IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘මම ෆ්‍රීලාන්ස් මිනිහෙක්‘

‘විවාහක කෙනෙක් අනියම් භාර්යාවක් තියාගෙන ඉන්නවා ඔහු වැඩිපුර ආදරය කරන්නේ අනියම් භාර්යාවටයි. දික්කසාද වෙලා ඉන්න මට අනියම් භාර්යාවක් නැහැ. මම ෆී‍්‍ර ලාන්ස් (නිදහස්) මිනිහෙක්” යැයි මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා අයවැයට ඇතුළත් නොකරන්නේ නම් තම පක්ෂයේ සහය ලබා නොදෙන බව ද කී ඔහු ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීමට අවබෝධතා ගිවිසුම් අත්සන් කළ පමණින් එක්සත් ජාතික පක්ෂයේ සියලු කටයුතුවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොලැබෙන බව පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය හොර රහසේ දැමූ “ඩීල්“ දැන් එළිපිටම දකින්නට ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී අද (06) පස්වරුවේ පැවති අවස්ථාවට සහභාගි වෙමිනි. 



අදහස් (0)

‘මම ෆ්‍රීලාන්ස් මිනිහෙක්‘

අජිත් රණසිංහ Thursday, 06 October 2016 03:15 PM

කණ්ඩායමේ සාමුහික වගකීම කෝ මෙයාල නීතිවේදීන් නේද ? මට තේරෙන විදිහට නම් ළගදීම බොහෝ දෙනෙක් පාර්ලිමේන්තු ජීවිතයට සහ දේශපාලනයට ආයුබෝවන් කියයි කියල මට හිතෙනවා. මස් ටික කාලා ඉවරයි දැන් ඇත්තේ කට්ට පමණි ? (බ)

:       0       0

ඒකනායක Thursday, 06 October 2016 05:19 PM

ඉතින් කොහොමද අපි මෙයාලව විශ්වාස කරන්නේ? (නි)

:       0       0

අනිල් Thursday, 06 October 2016 05:54 PM

හැම පැත්තටම නැවෙන දිවෙන් මොනවා කියන්න බැරිද? (නි)

:       0       0

සුසන්ත Thursday, 06 October 2016 05:56 PM

කටින්ද අප්පේ මේ කතා කරන්නේ? (නි)

:       0       0

සෑම් Thursday, 06 October 2016 08:54 PM

යමෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ රට පාලනය කිරීමට මිස, අනුන්ගේ පවුල්වල කුණු ඇවිස්සීමට නොවේ (නි)

:       0       0

දිද්දෙණිය Thursday, 06 October 2016 10:24 PM

පැති මාරුකළේ ඇයි කියලා ජනතාව දන්නවා. ඒවයි අපි ඩීල් කියන්නේ (නි)

:       0       0

සුගත් Thursday, 06 October 2016 10:33 PM

කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් ලෙසයි අපි නම් දකින්නේ (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 06 October 2016 10:42 PM

රාධා, කසාද ගැන කතා වැඩක් නැහැ. ඔය කටින් කෑගහනවාට වඩා දෙයක් කරනවා අපි නම් දැකලා නැහැ (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 06 October 2016 11:30 PM

කීවෙනි දික්කසාදය වුණත් ඔහු හරි. දේශපාලකයෙක් වුණත් ඔහුත් මනුස්ස අයිතිවාසිකම් ඇති කෙනෙක් (නි)

:       0       0

තිස්ස Friday, 07 October 2016 12:22 AM

මේ වගේ අයටත් ඇමතිකමක් ලැබුනානේ? අපි කාට කියන්නද මේ නරිනාටක. (නි)

:       0       0

ටෙරන්ස් Friday, 07 October 2016 12:24 AM

දික්කසාද නොවී කසාදය පවත්වාගැනීම නොවේද වටින්නේ? (නි)

:       0       0

ලංකා Friday, 07 October 2016 12:26 AM

තමන් කළ දේවල් වලට ගෙවන්න වෙයි ළඟදීම (නි)

:       0       0

සත්‍යයා Friday, 07 October 2016 12:27 AM

කසාදය නැතිකරගෙන දික්කසාදය භුක්ති විඳින ෆ්‍රී ලාන්ස් කට්ටිය එන්න එන්නම වැඩිවෙනවා වගෙයි. (නි)

:       0       0

ජයන්ත Friday, 07 October 2016 01:54 AM

මේකෙන්ම පේනවා මෙතුමා රට පාලනය කරන්න සුදුසු නැහැ කියල. තම පුද්ගලික කාරණා පාලනය කරන්න බැරි අය කොහොමද රට පාලනය කරන්නේ? දැන් තමයි තේරෙන්නේ මිනිස්සු මෙයාට ඡන්දෙ දීල නැත්තේ අැයි කියලා. එ්ත් ඉතින් යහපාලන ප්‍රතිපත්ති වලට පින්සිද්ධ වෙන්න ඇමතිකමකුත් ලැබුණා (නි)

:       0       0

සමන් Friday, 07 October 2016 03:31 AM

වැට් පනතටත් කලින් කිව්වේ ඔය ටිකමනේ දැන් ඉතින් ඔය අපුරුවට ඡන්දෙ දෙන්න පිටපොට ගහන් ඉන්නේ ජනතාවට වැට් පනතෙන් කප්රුක පහල වෙන හින්දද? (බ)

:       0       0

උදේනි Friday, 07 October 2016 03:36 AM

මම නිදහස් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක්. ඉංග්‍රීසියෙන් කියනවානම් මම ෆ්‍රීලාන්ස් අයිටී වෘත්තිකයෙක් මේ ප්‍රකාශයට වදන යොදා ගැනීම හෙලා දකිනවා. (බ)

:       0       0

මංගල Friday, 07 October 2016 03:37 AM

කාගෙ කාගෙත් “ඩීල්“ අපිනම් දන්නවා. ගහ දන්න මිනිහට කොළ කඩා නොපානවානම් තමයි හොඳ (බ)

:       0       0

කසුන් Friday, 07 October 2016 03:39 AM

මෙයාගෙ අනිත් වැඩ නම් අපිට වැඩක් නැහැ. නමුත් දික්කසාදය වෙලාම ෆ්‍රී ලාන්ස් වෙන එක හොඳයි කසාදය තියෙන ගමන් ෆ්‍රී ලාන්ස් වෙනවට වඩා. (බ)

:       0       0

රංග Friday, 07 October 2016 03:46 AM

කිසිම ජන පදනමක් හා ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක් (ම)

:       0       0

සේන Friday, 07 October 2016 03:53 AM

යමෙක්ගේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක පවුල් ජීවිතෙන් පේනවා. (ම)

:       0       0

වසන්ජය Friday, 07 October 2016 01:08 PM

අනේ මොකටද මගේ කට? (නි)

:       0       0

බාසුරු Thursday, 06 October 2016 01:55 PM

දිලාන් මේ කියන්නේ එයාගේ ලොක්ක ගැනද ? (බ)

:       0       0

නාත් දේශප්‍රිය Thursday, 06 October 2016 02:08 PM

මේ මොකාටද එන්න හදන්නේ ? (බ)

:       0       0

සමන් Thursday, 06 October 2016 02:16 PM

ඔන්න තිත්ත ඇත්ත (බ)

:       0       0

රාධා Thursday, 06 October 2016 02:31 PM

කීවෙනි දික්කසාදයද ? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 118 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 6 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 501 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 254 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 695 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1562 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site