IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


මයික් ලින්ච්ගේ සිරුර සොයා ගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

සිසිලි දූපත ආසන්නයේදී පසුගිය සඳුදා දින මුහුදුබත් වූ සුපිරි යාත්‍රාවේ සුන්බුන් අතර තිබී බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන 59 හැවිරිදි මයික් ලින්ච්ගේ සිරුර සොයාගත් බව ඉතාලි වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.

සුපිරි යාත්‍රාව ගිලෙන අවස්ථාවේ 22 දෙදෙනකු එම යාත්‍රාව සිටි අතර 15 දෙනකු මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්විය. මේ වනවිට අනතුරෙන් සය දෙනකු මියගොස් ඇති අතර තවත් එක් කාන්තාවක් අතුරදන් වී ඇත. තවමත් මුදා ගැනීමේ කණඩායම්වලට සොයා ගැනීමට නොහැකි එම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිවී නොමැති අතර එම කාන්තාව මයික් ලින්ච්ගේ 18 හැවිරිදි දියණිය දැයි සැකයක් පවතින බව තාලි වෙරළ ආරක්ෂකයන් පැවැසුවේය.

මෙම සුපිරි යාත්‍රාව කෙදිනකවත් මුහුදුබත් කළ නොහැකි යාත්‍රාවක් ලෙස එහි නිර්මාණකරුවන් හඳුන්වා තිබූ බවද පැවැසෙයි. මෙම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයකුද සේවය කළ අතර එම ශ්‍රී ලාංකිකයාව මුදා ගැනීමේ කණ්ඩායම් විසින් බේරා ගෙන තිබිණි.

මයික් ලින්ච්ට එරෙහිව ගොනුකර තිබූ වංචා චෝදනාවලින් පසුගියදා අධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කළ අතර එය සැමරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සුපිරි යාත්‍රාවේ සාදය සංවිධානය කර තිබ



අදහස් (3)

මයික් ලින්ච්ගේ සිරුර සොයා ගනී

Manjula Friday, 23 August 2024 05:20 PM

නීතියෙන් ගැල වුණාට, සොබාදහමෙන් කොහොම බේරෙන්නද?

:       2       21

මල් මාමා Friday, 23 August 2024 06:12 PM

එකඟයි...!

:       3       10

LashanSaturday, 24 August 2024 06:19 AM

එහෙනම් අපේ ලංකාවේ පර දේශපාලකයන්ට ඔහොම වෙන්න ඕනෑ.. අයි.එම්.එෆ්. ණය පවා ගසා කෑවා. කෝ කිසි දෙයක් වුණාද?

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 326 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘
2024 නොවැම්බර් මස 29 12 0

එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්


ඉන්දියාවෙන් ඇල්ලූ කුඩු සමග සැකකරුවන ලංකාවට දෙයි
2024 නොවැම්බර් මස 29 28 0

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුකට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400 කට වැඩි තොගයක් රැගෙත් මෙරට බහුදින යාත්‍රා දෙකක් සමග ලාංකික සැක


කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 29 197 0

කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි


පුටින්ගෙන් දැඩි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 1524 2

එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන ’’සාතන් 2’’ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි


හානිවූ වගා නැවත අරඹන්න ගොවීන්ට බිත්තර වී රජයෙන්
2024 නොවැම්බර් මස 29 125 0

අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 588 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2209 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site