IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මයුරාට ලොකු අපලයක්

වගාවනට හානි කරතියි මොණරුන් වසදී මරා දැමීමට රජරට ඇතැම් ගොවියන් ක්‍රියා කරතියි වනජීවි නිලධරයෝ කියති. කතරගම දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන මොනරා ආගමික සංකේතයක් වෙයි.වස ශරීරගත වූ මොනරකු කුඹුරක වැටී සිටියදී සොයාගත් අනුරාධපුර වනජීවි නිලධරයෝ බෙහෙත් දී සුවපත්කර වනයට මුදා හළහ.



අදහස් (0)

මයුරාට ලොකු අපලයක්

නුවන් Sunday, 02 February 2014 04:27 AM

පව් අහිංසක සතෙක්(දිල්)

:       0       0

රජින්ද Wednesday, 29 January 2014 02:45 PM

1960 ගණන්වල චීනේ මාඕ සේතුං කලාක් මෙන් වගාවන් සදහා උපකාරී වන මෙවැනි පක්ෂීන් විනාශ කිරීමේ ශාපය එදා චීනය පුරාද පැවතියේය. රජරට ගොවීන් ඕනා තරම් ඉඩකඩ තිබියදී පවා වනාන්තරයන් බලහත්කාරයෙන් අල්ලාගෙන හේන් ගොවිතැනටයයි කියා මෙකල සිදු කරන අනවශ්‍ය වන විනාශය වැළක්විය යුතුය. අතීතයේදී මෙන් නොව දැන් රජරට බොහෝ ගොවීන් සාපරාධි ලෙස ගහකොළ සතා-සීපාවුන්ට සිදු කරනා මේ විනාශය දරාගත නොහැක. (අ)

:       0       0

අරුණරංගේ Thursday, 30 January 2014 10:45 AM

මේවගේ අපරාද කරන එවුන් තමා අලි කොටි ගහල හේනේ කැලේ මැරෙන්නේ (අ) (්‍

:       0       0

නුවන් Wednesday, 29 January 2014 03:20 PM

ඕක මොකක්ද අර මත්තල ගුවන් තොටුපොල අවට මොණරු මරන්න නියෝග දීලලු නේද තියෙන්නේ. (නදී)

:       0       0

එරංග Wednesday, 29 January 2014 03:27 PM

මොණරුන්ටත් අපල කාලයක් උදාවෙලා. රජ රට වස කාල මැරෙනවා. මත්තල ප්ලේන් වල වැදිලා මැරෙනවා.(නදී)

:       0       0

ධම්ම Wednesday, 29 January 2014 03:31 PM

අලින්ට හක්ක පටස් මොණරුන්ට වස. මෙයාලා ගොවියෝ නම් වෙන්න බැහැ. මුදලාලිලා යටතේ වැඩකරන කුලීකරුවෝ වෙන්න ඇති. (නදී)

:       0       0

දිසානායක Wednesday, 29 January 2014 03:37 PM

ඔක්කොම විනශ කරගෙන කොහෙටද මේ යන්න හදන්නේ. අපේ පැරණි ගොවියන් සත්තුන්ට ආදරය කලා. කුඹුරේ ගොයම් ටික්කක් සත්තුන්ටත් ඉතුරුකලා. ඒ කට කුරුළු පාළුව යැයි කීවා (අ)

:       0       0

ඩී.ජේ Wednesday, 29 January 2014 03:43 PM

අනේ. අනේ. (අ)

:       0       0

දර්ශා Wednesday, 29 January 2014 04:03 PM

පව් වැඩ කරන්න එපා ගොවිමහතුනේ,සතුන්ට හිංසා නොකර වගාවන් බෙර ගන්න හැටි යාපනයේ ගොවි මහතුන්ගෙන් ඉගෙන ගන්න, (අ)

:       0       0

හර්ෂ Wednesday, 29 January 2014 04:15 PM

ගොවියන්ට ශාප කරාවි (අ)

:       0       0

සිල්වා Wednesday, 29 January 2014 04:49 PM

ගොවි මහතුනි මෙවැනි ජාතික අපරාධ නොකර වෙනත් ක්‍රමයක් අනුගමනය කරන්න.හක්කපටස්ද මිහිතල නුහුලන අපරාධයකි. (අ)

:       0       0

චන්දි Wednesday, 29 January 2014 05:07 PM

මුහුණු සයකි , අත් දොළොසකි මයුරා පිට වාහනේ, තව පව් රැස්කර ගන්නට වස දී උන් මරලනේ. මොන පවක්ද මේ...? (නදී)

:       0       0

තරිදු Thursday, 30 January 2014 01:34 PM

මේ සත්තුන්ට ජිවත් වීමේ නිදහස නැති කරන්නේ මේ මිනිස්සු වගේ (දිල්)

:       0       0

ඉන්දික Wednesday, 29 January 2014 05:31 PM

පැරණි ගොවින් නම් කුරුළු පාළුව කියල වෙනම ලියද්දක් තිබ්බ කුරුල්ලන්ට කන්න. (අ)

:       0       0

සුනිල් විමලසූරි Wednesday, 29 January 2014 05:53 PM

අහෝ දුකකි මේවා කොහෙන් ඉවර වෙයිද මන්දා (අ)

:       0       0

මෙරංච් Wednesday, 29 January 2014 07:54 PM

තිරිසන් මිනිස්සු ආච්චර ලස්සන සතට මොන හිතකින් වස දෙනවද ...i (අ)

:       0       0

දයා Thursday, 30 January 2014 05:35 PM

මත්තලින් ආපු එකෙක් වෙන්නැති .වගාවට කෙසේ වෙතත් ගුවන්යානාවලට හානිකරයි කියල නම් ආරංචියි (දිල්)

:       0       0

රූපවතී Thursday, 30 January 2014 02:22 AM

අනේ පව් අහිංසක සත්තු ..සත්ව කරුණාවක් නැති තැන මිනිසුන්ගේ හදවත් කුරිරු වන තරමට ..ඔවුන්ගේ පිරිහිම යහ පැවැත්මන් පිරිහෙනවා පමණක් නොව ..වර්ගයත් වැනසෙනවා ..?(දිල්)

:       0       0

විසල් Thursday, 30 January 2014 04:13 AM

මොනරා කියන්නේ ලෝකයම ව්ශ්මයට පත් කල සතෙක් රැක ගන්න ඕනේ (දී)

:       0       0

බුද්ධික Thursday, 30 January 2014 04:13 AM

අනේ මේ සතාවත් ලංකාවේ වඳවී යන සතෙක් වෙයිද (දී)

:       0       0

පියල් Thursday, 30 January 2014 05:22 AM

කතරගම දෙවියන්ගේ වාහනය මේවා පවු කාරකමක් (දී)

:       0       0

උ.ව.දම්මික සිදත් Thursday, 30 January 2014 07:24 AM

අහිංසක සතුන් ඔය විදියට විනාස කරලා දාන්නා එපා ගොවි මහත්වරුනි .ඒ සත්තුත් ජීවත් වෙන්න කැමතියි. ඒ නිසා මේ සතුන්ගේ ජීවිතත් රැකෙන විදියට කටයුතු කරන්න.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 30 January 2014 07:29 AM

මට නම් හිතෙන්නේ මේ විනාශකාරී ක්‍රියාදාමය තුළ විදේශීය බලවේග සමග එකට වැඩ කරන දේශීය ද්‍රෝහියන් ඉන්නවා. මේවා ගොවියන් හෝ ඒ මට්ටමේ මිනිසුන් ළවා කරවා ගෙන තමන්ගේ ඉලක්කය සපුරා ගන්න තරම් ඔවුන් සුක්ෂමයි. ඇතාත්, මොණරාත් බෞද්ධ හා හින්දු සංස්කෘතියේ ආගමික සංකේත. (නදී)

:       0       0

රුවිනි Thursday, 30 January 2014 09:45 AM

අනේ මේ ලස්සසන කුරුල්ලා මරන්න තරම් හිතක් ගොවීන්ට ඇතිවෙන්නේ කොහොමද ? මේ සතුන් නොමරා වෙනත් ක්‍රමයකින් වගාවලින් පන්නන්න බලන්න.මොණරා අපේ රටේ ලස්සන වැඩිකෙරන කුරුල්ලෙක්. මොඋන්ගේ කෑමටික ලබා දෙන එකත් ගොවියන්ගේ යුතුකමක්.පිනක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවිනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


කුණ්ඩසාලෙ අනුරට
2024 සැප්තැම්බර් මස 22 4 0


වතුකරය පාලුවට : දුම්රිය කිහිපයක් කොළඹට
2024 සැප්තැම්බර් මස 22 6 0

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ


කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 166 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 154 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 254 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site