IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මීයන් මරන්න ගිහින් දරු දෙන්නා මරා ගනිති

මී උගුලක තිබූ මීපාසානම් දැමූ චොක්ලට් නම් ආහාරයට ගත් පුංචි අයියා මලෝ දෙදෙනෙක් මරුමුවට පත්වූහ.

මේ දෙදෙනා උතුරු රංසෑගොඩ පදිංචිකරුවෝය.

එක් ළමයකුගේ වයස අවුරුදු හයකි. අනෙක් දරුවාගේ වයස අවුරුදු දෙකකි. මී උගුලේ කෑම වෙනදා ඉවත් කරන නමුත් මෙදින ඉවත් කර නැතැයි කියති.



අදහස් (0)

මීයන් මරන්න ගිහින් දරු දෙන්නා මරා ගනිති

මොහමඩ් Sunday, 07 July 2013 08:45 PM

අහිංසක සත්තු ඝාතනය කරන්න ගිහින් අපරාදේ පුංචි පැටවුන්ගෙ ජීවිත අන්තිමට අකාලයේ නැතිවුණා (නි)

:       0       0

ශිරෂ් Sunday, 07 July 2013 03:37 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.මේ උතුරු රංසාගොඩ කොහෙද තියෙන්නේ? (නි)

:       0       0

දකුණේ කෙනෙක් Sunday, 07 July 2013 08:55 PM

රංසාගොඩ තියෙන්නේ මාතර, කඹුරුපිටියේ (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 07 July 2013 03:49 PM

මේ වගේ ගෘහාශ්‍රිත වැඩ කරද්දී අහිංසක දරුවන් ගැන දෙමවුපියන්ට හිතන්න තිබුණා නේද? (නි)

:       0       0

පෙරේරා Sunday, 07 July 2013 03:50 PM

ඔය වැඩේ පුසෙකුට බාර දුන්නා නම් ළමුන් දෙන්නා අදත් ඉන්නවා.මෝඩ මිනිසුන්ගේ වැඩ නිසා අහිසක ජීවිත දෙකක් අපරාදේ (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 07 July 2013 04:15 PM

මේවා දැක්කම අපිටත් පිස්සු වගේ. අයියෝ පොඩි පැටවු! (නි)

:       0       0

අමිල Sunday, 07 July 2013 10:14 PM

කුමාර්,මෙතන චේතනාව වැදගත්.මං කියන්නේ අන්තවාදී වෙන්න කියල නොවේ.ඔයා තණකොළ කෑවොත් එතන බැක්ටීරියා හිටියා කියලා ඒක ඔයාගේ වරද නෙමෙයි.මං කියන්නේ අපේ සිත දන්නවා මොකද්ද හරි,මොකද්ද වැරදි කියලා.නිගන්ටයන්ට බනින්න එපා.මොකද ඒ මිනිස්සු අහිංසක ජාතියක්.අස්මිත්, ඔයගොල්ලෝ නිකම් ඩෙංගු අල්ලන් දඟලන්න එපා.ඒවා ඇති කරලා තියෙන්නේ ඔයගොල්ලෝ කන බඳුන් වගේ දේවල් නිසා.බලන්න ඔයගොල්ලන්ගේ වත්තේ පිළිකන්නේ ඇති කුණු කන්දල් දිහා.ඔයා නම් කියාවී ඒවා මවන්නේ දෙවියෝ කියලා. (නි)

:       0       0

චන්දිම Sunday, 07 July 2013 10:39 PM

මම දන්න එක උපාසක මහත්මයෙක් මී කතුරක් අටවලා මීයො මැරුවා. මොකද එයාගෙ බණ පොත් ටික මියන්ගෙන් බේරගන්නලු එහෙම කලේ (නි)

:       0       0

සංජීව Monday, 08 July 2013 10:21 AM

මමත් කුඩා දරු දෙන්නෙක්ගේ පියෙක් මට මේක හදවතට දැනෙනවා. ඔයාලට නිවන් සුව රත්තරං පුතේ (නි)

:       0       0

අමිල Sunday, 07 July 2013 04:27 PM

මීපාසනම් දැමීම වහා නතර කරනු! බුදුහාමුදුරුවෝ කරණීය මෙත්ත සූත්‍රයේ පැවසුවේ යම් මවක් තම එකම දරුවට මෙත් වඩනවා මෙන් සියලු සතුන්ට එකසේ මෙත් වදන ලෙසය.ඒ වගේම මේ රටේ සියලුම වර්ග වල සත්ව ඝාතන නතර කරන්න ඕනෑ. (නි)

:       0       0

ජයන්ත Sunday, 07 July 2013 04:37 PM

අල්ලලා ඈත වන වදුලකට ගෙනිහින් වීසි කලා නම් මේ වගේ අසරණ දරුවෝ දෙදෙනෙක් නැති නොවෙන්න ඉඩ තිබුන. එතකොට පව් සිදු වෙන්නෙත් නැහැ. (අ)

:       0       0

අබේ Sunday, 07 July 2013 04:40 PM

ශිරාෂ්, උතුරු රංසාගොඩ තියෙන්නේ දකුණු රංසාගොඩට උතුරට වෙන්න. ඒකවත් දන්නේ නැද්ද? (නි)

:       0       0

චන්දන Monday, 08 July 2013 10:47 AM

මේක හොද පාඩමක් අපි සැමටම.ඔයාලට නිවන් සුව රත්තරන් පුතේ ! (නි)

:       0       0

තිලක් Monday, 08 July 2013 10:54 AM

මම නම් කවදාවත් අහලා නැහැ චොක්ලට් වලට මී පාසානම් දාලා තියෙනවා කියලා මීයෝ මරන්න.කරවල කෑල්ලකට නැත්නම් බතල අලයකට මිසක්.මේක හිතාමතාම නීතියෙන් ගැලවෙන්න කළ උපක්‍රමයක්ද කියන සැකය එනවා (නි)

:       0       0

විදානගේ Sunday, 07 July 2013 05:01 PM

දෙමාපියන් මීට වැඩිය කල්පනාකාරීව වැඩ ක‍රන්න ඕනෑ. (නි)

:       0       0

ජෝන් Sunday, 07 July 2013 05:04 PM

මේ ලංකාවේ? (නි)

:       0       0

තිලක් Monday, 08 July 2013 10:56 AM

චොක්ලට් වලට මී පාසානම් තියන්නේ මොන මෝඩයද? (නි)

:       0       0

නීරෝ Monday, 08 July 2013 12:38 AM

ඔව් මීට පස්සේ නාන්නෙත් නැතුව ඉඳිමු. එතකොට ශරීරයේ තියෙන ක්ශුද්‍ර ජීවීන් මැරෙන්නේ නැහැ. හිසකෙස් කපන්නත් එපා,එතකොට ඔලුවේ ඉන්න තදියෝ මැරෙන්නේ නැහැ. (නි)

:       0       0

අනුර Sunday, 07 July 2013 05:25 PM

එතකොට දකුණු රංසාගොඩ කොහෙද තියෙන්නේ ....? අබේ දීල තියෙන්නේ මෝඩ පිළිතුරක් (නි)

:       0       0

කුමාර් Sunday, 07 July 2013 05:34 PM

අමිල හලෝ, ඇන්ටි බයිටික් ගන්නත් එපා, බැක්ටීරියා මැරෙයි. ලංකාවේ බෝද්ධයෝ හරියට ඉන්දියාවේ ඉන්න නිගන්ටයෝ වගෙයි. ඊළඟට කියයි නාන්නත් එපා කියලා, හමේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් මැරෙන්න පුළුවන්නේ. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා ඔක්කොම ජීවීන් ගැන. (නි)

:       0       0

අස්මිත් Sunday, 07 July 2013 05:47 PM

දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා අහිංසක ජීවිත දෙකක් අහිමි වුණා.ළදරුවන් සිටින නිවාසවල අනිවාර්යෙන් කල්පනාකාරී විය යුතුයි. අමිල, ඩෙංගු මර්දනය වහාම නතර කරමුද? මී පාසානම් නිෂ්පාදනයට නඩුදාමුද? ඔබට මදුරු උවදුරක් නැද්ද (නි)

:       0       0

සරත් Sunday, 07 July 2013 05:48 PM

රසායන ද්‍රව්‍යය දරුවන් ඉන්න තැන්වල පාවිච්චි කරන එක කවුරුත් පරිස්සමට කරන්න.එක විනාඩියක් ඇති දරුවෙකුට කරදරයක් කරගන්න. (නි)

:       0       0

කැළුම් Sunday, 07 July 2013 06:48 PM

අමිල, ඇයි ඔච්චර බුදුදහමත් එක්ක තරහ? හරියට බුදුදහම දන්නවා නම් ඔයවගේ මෝඩ අදහස් දාන්නෙ නැහැ (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 07 July 2013 07:03 PM

කුඩා දරුවන් ගැන ලොකු අවධානයකින් සිටිය යුතුයි. ‍මොහොතක පමාව ලොකු අනතුරකට මුලයි (නි)

:       0       0

කුමාර Sunday, 07 July 2013 07:03 PM

ඇයි පූසෙක් මේ වැඩේට යොදා ගන්න බැරි ? (නි)

:       0       0

කුමාර Tuesday, 09 July 2013 12:17 PM

මෙම මරණ සිදුවී ඇත්තේ මවගේ නොසැලකිල්ල නිසා කියලයි මම නම් කියන්නේ.මිට කලිනුත් මේ ළමයි දෙන්නා ලිඳක වැටිලා බේරිලා තියෙන්නේ අනූ නමයෙන්. (නි)

:       0       0

දිල්ශාන් Sunday, 07 July 2013 07:26 PM

අමිල, ඔයා කුමාර් වගේ අය කියන මෝඩ කතා ගණන් ගන්න එපා. බුද්ධාගම තියෙන්නේ නුවන ඇති ජනයාට.. (නි)

:       0       0

ගිම්හානි Sunday, 07 July 2013 07:26 PM

කුමාර් ඔබ හරි.අපේ රටේ ඉන්නේ ගොඩක් මන්ද බුද්ධිකයෝ.මේ විහිලු කතා කාට කියන්නද ? (නි)

:       0       0

සත්සර Sunday, 07 July 2013 07:28 PM

කුමාර, මෝඩයෝ, බැක්ටීරියා කියන්නේ ජීවීන් නොවේ පැළෑටි (නි)

:       0       0

දුමී Sunday, 07 July 2013 08:10 PM

කුමාර්, අමිල කිවුවේ මැරීම ගැන මිසක් මැරෙන එක ගැන නෙමෙයි. මෝඩ කතා දාන්න එපා (නි)

:       0       0

පහන් Sunday, 07 July 2013 08:16 PM

මටත් දරුවෝ ඉන්නවා. මේ වගේ ඒවා දැකපු ගමන් මම මුලින්ම කරන්නේ ලංකාවට කතාකරලා සිද්ධිය කියලා උපදෙස් දෙනවා .එයාල කියනවා පිස්සුද අනේ කියලා. ඒත් මම දන්නවා ටිකක් හරි ඔලුවට ගන්න බව.මම හිතනවා ඔයාලත් එහෙම කරනවා ඇති කියලා (නි)

:       0       0

සමන් Sunday, 07 July 2013 08:37 PM

සියලු සත්වයෝ නිදුක් වෙත්වා....!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 852 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 392 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 260 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 795 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 696 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site