IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘‘මිය ගිය හමුදා සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප බිරිඳට‘‘

යුද්ධයේදී මිය ගිය යුද හමුදා සාමාජිකයන්ට අවයස අවුරුදු 55 සම්පූර්ණ වන කාලසීමාවෙන් පසු ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප බිරින්දෑවරුන්ට ලබා දීම ගැන රජයේ අවධානය යොමු වී ඇතැයි ජල සම්පානද රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.



අදහස් (0)

‘‘මිය ගිය හමුදා සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප බිරිඳට‘‘

සෙනරත් Friday, 18 November 2016 03:23 AM

මේවා නිකම් මාධ්‍ය සංදර්ශනනේ. පැන්ෂන් එක මැරුණට පස්සේ බිරිඳට ලැබෙන එක දැනටත් රටේ සිදුවෙනවනේ (නි)

:       0       0

මොහාන් Friday, 18 November 2016 04:56 AM

සෙනරත්, නොදන්නා දේවල් කියන්න එපා. හමුදා සාමාජිකයන්ට වැන්දඹු අනාථ දරු හිමිකම නැහැ. මේ රජය මඟින් ලබා දෙන්න යන්නේ එම හිමිකම. සත්‍යා කියනවා වගේ මෙතුමියට මේ ගැන කතා කරන්න අයිතියක් නැත්තේ කොහොමද? මෙතුමියගේ සැමියාත් මේ කුරිරු යුද්ධයේ ගොදුරක්. (නි)

:       0       0

බිමල් Friday, 18 November 2016 05:21 AM

ඇත්තෙන්ම මෙය ඉතාම හොඳ දෙයක් (නි)

:       0       0

හසිත් Friday, 18 November 2016 07:25 AM

සෙබළෙකු මියගිය දවසේ සිට එම සෙබළාගේ වයස අවුරුදු 55 වෙනතුරු ඔහුගේ වැටුප බිරිඳට ගෙවනවා. එම බිරින්ඳෑවරුන් ඉල්ලන්නේ අවුරුදු 55න් පසුව එම සෙබළාගේ විශ්‍රාම වැටුප (නි)

:       0       0

කනක Friday, 18 November 2016 09:01 AM

මොහාන් දන්න දෙයක් කථා කරන්න සියලුම සන්නද්ධ සේවාවන් හි අයට වැන්දඹු අනත්දරු හිමිකම තියෙනවා ඔයා නොදන්න දේවල් නොකියා ඉන්න ප්‍රනාන්දුපුල්ලේ නෝනා වගේම ඔයත් මෙලෝ දෙයක් දන්නේ නෑ (බ)

:       0       0

සත්‍යා Friday, 18 November 2016 02:20 AM

ප්‍රනාන්දුපුල්ලේ නෝනා හොඳ කෙනෙක්. නමුත් ජල සම්පාදනයයි මේකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? කොහොමටත් දැනට කෙරෙන්නේ අවධානය යොමුකරන එක විතරක් නිසා, මියගිය රණවිරුවාගේ බිරිඳත් මියගිය දවසකවත් මේ යුතුකම ඉටුකිරීම පිළිබඳ සළකා බලන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 113 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 797 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1116 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 309 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 675 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 207 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site