IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මයුර ගලප්පත්ති දක්ෂ පන්දු යැවීමක

පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන වාර්ෂික මහ කි‍්‍රකට් සංග‍්‍රාමයේ ආරම්භක දිනය වන අද (22) දිනය අවසන් වන විට තරගයේ වැඩි ගෞරවය හිමිකරගැනීමට ධර්මපාල විදුහල් කී‍්‍රඩකයෝ සමත්වූහ.

දිනය අවසානයේ තරගය අත්හිටුවන විට රාහුල විදුහල කඩුලූ 5 ක් දැවී ලකුණු 56 ක් ලබාගෙන ඉතා අසීරු තත්වයක පසුවිය.

එහිදී එක් අන්තයක පිට පිට කඩුලූ දැවී යද්දී ඉතා සුපරික්ෂාකාරීව පන්දුවට පහරදෙමින් පන්දු 51 කදී නොදැවී ලකුණු 27 ක් රැස්කළ රාහුල විදුහල් කණ්ඩායමේ උප නායක ශෙහාන් කහඳුගොඩ අනෙක් අන්තය ආරක්ෂා කරගනිමින් කඩුල්ලේ රැදීසිටීමට සමත්විය.

පන්දු යැවීමේදී  ඕවර 6 ක් යවමින් ලකුණු 7 ක් පමණක් ලබාදී කඩුලූ 2 ක් දවා ගැනීමට ධර්මපාල විදුහල් කණ්ඩායමේ නායක සහන් චාමිකර සමත්වූ අතර ලකුණු රැස්කිරීමේදී පන්දු 31 කට මුහුණ දී නොදැවී සිටිමින් වේගවත් ලකුණු 35 ක් රැස්කිරීමටද ඔහු සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්විය.

ධර්මපාල විදුහලේ හිමාෂ ලියනගේ ලකුණු 66 ක් ලබාගත්තේ පන්දු 83 කිනි. ඉන් ලකුණු 34 ක්ම හයේ සහ හතරේ පහර වලින් වාර්තාවීමද සුවිශේෂී සිදුවීමකි. ඔහු විසින් එම ඉනිම තුළ එක් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් රැස්කර තිබේ.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ රාහුල විදුහලේ මයුර ගලප්පත්ති  ඕවර 22.5 යවා ප‍්‍රතිවාදීන්ට ලකුණු 98 ක් ලබා දෙමින් කඩුලූ 8 ක් දවාලීමට සමත්විය.

ධර්මපාල විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 233
(හිමාෂ ලියනගේ 66, සහන් චාමිකර නොදැවී 35, තරිඳු මධුවන්ත 27, හර්ෂ ගාල්ලගේ 26, ප‍්‍රශාන් රත්නායක 26, මයුර ගලප්පත්ති 98/8)

රාහුල විදුහල පළමු ඉනිම කඩුලූ 5 ක් දැවී 56
(තරිඳු නරසිංහ 16, ශෙහාන් කහඳුගොඩ නොදැවී 27, කුෂාන් ජයලත් 8/2, සහන් චාමිකර 7/2)

ඡයාරූපය: ශානුක අරවින්ද

 

 

 

 

 

 

 

 

 

 

 

 

ධර්මපාල විදුහලේ කී‍්‍රඩකයෙකුගෙන් උඩපන්දුවක් රැකගැනීමට උත්සහයක්...



අදහස් (0)

මයුර ගලප්පත්ති දක්ෂ පන්දු යැවීමක

සුගත් Saturday, 23 February 2013 12:27 PM

සජීවී ව මැච් එක බලන්න(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 118 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 177 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 177 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 207 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1175 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 775 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site