැසඳීමට නිර්නායක වියයුත්තේ කළ සේවය විනා පරම්පරාගත විභූතිය නොවේ (නි)
ශාන්ත Wednesday, 27 January 2016 02:26 AM
එතුමියගේ කාලේ සුදු වෑන් නම් තිබුනේ නැහැ (නි)
චන්ද්‍ර වීරසිංහ Monday, 25 January 2016 07:01 PM
තිලක්, ලංකාව එක්සේසත් කළ නායකයන්ට අවමන් කරන්න එපා. මට පෙනෙන්නේ ඔයා අපෘෂ්ඨවංශිකයෙක් බවයි (නි)
රූපසිංහ Monday, 25 January 2016 06:59 PM
තිලක්-ඩුබායි, රට ගැන හිතලා පක්ෂය ගැන හිතලා හොඳ කොන්දක් තිබුණු නිසා වෙන්න ඇති ඒ කාලේ හොඳ හොඳ දේවල් වුණේ (නි)
ජයසේන Monday, 25 January 2016 07:02 PM
බලය නැතිකොටත් පේනවා නේද කියන දේවල්? (නි)
ටෙනිසන් Monday, 25 January 2016 07:05 PM
සියල්ල දත් බව සිතන නමුත් කිසිත් නොදත් තිලක් ඩුබායි දන්නේ මොනවාද? (නි)
අර්නේස්ටෝ Monday, 25 January 2016 07:16 PM
තිලක් ඩුබායි මහතාගේ මොළය කාන්තර වල දැඩි රශ්මියට දෙවැනි වරටත් නරක්වෙලා වගේ (නි)
අර්නෙස්ටෝ Monday, 25 January 2016 07:22 PM
සභාපති වෙන්නත් කලින් මෙහෙම කතාකරනවා නම් සභාපති වුණා නම් කොහොමට හිටීද? (නි)
අනුර Monday, 25 January 2016 07:40 PM
කණගාටුත් හිතෙනවා. ඔහොම යමු! (නි)
අර්ජුන Monday, 25 January 2016 07:44 PM
ඔබ බලයේ සිටින කාලය තුළ රටට කළ විනාශය අපිට මතකයි, ඔබට අමතන වුණාට. මෙවැනි ප්‍රකාශයන් නිසා ජාතීන් තව තවත් බේදවෙනවා මිස සමගිවන්නේ නැත. (නි)
පී. ඉලංගරත්න Monday, 25 January 2016 08:21 PM
කට වහගෙන ඉන්න තරමට පක්ෂයට හොඳයි. ඔයා ගත් තීරණයමනේ ඕවා ඉතින් (නි)
ගඟන Monday, 25 January 2016 08:25 PM
අපි නොදන්නවායැ කරපු හරිය (නි)
සුමනසිරි Tuesday, 26 January 2016 06:26 AM
ප්‍රබාකරන් ට මිස්ට ප්‍රබාකරන් කියපු කෙනා .ප්‍රබාකරන් මැතිදුනි ඔබ නැවත අපේ රටේ ඉපදේවා !අතීතය මටක් කරලා දෙන්න. (බ)
සමන් Monday, 25 January 2016 09:42 PM
දැන් වැඩි කතා එපා (නි)
රවි බණ්ඩාර Monday, 25 January 2016 10:05 PM
මෙතුමිය රටට කළ ලොකුම සේවය ලෙස මම දකින්නේ කලින් පාර්ලිමේන්තුව විසිරවීමයි. (නි)
සාමා Monday, 25 January 2016 10:12 PM
හේමන්ත, මෝඩ කතා කියන්න එපා. (නි)
සන්තුෂ් Monday, 25 January 2016 10:16 PM
බලය ලැබුණ කාලෙත් ඉතින් කළ දෙයක් තිබෙනවද? (නි)