මැයි දා (01) උදේ 6 සිට රෑ 12 දක්වා දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග වල ගමනාගමනය නොමිලේ ලබාදෙන බව ඒස්. ඔිපනායක මහතා කියයි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මැයි දා සුපිරි මඟේ ගමන් නොමිලේ
ශ්‍රිමාලී Saturday, 30 April 2016 12:15 PM
ඔය තියෙන්නේ යහපාලනය, තමන්ගේ මැයි රැළියට යන්න සුපිරි මග පාවිච්චි කරනවා වගේ, කට්ටියක් ලංගම බස් නොමිලේ පාවිච්චි කලා, මේගොල්ලෝ සුපිරි මග නොමිලේ පාවිච්චි කරනවා. (රේ)
සමන්මලී Saturday, 30 April 2016 12:20 PM
ආණ්ඩුවේ මැයි රැලි හැමදාම තියෙනව නම් කොච්චර හොඳද? (රේ)
යසස් Saturday, 30 April 2016 01:38 PM
මගේ හිතට එන අදහස් මෙතන සඳහන් කරන්න අමාරුයි (නි)
ජයම්පති Saturday, 30 April 2016 02:20 PM
ඒකත් යොදාගන්නේ දේශපාලන වාසියට. මැයි රැලිය පැත්තකින් තියන්න. මේ සති අන්තයේ හොඳ ආදායමක් ලබන්න තිබුන අවස්ථාවක්නේ, මේ ආණ්ඩුව පාඩුලබන වෙලාවේ... (නි)
සිරි කටාර් Saturday, 30 April 2016 02:36 PM
ඇයි ඉතින් දකුණේ මිනිස්සු කිරුළපන එන්නෙත් ඔය පාරේ තමයි. ඉස්සර බස් පාවිච්චි කළේ තමන්ගේ රැලියට මිනිස්සු ගෙන්නාගන්න විතරයි. දැන් එහෙම නැහැ. හැමෝටම වාසිවෙන විදියට තමා වැඩ. (නි)
සතිෂ් Saturday, 30 April 2016 05:50 PM
යාමට සහ ඒමට දෙකටමද? නැත්නම් මාතර පැත්තට යාමට පමණක්ද? (නි)
ඉන්දික Saturday, 30 April 2016 07:04 PM
මේක තමයි අපි බලාපොරොත්තු වුණ යහපාලනය. අනේ අපි අපිටම ගහගනිමු (නි)
සිරි Saturday, 30 April 2016 08:48 PM
මෙන්න යහපාලනය! කට්ටිය ගෙනියන්න ඕනෑ හින්දනේ නේ. මෙයාලා මෙච්චරටම බංකොලොත්ද? (නි)
මංගල Sunday, 01 May 2016 01:16 AM
කලින් ආණ්ඩුව මැයි දිනේට ලංගම බස් ගත්තාට සුපිරි මඟ නොමිලේ දුන්නේ නැහැ. හැබැයි අවුරුද්දට මිනිසුන්ට ගමට යන්න සුපිරි මඟ නොමිලේ දුන්නා. මේ ආණ්ඩුව ගැන නම් අැත්තටම ලැජ්ජයි. මෙයාලා අවුරුද්දට මෙහෙම එකක් නොකර එයාලගේ අය වෙනුවෙන් මැයි දිනේට මෙහෙම කළා. (නි)
රත්නායක Sunday, 01 May 2016 02:08 AM
සමහර අයට හැමදේම පෙනෙන්නේ වැරදියටමයි (නි)
ලුම්බිණි Sunday, 01 May 2016 03:42 AM
මොකටද මැයි දා නොමිලේ යන්න දෙන්නේ? කම්කරුවන්ට උපහාරයක් වෙන්නද? (ර)
බමුණු Sunday, 01 May 2016 08:22 AM
සමහර අයට හැමදේම පෙනෙන්නේ වැරදියටමයි, කාටද දන්නේ නැහැ එහෙම පෙනේනේ? දෙන්නකෝ කොළොඹ සිට කටුනයකටත් අද මොකද ගාල්ලට විතරක්. (ර)