පිටකොටුව හතරවන හරස්වීදියේ ගබඩාවක තිබි පරිභෝජනයට නුසුදුසු කඩල කිලෝ 2000ක් වියලි මිරිස් කිලෝ 100ක්, කොත්තමල්ලි කිලෝ 50ක් පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඒකකය සොයාගත්තේය.
වෙළඳපොලට නිකුත් කිරීම සඳහා සූදානම්කර තිබූ මෙම ආහාර ද්‍රව්‍ය මීයන් විසින් කා දමා තිබූ බවත් අධිකාරිය පවසයි.
ගබඩාව අයත් ව්‍යාපාරිකයාට නඩු පැවැරීමට අධිකාරිය පියවරගෙන ඇත.
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මීයන් කෑ කඩල විකුණන්න බැරිවේ
හිල්මි Tuesday, 12 February 2013 09:56 PM
මේක සිංහල අයගේ කඩයක් වුනොත් දානවද නඩු?(නදී)
අරුණ Tuesday, 12 February 2013 04:14 PM
මියන්ටයි අපිටයි දෙගොල්ලන්ටම දෙන්නේ එකම කෑමද දැන් (දී)
නුවන් Tuesday, 12 February 2013 05:13 PM
නඩු දාන්න (දී)
සදා Wednesday, 13 February 2013 08:03 AM
මේවට වගතිවයුතු නිලධාරීන් කොහෙද හිටියේ? හැමදාමත් බඩු හානි වුණාට පස්සේ වටලන්නේ නැතුව කලින් වටලන්න පුලුවන් නම්... (නි)