කොළඹ නගරයේ හා ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රෙද්ශවල පැවැත්වෙන මැයි රැළි පෙළපාලිවල රාජකාරි සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් නිල ඇදුමෙන් මෙන්ම සාමාන්‍ය ඇදුමෙන්ද රාජකාරිවලට යොදවන බවත්, ජනතාවගේ ආරක්ෂාව උදෙසා ගමන් ගන්නා මාර්ගවලද පොලීසියෙන් යොදවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එදින විශේෂ දරථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ. පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැලකිලිමත් ලෙස රිය පදවන ලෙසයි. බාධා නොවන අයුරින් වාහන නැවැත්වීමට තිබෙන ස්ථානවල පමණක් රථවාහන නතර කරන ලෙසත් බීමතින් මැයි රැළිවලට නොඑන ලෙසත් ඔහු ඉල්ලයි.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මැයි දින රාජකාරියට පොලිසියෙන් දහ දාහක්
රංග Sunday, 29 April 2012 04:43 PM
ඔව් ඉතිං පොලීසියෙන් ඔය වගේ රාජකාරියක් කරවගත්තොත් මිසක් මොකද ලංකාවේ පොලීසිය හොරු මංකකොල්ල කාරයෝ අල්ලන්න දාන්නවයැ?
දයා(saudi) Sunday, 29 April 2012 06:25 PM
පිස්සු කතා කරන්න එපා. ඔයා වුණත් පණට ආදරේ නම් හොරු, මංකොල්ල කාරයො අල්ලන්න යනවද? ඒ මිනිස්සුන්ටත් දරු මල්ලො ඉන්නවනේ...