IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මයුරා මැදුරේ තටාකය ගැන කටඋත්තර ගනී

නාවල පීකොක් මන්දිර පිහිනුම් තටාකයේ රන් දමා මුහුදු වැලිවලින් ගොඩකර ඇති බවට ආරංචි ඇතැයි එහි අයිතිකරු ඒ.එස්.පී.ලියනගේ කළ පැමිණිල්ලක් ගැන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අද ඔහුගෙන් පැය දෙක හමාරක කටඋත්තරයක් ලියා ගත්තේය.

මෙම මන්දිරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදිංචියට පරිත්‍යාග කරන බව කියා පසුව ලියනගේ මහතාගේ බිරියගේ විරෝධය නිසා එය නුදුන් බව ඔහු කියා ඇත.

 



අදහස් (0)

මයුරා මැදුරේ තටාකය ගැන කටඋත්තර ගනී

නුවන් Wednesday, 27 January 2016 03:33 AM

අපි නම් මේවා දකින්නේ මාධ්‍ය සංදර්ශන විදිහටයි (නි)

:       0       0

විජිත් Tuesday, 26 January 2016 12:02 PM

මේ රට මහා පුදුම දේවල් සිදුවන රටක්.ඒ එස් පි ලියනගේ මහතා පැමිණිල්ලක් කළා එයාගේ ගොඩකළ තටාකයේ රත්තරන් සඟවා ඇති බවට එයාට සැකයි කියලා.දැන් සති 3 කට ආසන්නයි. කාර්යක්ෂමතාවයෙන් ඉහල රටක නම්, ඒ පැමිණිල්ල ලැබුන මොහොතේම, ඉහතකී තටාකය ඇති ප්‍රදේශයට කිසිවකුටවත් ඇතුල්විය නොහැකිවන ලෙස,පොලිස් මුරකාවල් යොදනවා. ඉන් පසු ආරක්ෂක අංශවල සිටින තාක්ෂණික විශේසඥයන් ගෙන් උපදෙස්ගෙන , " හෙවි මෙටල් ඩිටෙක්ටර්ස් " යොදා පරීක්ෂණය කරනවා.මේ පරීක්ෂණයට වැඩිම වුනොත් පැය 2 ක් යාවි. සම්පුර්ණ විස්තරය සටහන් කිරීමටත් එක්කම.තාක්ෂණික පරීක්ෂණයෙන් පසු, ඒ වාර්තාව රින හෙවත් " කිසිම බර ලෝහයක් ඒ ප්‍රදේශයේ අන්තර්ගත නැත " නම්...පොලිසියට පුළුවනි ගරු අධිකරණය මගින් අවසරයක් ගන්නට ඒ තටාකය සම්පුර්ණයෙන්ම " වැලිවලින් හිස්කොට " පරීක්ෂාකිරීමට. එවිටත් කිසිවක් සොයා නොගත්තානම්, ලියනගේ මහතාගේ ආරංචිය බොරුවක්. නමුත් ....මේ පැමිණිල්ලත් මේ මොහොතත් අතර ඇති කාල අවකාශයේ ඕනෑම කෙනෙකුට, ඕනෑම මොහොතක, ඕනෑම කෙනෙකුලවා,ඕනෑම දෙයක් ඔය " තටාකයේ " සිදුකිරීමට ඉඩ පහසුකම් තිබුනා.රත්තරන් තිබුනා නම්, හංගපු අය ඒ රත්තරන් තටාකයේ කොතනද තියෙන්නේ කියලා හරියටම දන්නවා.ඉතින් තමන්ගේ මිනිසුන් ලවා ඒවා නැවත ඇදගන්නත් අපේ මිනිස්සු හරි දක්ෂයි. වැඩිම වුනොත් එකම එක දවසකින් කළහැකිව තිබු වැඩක් " මෝඩකම එහෙමත් නැතිනම් නොදන්නාකම " නිසාම අපේ අය අනාගත් ....කතාන්තර පෙළක තවත් එක කතාවක් පමණයි මේ.ලැජ්ජයි...ඇත්තටම අපි මේ ජිවත් වන්නේ 21 වනසියවසේද..? (අ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 27 January 2016 03:17 PM

ඔය මගුල් තටාකය ගැන කතාව පැත්තක තියල රටට වැඩක් කරපල්ලා යහපාලන ඈයනි. මට අමතක වුනා උඹල කරන්නේ රටට හතුරුකම් නේ. (බ)

:       0       0

ජයන්ත Tuesday, 26 January 2016 12:39 PM

ඒඑස්පීට ඕනේ පිහිනුම් තටාකයේ වැලි පොලිසියට කියලා නිකම්ම අයින් කර ගන්න (බ)

:       0       0

සමන්ති Wednesday, 27 January 2016 12:06 AM

මෙහෙමත් ලෝකයක්? (නි)

:       0       0

රුවන් Tuesday, 26 January 2016 12:39 PM

විජිත් ගේ කතාව සම්පුර්ණ ඇත්ත .මේ ගැන පැමිණිලි කරපු දවසෙම ආරක්ෂක බටයන් යොදවන්න තිබුන. මේවා ලොකුවට සංදර්ශන වහේ ඇදගෙන යන්න උවමනාවක් තමයි තියෙන්නේ කියල අපිට පෙන්නේ. (බ)

:       0       0

ජයරත්න Tuesday, 26 January 2016 12:33 PM

විජිත් කියන කාරනාව හරියටම හරි. චෝදනා කිරීම, අත් අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම සහ මාධ්‍ය සන්දර්ශන පැවැත්වීම හැර කිසිවක් සාක්ෂි සහිතව සනාථ කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් නැතිබව තමයි මෙයින් ඔප්පු වන්නේ. එය නොදන්නා කම නොවෙයි. (බ)

:       0       0

චතුරි Wednesday, 27 January 2016 12:36 PM

මේ වගේ දෙයක් සාමාන්‍ය වැසියකුගෙන් ආරංචි වුනානම් .අද මේ තත්ත්වය සම්පුර්ණ වෙනස් , ශ්‍රී ලංකාව කියන්නේ. ජිවිතේට දියුණු වෙන්නේ නැති රටක් හොරකමටයි ,දිවිනසගනිමටයි ඉදිරියෙන් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1793 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1134 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2059 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 515 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2948 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24479 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site