IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘මිය ගිය ගණන කියන්න බෑ‘

මාතර ඉසදීන් නගරයේ සිට විනෝද චාරිකාවක යෙදුණු වෑන් රියක් මාතලේ ඇල්කඩුව සෙංගුවත්තේ වැවට පෙරලීමෙන් මිය ගිය පිරිස දෙදෙනකු බව මුලින් ලැබුණු වාර්තාවල සඳහන් වෙතත් එම ප්‍රමාණය වැඩි විය හැකි බව පොලිසිය කියයි.

සිව් දෙනකු පමණ මිය ගොස් ඇතැයි ස්ථිර නොවූ ආරංචි කියයි.

වයස අවුරුදු පහේ සිට 10 දක්වා වන දරුවන් ද වෑන් රියේ සිටි බවත්, අඩු ගණනේ පිරිමින් 11 දෙනකුවත් එහි සිටින්නට ඇති බවත් කියති.

තුවාලකරුවෝ මාතලේ හා මහනුවර රොහල්වලට යවනු ලැබ සිටිති.

(සෙම්බුවත්ත වැවේ ඡායාරූපයකි)

d06c8ba3-31fd-4348-9997-ce49ffd39e46

Untitled-1 Untitled-2 Untitled-3

 



අදහස් (0)

‘මිය ගිය ගණන කියන්න බෑ‘

සරත් Monday, 08 June 2015 10:34 AM

සම්පත් මහතා කියා තිබු දේවල් සේරම හරි. තවත් එකක් මතක් කරන්නම්. (ම)

:       0       0

උපුල් Monday, 08 June 2015 04:45 AM

දුරගමනක් යාමට පෙර වාහනයේ ප්‍රධාන කොටස් වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ යුතුයි (බ)

:       0       0

බන්දු ධර්මරත්න Monday, 08 June 2015 12:27 PM

වෙන රටවල එකදිගට එලවන්න පුළුවන් පැය දෙකක් පමණි. ඊට පසු විනාඩි 20 ක් වත් වාහනයෙන් බැස විවේකයක් ලබා නැවත යා යුතුය. තවද වාහන වල යාන්ත්‍රික ක්‍රියාකාරී තත්වය බොහෝ වෙලාවට ඉතා අඩු ප්‍රමාණයෙන් තමා මෙහි ඇති වාහනවල තත්වය. (ර)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 08 June 2015 01:41 AM

ලංකාවේ අලුත් ප්‍රවණතාවයක්! සාපේක්ෂව බොහෝ ලාංකිකයන් විනෝද ගමන් යාම පටන් අරගන. පසුගිය කාලේ එවැනි වාහන බොහොමයක් අනතුරු වලට භාජනය වුවා නේද? (නි)

:       0       0

සම්පත් Monday, 08 June 2015 02:23 AM

මෙහෙම වෙන්නේ රියදුරාට ප්‍රමාණවත් නින්දක් ලබා නොදීම මත ද්‍රව්‍ය බාවිතය පාරවල් නුහුරු බව, අාදුනික රියදුරන් රිය පැදවීම රියදුරු පුහුණුවට උත්සහ දැරීම වාහනවල රෝද සහ කාර්මික තත්වය දුර්වල වීම කෙටිදුර දාවනයට හුරු වී ඇති වාහන එක්වරම දිගුදුර දාවනය සහ දවසේ වැඩි කාලයක් මහපාරේ සිට රාත්‍රී වන තෙක් පැමිනිම නවාතන් ගාස්තු අඩුකරගැනීම සදහා මේවා ගැන සියලු දෙනා අවදානය යොමු කළ යුතුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 157 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 175 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1372 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 352 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 790 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 513 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24438 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site