IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මයන්ත මුදල් කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තීරණය කර තිබේ.

මයන්ත දිසානායක මහතා එම තීරණය පිළිබඳව  සමගි ජන බලවේගය මහලේකම් රංජිත්  මද්දුම බණ්ඩාර මහතා වෙත ද ලිඛිතව දැනුම් දී ඇත.

මයන්ත දිසානායක මහතා තම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිතව දැනුම් දීමෙන් පසු මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිතය.



අදහස් (19)

මයන්ත මුදල් කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි

ජගත් ලියනගේ Saturday, 25 February 2023 01:49 PM

ඔය කිව්වට අයින් වෙන එකක් නැහැ...

:       4       91

sirisenaSaturday, 25 February 2023 06:33 PM

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට දෙන්න. මේ දවස්වල හර්ෂට නින්ද යන්නේ නෑ තනතුරක් නැතිව...

:       9       54

sweneSaturday, 25 February 2023 08:06 PM

බැඳුම්කර කොල්ලයේදී පාද සටහන් තැබීම වැනි ගැටළු කිහිපයක් හර්ෂ ගේ තිබුණත් හර්ෂගේ දැනුමත් මුදල් අවභාවිතා කිරීම්වලින් තොරවීමත් නිසා අනික් අයට වඩා හොඳ සේවයක් කරන්න පුළුවන් කියල හිතනවා. මීට පෙරද මුදල් කාරක සභාවේදී හොඳ සේවයක් කළා. පක්ෂ භේදයකින් තොරවයි කියන්නේ. ගියවර ජනපතිවරණයේදී සජබ දිනුවේ නම් හර්ෂ මුදල් ඇමැති. ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිම දැනුමක් නැති මහින්ද සහ බැසිල් නොවෙයි. එහෙම වූයේ නම් රට මෙතරම් ආර්ථික අගාධයකට නොවැටෙන්න බොහෝ දුරට ඉඩයි...

:       1       16

ajithSaturday, 25 February 2023 10:10 PM

රට මෙතරම් ආර්ථික අර්බ්යුදයකට යන්න හර්ෂල ඇතුළු විපක්ෂය වගකිය යුතුයි. ජනාදිපති රනිල් පත්වුණු ගමන් කිවා IMF සහය ලබාගන්න සියලු පක්ෂ එකතුව අනුවක් පිහිටුවා විසවාසය තහවුරු කරමු කියල. එසේ සිදුවුවානම් මෙවැනි අර්බුද රට තුල නිර්මාණය වන්නේ නැහැ. SJB / NPP ඇතුළු විපක්ෂය රටම අර්බුදයකට තල්ලුකලා. එහෙම කරපු දේශපාලකයෝ මිනිස්සුන්ගේ අදහස් ඉල්ලමින් microphone අරගෙන නගරය පුරා ඇවිදිනවා. රටේ මිනිස්සු හිරවෙලා ඉන්නේ.

:       5       3

nimalSunday, 26 February 2023 08:53 AM

සමගි ජන බලවේගයේ කණඩායම පාර්ලිමේන්තුවේදී, සම්මන්ත්‍රණවලදී කියන්නේ ඒ අය උගත් බුද්දිමත් කියලා. දේශපාලන වේදිකාවට අවම කියනවා රනිල් අපිව රැවටුවා කියලා.

:       2       2

siri Saturday, 25 February 2023 02:12 PM

ආණ්ඩුවේ ගැටවලට අහුවෙලා තමන්ගේ ඡන්ද පදනම නැතිකරගන්නවාට වඩා ඉවත් වෙන එක හොඳයි. මේ බංකොළොත් වැඩවලට වගකියන්නේ නැතිව...

:       21       20

බී අමරසිංහ Saturday, 25 February 2023 02:16 PM

ඔහොම එකක් දෙන කොට පක්ෂයෙන් අහන්න ඕනේ.... දැන් හිටියත් අප්සෙට් අස්වුණත් අප්සෙට්. දේශපාලනයේ නමක් හදාගන්නත් කලින් පීච්ං වුණා...

:       17       18

Prabha Saturday, 25 February 2023 03:26 PM

රනියා පක්ෂ භේද කරවලා ගොඩ යන්න වගේ බලන්නේ..!

:       22       21

Hafeel Saturday, 25 February 2023 03:48 PM

දිවංගත ගාමිණි දිසානායකගේ ගති ගුණයට හාත්පසින් වෙනස් මෙයාගේ සහ මෙයාගේ සහෝදරයා වන නවීන් දිසානායක හැසිරීම්... මේතකදී නවීන්ගේ නිවසේ විදුලි බිල නොගෙව්වාට, විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයින්ට පහර දීලා තිබුණා. මේක ඉතා නරකයි. දිවංගත පියාට කරන ලොකු අගෞරවයක්... සජිත් කරපු ලොකුම වැරැද්ද මේ මයන්ත සහ තිස්ස අත්තනායකවත් ජාතික ලැයිස්තුවෙන් පත්කළ එක.

:       1       47

PODDA Saturday, 25 February 2023 05:21 PM

ජනතාව. මෝඩයෝ... මේ ඔක්කොම ඩීල් කාරයෝ... හත්පළේ ගාගෙන දැන් අස්වෙනවා...!

:       2       21

nanda Saturday, 25 February 2023 06:35 PM

එක පවුලේ කට්ටිය දෙපැත්තට බෙදිලා ජනතාව ගොනාට අන්දවන කෙනෙක් එජාපයේ එක්කෙනෙක් සජබයේ...!

:       1       26

ashol Saturday, 25 February 2023 08:02 PM

එක පවුලේ එක එක පක්ෂවලට සම්බන්ධවෙලා ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලන එන කාටවත් ඡන්දෙ දෙන්න හොඳනේ ... මොවුන් කරන්නේ බොරුව ජනතාව ගොනාට අන්දලා මොවුන්ගේ ජාවාරම් දෙපැත්තට වෙලා කරනවා...

:       1       0

ranjith Saturday, 25 February 2023 08:32 PM

එක පවුලේ අය දෙපැත්තට වෙලා දේශපාලනේ කරන්න රටට ආදරේට නම් නොවේ... තමන් හැදෙන්න කරන්න ව්‍යාපාරයක්.. ඡන්දෙ දෙන්න නම් හොඳ නැත..

:       1       11

Hilmi Saturday, 25 February 2023 08:33 PM

කරන්න පුළුවන් වෙන්න එපැයි... ඒ නිසයි ඉල්ලා අස්වෙන්නේ...

:       1       4

sam Sunday, 26 February 2023 04:57 AM

කාලකණ්නි ආණ්ඩුවේ ගොබ්බ තීරණවලට එකඟවෙලා ඇඟපුරාම අසූචි ගාගෙන දැන් අස් වෙලා වැඩක් නෑහැ. තමුන් කිසිම විදියකට විශ්වාස කරන්න පුළුවන් එකෙක් නෙවෙයි. තමුන් මේ සක්කිලි ආණ්ඩුවේ උගුලට අහුවුණේ තමුන්ගේ උගත්කමටත් අගෞරව කරලයි. අර මාල හොරාට, කුඩ්ඩට තරම්වත් මොළයක් තිබුණනම් මුලිල්ම ඔය තනතුර බාරගන්නේ නැතුව ඉන්න තිබුණා. තමුසෙට දෙකේ පන්තියේ එකෙකුට තරම්වත් මොළයක් නැහැ ඒකයි උන්ගේ උගුලට තමන් අහුවුණේ. ලැජ්ජයි. ඉගෙන ගෙන සහතික තිබුණට වැඩක් නැහැ. මොළේ , මොළේ , මොළේ තියෙන්න ඕනි. තමුන් මොළේ උඩ ඉඳගෙන ඉන්නේ.

:       0       2

ranjan Sunday, 26 February 2023 06:52 AM

සමහර දේශපාලන පවුල්වල දේශපාලනය ජාවාරමක් වෙලා. පවුලේ සාමාජිකයෝ පක්ෂ කීපයක ඉන්නවා. මේ ප්‍රතිපත්ති දේශපාලනය නොවේ. බඩගෝස්තර දේශපාලනය. මේවැනි අයට ඡද්නය දෙන්න හොඳම නැහැ.

:       0       3

de silva Sunday, 26 February 2023 03:27 PM

ඕක කරන්න ඕනේ ආර්ථිකය පිළිබඳව පුළුල් දැනුමක් තිබෙන කෙනෙක්... පාර්ලිමේන්තුවේ සිටින හොරු සහ ඔවුන්ට නායකත්වය දෙන බඩ මහත, අප්‍රසන්න කප්පම්කරුවන් කැමැති, දැනුමෙන් අඩු පුද්ගලයෙක් මේක කරනවට... එතකොට හොරුන්ට ප්‍රශ්න අඩුවෙනවා. පක්ෂ භේදයකින් තොරව කියන්නේ මේකට සුදුසු ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය චරිත හේරත්...

:       0       1

sanjeewa Sunday, 26 February 2023 03:31 PM

නම දිසානායක වුණාට ගාමිණී දිසානායකගේ තිබුණු දැනුමින් සහ දර්ශනයෙන් 5%ක් වත් මොහුට නැහැ... ජනතා ප්‍රසාදයෙන් 10% ක් වත් නැහැ... පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙකම හොරු ඉන්නවා... මොහුත් අයත් වෙන්නේ එම කණ්ඩායමටමයි.

:       0       1

sampath Monday, 27 February 2023 07:53 PM

මේකට කවුරු දැම්මත් කමක් නෑ ,නමුත් මේකට තීරණ ක්‍රියාත්මක කිරීමේ බලය දෙන්න ඕනේ දූෂණයක් අහු උනොත් ඒක වාර්තා කිරීමට පමණක් කමිටුවක් සිටීමේ තේරුමක් නෑ .කෝප් කමිටු නිර්දේශ නීතිපතිවරයා මගින් අධිකරණයට යොමු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කල යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1577 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 304 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 608 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3965 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 557 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2987 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1719 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site