IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මියන්මාරයෙන් බෙල්ලන්විලට ඇත් පැටවෙක්

මියන්මාර් රජයෙන් පරිත්‍යාග කැරුණු  ‘මියන් කුමාර‘ ඇත්පැටවා (6) ශ්‍රී ලංකා මියන්මාර් තානාපති උම්මියෝ ලුන් මහතා බෙල්ලන්විල රජමහා විහාරයේ දී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියනට විහාරාධිපති බෙල්ලන්විල විමලරතන නාහිමියනට  බාරදුන්නේය. ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නාහිමියෝ හා  විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පිරීස් ද එහි වුහ.



අදහස් (0)

මියන්මාරයෙන් බෙල්ලන්විලට ඇත් පැටවෙක්

අසේල Tuesday, 04 June 2013 07:38 PM

දඹදිවෙන් ගෙනාව බුද්ධාගමත් රැකගන්න බැරි මෙයාලා. පට්ටම් තානාන්තර රැක ගන්න නොයෙක් නොයෙක් දේවල් කරනවා. සර්ව ආගමික සංකල්ප කියලා මර උගුල් අටවල අහිංසක බෞද්ධයන්වත් අපා ගාමී කරවනවා. නරකද හාමුදුරුවනේ විනයානුකූලව සොයා බැලුවොත් කොතනද වැරදුනේ කියලා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 June 2013 01:10 PM

දෑන් ඉතින් සතුන්ට හිංසා කරන්න එපා කියලා ගිනි තියා ගනීද දන්නෙ නැහැ කවුරු හරි. (නි)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 01:15 PM

සතුන්ට ඔවුන් කැමති කැලෑබද පරිසරයක ජීවත් වීමට ඉඩ හැරිය යුතුය. මොනයම් ආකාරයකට වුවද සතකු තම ග්‍රහණයට පත්කොට, ඔවුන්ගේ පරිසරයෙන් වෙන්කොට කොපමණ ආහාර පාන ලබාදුන්නත් එහි ඇති පලය කිම? ලොව්තුරු බුදු බණ ක්‍රියාවෙන් පිළිපැදිය යුතු වන්නේය!!! (නි)

:       0       0

සශිමල් Tuesday, 04 June 2013 01:27 PM

සාදු!සාදු!! සාදු!!! (නි)

:       0       0

නීල් Tuesday, 04 June 2013 01:29 PM

පන්සල් වලට අලි ඇත්තු කුමටද? අලි වලිගෙ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්නවත් ,අලින්ට දාන සීල භාවනා පුරුදු පුහුණු කරලා නිවන් මාර්ගයට යොමුකරන්නවත් නෙමෙයි පන්සල තියෙන්නේ. බුදුන්වහන්සේ වැඩ සිටි කිසි තැනක අලි ඇත්තු හිටියේ නැහැ. නාලාගිරි ඇතාව බුදුන් ලඟට එව්වෙත් දේවදත්තයයි. (නි)

:       0       0

අනුර Tuesday, 04 June 2013 02:04 PM

සිරිකොතට පූජා කළා නම් තමයි හොද (නි)

:       0       0

ජ.හේරත් Tuesday, 04 June 2013 02:25 PM

කොහොමත් නුදුරු අනාගතේ මෙයාලව පිටින් තමා ගෙන්නන්න වෙන්නේ මේ මරණ මැරිල්ලේ හැටියට (නි)

:       0       0

රංජිත් Tuesday, 04 June 2013 02:32 PM

අපේ සත්ව අවිහිංසා සමිතිය බුද්ධාගමට කරන කෙනෙහිලි දකින්න ඇති. (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 04 June 2013 03:11 PM

නවසීලන්තයට තෑග්ගක් හැටියට කිරි එළදෙනක් දුන්න වගෙයි. අලි ඉන්න රටේ, ඔයිට වඩා ලොකු පිනක් නායක හාමුදරුවනේ වගා ලින් වලට වැටිලා බේරාගත් පොළොන්නරුවේ වෙඩි කාලා මියගිය ඇතින්නගේ පැටවා රැලෙන් අතරමංවූ ඇත්පටව් කීපදෙනෙක්ම ජනාධිපති තුමාගෙන් ඉල්ලා ඇතිදැඩි කලානම් . හක්ක පටස් ,වසකාල,ලින්වලට වැටිලා අකල් මරණ දිනපතාම වාර්තා වීම බලවත් සංවේගයට කරුණක්.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 05 June 2013 01:41 AM

අපේ ලංකාවේ ඉන්න අලි සමිපත ආරක්ෂා කරන් නැතුව තවත් රටවලින් අලි ගෙන්වා පන්සල්වලට පුජාකිරීම හරිම විහිලුවක් ඇයි අපේ අලි පන්සල්වලට නොගන්නේ අපේ අලි කලුද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 179 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 486 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 375 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 295 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 203 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1129 3

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site