IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මියගියැයි කී පුරවැසියා පත්‍රිකාවත් සමග ඡන්ද මධ්‍යස්ථානයේ

(චමිල් රූපසිංහ)

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තමන්ට ලැබී ඇති ඡන්ද පත්‍රිකාවේ  “ අදාළ ඡන්ද හිමියා මියගොස් ඇති බව වාර්තා වී ඇත “ යනුවෙන් සටහන් කර තිබීම නිසා තමන් අපහසුතාවයට පත්වු බව මහනුවර උඩුනුවර අප්පල්ලාගොඩ ගම වෙලම්බඩ පදිංචි මොහමද් රාසික් මුහම්මද් නාසීර් මහතා කියයි.

තමන් වසර 7 ක් පමණ විදෙස් රැකියාවක නියුතුව සිට වසරකට පමණ පෙර නැවතත් මෙරටට පැමිණි ඇති බව ඔහු කීය.

දැල්විටිය ජනපදයේ මහ/දෙනු විජය ලංකා කනිෂ්ඨ විද්‍යාලයේ අංක 2,  ඡන්ද මධ්‍යස්ථානයට ගිය පසු එහිදි ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ නොදුන් බවත් ඔහු මියගොස් ඇති බව ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන් පැවසු බවත් ඔහු පැවසීය.

ඉන් පසු අදාළ ග්‍රාමසේවකවරයා වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැහදිලි කිරීමෙන් පසු නැවත ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදුන් බවද ඔහු කීය.



අදහස් (4)

මියගියැයි කී පුරවැසියා පත්‍රිකාවත් සමග ඡන්ද මධ්‍යස්ථානයේ

Bamunuarachchi Saturday, 10 February 2018 10:47 AM

ඡන්දෙට මිනිස්සු කොපමණ උනන්දුයිද කියනවා නම් මැරුණු මිනිස්සු වලෙන් නැගිටලා එනවා ඡන්දය දාන්න.

:       427       460

anuraSaturday, 10 February 2018 11:39 AM

කව්ද මේ නෙගටිව්ලා?

:       124       62

LS Saturday, 10 February 2018 01:09 PM

ඡන්ද පත්‍රිකාව ලැබුණු විගස ග්‍රාම නිලධාරී හමුවී මෙය නිවැරදි කර නොගත්තේ මන්ද?

:       0       38

sirimal Saturday, 10 February 2018 01:28 PM

පුනරුත්පත්තිය ඔප්පු කරන්න හොඳ අවස්ථාවක් තමයි මේක...

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 366 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1758 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4414 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1148 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1735 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1222 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site