(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මැයි නම වෙනි දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වාර්තා වූ සිදුවීම්වලට අදාළව සැකකරුවන් 3215 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
සිදුවීම් 858 ක් වාර්තා වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
එම සැකකරුවන්ගෙන් 1176 කු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැයි නවය සිද්ධියට 3215ක් අත්අඩංගුවට
Prase Monday, 18 July 2022 10:12 AM
රාජ්‍ය දේපළ විනාශ කිරීම වෙනුවෙන් මේ අයට මරණ දඬුවම දිය යුතුයි.
sharm warn Monday, 18 July 2022 10:27 AM
කල් ඉකුත් වූ කඳුළු ගෑස්වලින් පොදු ජනතාවට හානි පමුණුවන පොලිසිය අත්අඩංගුවට ගත යුතු නැද්ද?
Lelwala Monday, 18 July 2022 11:08 AM
සිද්ධියට සම්බන්ධ සියලු නායකයින් පොලීසිය විසින් අත්අඩංගුවට ගත යුතුයි.
fairoos Monday, 18 July 2022 12:04 PM
රට මේ තත්වයට පත්කරපු නන්දසේනව තමයි පැනලා යන්න දීලා බලන් හිටියේ... කොහොමද අපේ පොලිසියේ වැඩ...?
md Monday, 18 July 2022 12:35 PM
ඔය ගෝඨාභය ගිහිල්ලත් තව කරන්න හදන්නේ ගිනිතියපු, මංකොල්ලකාපු ඔන්න ඔය සෙට් එක නඩු නැතිව නිදහස් කරගන්න. ඕවාට පරීක්ෂණ කෙරුණොත් අණ දුන්නේ කවුද කියලාත් එළියට එනවා. ඒකනේ හඳුන්නෙත්ති කිව්වේ ගෝල්ෆේස් ගහපු අයයි, ගෙවල් පුච්චපු මංකොල්ලකාපු අයයි ඔක්කොම නිදහස් කරන්න කියලා. තමන්ගේ අයනේ....!
saman Monday, 18 July 2022 02:32 PM
මේ අය ලව්වා මහ කන්නයේ කුඹුරු අස්වද්දමු.