(අමිල චින්තක ගමගේ)
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙන අකමැත්ත බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මෙය අසාමාන්‍ය ජනවරමක් බවත් එය තේරුම්ගෙන ආණ්ඩුව කටයුතු කළ යුතු බවද ඔහු කීය.
කැනේඩියානු දෙමළ සංගමය වැනි ආයතන නැවතත් ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බවත් ඒවා සංතර්පනය කරනවා වෙනුවට ඒකීය රාජ්‍යයක් තුළ සියලු ජනතාවගේ අභිමාතාර්ථ ඉටුකරන ගමනක් ආණ්ඩුව යා යුතු බවද ඔහු සඳහන් කළේය.
මෙම ජනවරම මගින් ජනතාව වඩාත් අපේක්ෂා කරන්නේ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳා ජනතාවට සාධාරණ ඉටුවන හෙට දවසක් උදා කර ගැනීම බවද ඔහු කීය.
ආණ්ඩුව නිවැරැදි ගමනක නොකරන්නේ නම් ජාතික නිදහස් පෙරමුණේ භූමිකාව ජනතාව පෙළගස්වමින් ඊට නායකත්වය ලබාදීම බවද ඔහු සඳහන් කළේය.
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
පුරවැසියා Monday, 18 November 2024 04:50 PM
විමලාවතී නංගියේ ඔයා කොහෙද ගියේ?
ගොනා Monday, 18 November 2024 05:42 PM
රටට වින්නැහියක් කළ කෙනෙක් තමයි මේ... හිරේ යන්නම ඕනෑ කෙනෙක්. අපි බලමු... මොකෝ වෙන්නේ කියා... ඊළඟ පාර ඡන්දෙ දෙන්න ඕනෑ නම් NPP එකට.. කරන වැඩ දිහා බලන් ඉඳිමු..
අන්දරේ Monday, 18 November 2024 05:50 PM
පැත්තකට වෙලා හිටපං විමලෙ කොලුවෝ. නුඹලාගේ නායකත්වය හොඳයි දෙපරන්දේ ගහගන්න... රට කාපු හැතිකරේ...
රම්බොඩ Monday, 18 November 2024 06:41 PM
වර්ථමාන ආණ්ඩුව සර්ව සම්පූර්ණ සුදු චරිතයක් යැයි විශ්වාස කිරීමද අන්ධ විශ්වාසයකි. එබැවින් මැදහත් සිතින් බලා සිටීම වටී. අපට ආර්ථිකය මෙන්ම රට, ජාතිය, බුදුදහම යන ත්‍රිත්වයම වටී. ඒ සියල්ල නිවැරැදිව කළමනාකරණය කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
Rata Perata Monday, 18 November 2024 06:48 PM
අනේ විමලෝ. අර හොර passport නඩුව, ගෙදර කොල්ලෙක් මැරුණු එක වගේ ඒවා ගැන බලාගන්න... බොරුවට කහින්නේ නැතුව.
ButteeMonday, 18 November 2024 09:02 PM
අනේ රට පෙරට කොලුවෝ හෝ කෙල්ලේ, ඔය විමලයා තමයි 1989න් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ නැවතත් ගොඩනගන්න මුල්වුණු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් වුණේ. ඒ කාලේ අනුරලාත් හිටියේ නැහැ. සෝමවංශ අමරසිංහ හිටියේත් එංගලන්තයට වෙලා. විමල් වීරවංශ සහ ටිල්වින් සිල්වා ඇතුළු සුළු පිරිසක් තමයි 1990 ප්‍රේමදාස රන්ජන් විජේරත්න යුගයේ විනාශ වුණු ජනතා විමුක්ති පෙරමුණ බිම් මට්ටමේ සිට නැවතත් ගොඩනගන්න ඉදිරිපත් වුණේ. ඔයාලා ඒ කාලයේ කොහේ හිටියාද අපි දන්නේ නෑ. නමුත් කළුතර දිස්ත්‍රික්කයේ බිහිවුණු විමල්, ටිල්වින්, නන්දන ගුණතිලක සහ සෝමවංශ ඇතුළු අය තමයි අද මාලිමාව රට පාලනය කරන තැනට ගෙනෙන්න මුල්වුණේ. ධර්මන් වික්‍රමරත්න ලියපු ජේවීපී ඉතිහාසය හොයන්න දන්නේ නැත්නම්. අද මොන පැතිවල හිටියත් ඒ අයගේ ඉතිහාසය එකයි.
කමල් කරු Monday, 18 November 2024 08:08 PM
මේ සෑරේ මොකද ඔක්කෝම උතුරේ සහ දකුනේ පල්ලි වල (උතුරේ ඇතුළුව, LTTE එක මුළු උතුරම ක්‍රිස්තියානි කල්ලා කියලා අමතක කරන්න එපා ) NPP/JVP එකට ඡන්දේ දෙන්න කියලා කිව්වේ.? මේක ප්‍රසිද්ධ රහසක්…. JVP/NPP එක LTTE ඩයස්පෝරා එකත් එක්ක (තනිකර ක්‍රිස්තියානි ) මොකක්ද මේ කරන්න යන්නේ….? බෞද්ධයෝ මේවා දන්නේ නෑ නේද…?
Bra Monday, 18 November 2024 08:17 PM
විමල් සහෝදරයා අපි චන්දය පාවිච්චි කළේ නැහැ. ඔබට මොකද වුනේ..? දෙන්න කෙනෙක් නැහැ... අපිට ඔබව අවශ්‍යයි...
Nandalal DE SILVA - France Monday, 18 November 2024 08:56 PM
මහ මැතිවරණයෙන් නියත පරාජයට පත්වෙනවා ට බියෙන් කටයි, පිටිපස්සයි දෙකම අවුරාගෙන, සයිඩ් එකේ හිටපු "මිස්ටර් පංචායුධෙ" දැන් එයාගේ පරණ හොරණෑවට පණ දෙන්න හදනවා. එයාගේ අවවාද, උපදෙස් වලට කන්දීමට ජනාධිපතිවරයාට කිසිම වුවමනාවක් හෝ අවශ්‍යතාවයක් නැත. ඇහුවොත් නම් අනුරත් ඉවරයි, රජයක් අවසානයි...!
පොඩිඑකා Monday, 18 November 2024 09:33 PM
භූමිකාව කෙසේ වෙතත්, ඔබතුමාට ළඟදීම භූමිය කන්න වෙනවා
පිටරටවැසියා Tuesday, 19 November 2024 12:47 AM
නුඹලා වැන්නවුන්ට අසාමාන්‍ය වුණාට, රටේ බහුතරයක් ජනතාවට සාමාන්‍ය දෙයක්...ඒකනිසා පව් නොදී පැත්තකට වෙලා හිටුං...
Sudathjayaratne Tuesday, 19 November 2024 05:25 AM
මාංචු කුට්ටම ඔබ එනතුරු බලා සිටියි. හොර පාස්පෝට්
Cool Tuesday, 19 November 2024 09:11 AM
පස්ස බිම ඇණුනා නේද
Lakshman fonseka Tuesday, 19 November 2024 10:00 AM
බන දේශනා එපා . උඹ හිටියානම් නොසැලී අද අගමැති
බකල ජයා Tuesday, 19 November 2024 11:33 AM
එසේ නම් අසාමාන්‍ය ලෙස නිශ්ශබ්දව මාලිමාවට වැඩේ හරියට කරන්න දීලා ඔබේ කුහකකම ඔබ ළඟ තියාගන්න.
fairoos Tuesday, 19 November 2024 12:20 PM
උපවාසයක් කරමුද?
ජයන්ත Tuesday, 19 November 2024 12:23 PM
ඔබලා ඔය නායකත්වය දුන්නේ කලින්.. අනුරාධපුරෙන් වීර කුමාරයා වගේ අය. ඒ වගේම උද්දික වගේ අය එක්කනේ. මාතරින් අර අයිටීඑන් එකේ චැට් කරපු කෙනා වගේ අය එක්කනේ ඔබලා රට හදන්න වැඩකලේ. අවස්ථාවාදී ගොබ්බසේනලා...
visnu Tuesday, 19 November 2024 01:02 PM
බම්බුව තමයි...
ගමේ එකාලා Tuesday, 19 November 2024 02:23 PM
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුෂිත දේසපාලුවෝ පන්නපු ජනතාවාදී ආණ්ඩුවක් ?
Jayasekara Tuesday, 19 November 2024 02:43 PM
කොහෙද මෙච්චර කල් විමල් හිටියේ? .... සිහිය ආවේ අදද?
Chandana premakumara Tuesday, 19 November 2024 06:11 PM
නරියත් මෙහෙම කීවාලු...!
ලක්මල්ලක්ශාන් Tuesday, 19 November 2024 07:49 PM
අනේ විමලාවති ඔයා කාටද එන්න හදන්නේ ඔය ඒ ගමන...?
Karu Wednesday, 20 November 2024 04:28 AM
අනේ මේ බුකි මහාචාර්යවරුන්ගේ කමෙන්ට්ස් දැක්කාම අපේ රටේ උගතුන් බහුතරයක් ඡන්දය නොදී හිටපු එක අරුමයක් නොවේ..!