IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මැයි රැලියට ගිය පිරිස ගැන තීන්දුව මධ්‍යම කාරක සභාවේදී

 කිරුළපන මැයි දින රැලියට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ගැන මේ මාසයේ රැස්වෙන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

දවුල්දෙන ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නාහිමියන් බැහැදැකීමට ඇමැතිවරයා ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්වලට පිළිතුරු දෙමින් ඔහු එලෙස කීවේය.

එම මධ්‍යම කාරක සභාවේදී පක්ෂය නොබෙදී තිබීමට අවශ්‍ය වැදගත් තීන්දු තීරණ රැසක් ගන්නා බව ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට තව තවත් පක්ෂ එක්කාසු කරගෙන ශක්තිමත්ව ඉදිරියට යන බවත් ඇමැතිවරයා පැවසීය.

mahindaamre_2016511 mahindaamre_20165112

IMG_0715



අදහස් (0)

මැයි රැලියට ගිය පිරිස ගැන තීන්දුව මධ්‍යම කාරක සභාවේදී

ඉසුරු Friday, 13 May 2016 06:47 AM

මැයි දිනයට කලින් ගොරවපු ගෙරවිලි වැස්සත් එක්ක කොහොද ගියේ .ඡන්ද දායකයෝ පවු ..(හේ)

:       0       0

රන්දික Friday, 13 May 2016 06:56 AM

මොන දේ සිදු වූවත් ඒ අයට වාසි වෙන දෙයක් තමයි.(හේ)

:       0       0

ඔගස්ටින් Friday, 13 May 2016 06:59 AM

බය වෙන්න එපා. කාටත් මුකුත් වෙන්නේ නෑ.(හේ)

:       0       0

ඉන්දික Friday, 13 May 2016 07:01 AM

නෙරපනවා , පොදු සමාව ..යන වචන වලින් මහජනයා නොරවටනු .!! (හේ)

:       0       0

දිනේස් Friday, 13 May 2016 07:03 AM

අපේ රටේ දේශපාලුවෝ කට ඇරියොත් එළියට එන්නේ මුසා බස්මයි (නි)

:       0       0

අල්විස් Thursday, 12 May 2016 08:57 AM

තීන්දුවට බාලගිරි දෝෂය. කෝ දැඩි තීන්දු? ඔක්කොම රඟපානවා. මහජනයා රැවැටුණා දැන් ඇති (නි)

:       0       0

දිනේෂ් Thursday, 12 May 2016 09:00 AM

තීන්දුව අද නොව හෙට. බාලගිරි දෝෂය. ඡන්දදායකයා අවදියෙන් (නි)

:       0       0

විකුම් Thursday, 12 May 2016 09:03 AM

මොනවගේ තීරණයක් ගනීද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔගස්ටින් Thursday, 12 May 2016 09:08 AM

හිටපු ලොක්කට බයේ සමහර කට්ටිය වෙවුලනවා. (නි)

:       0       0

රන්ජිත් Thursday, 12 May 2016 09:11 AM

කිරුළපනයි, ගාල්ලයි පුලුවන් නම් ඡන්දෙකට ගිහින් බලමු. මේ අභියෝගයක් (නි)

:       0       0

ජානක Thursday, 12 May 2016 09:15 AM

කෝ අර මරහඩ දී දී රගපෑ ලොක්කෝ ..(බ)

:       0       0

ප්‍රියා Thursday, 12 May 2016 02:59 AM

පක්ෂ බේදයක් නැතුව ඡන්දෙ අරගෙන කට්ටිය දැන් වෙනක් පක්ෂයක් රකින්න ඡන්දෙ දුන්න ජනතාවගේ මතයට පයින් ගහනවා. හොරු රකිනවා. අනේ අපි නොදන්නා විනය ක්‍රියාමාර්ග. (නි)

:       0       0

චන්දි Thursday, 12 May 2016 03:03 AM

මේ අයගේ විනය ක්‍රියාමාර්ග කඹය දිග තිබෙනතුරු විතරයි. තමාගේ දේශපාලන පැවැත්මට හානි නොවෙන දිගට පමණයි. සැබෑ අවංක මිනිස්සු නැවත වතාවක් මේ නායකයන් ගැන විශ්වාසය තියයිද? (නි)

:       0       0

පිටිගල Thursday, 12 May 2016 03:12 AM

බොරු කීමෙන් වන්නේ තමන්ම තවත් පිරිහීම බව සියළුදෙනාම මතක තබාගත්තොත් හොඳයි (නි)

:       0       0

අමරේ Thursday, 12 May 2016 10:33 AM

මහජනයා රවටන අලුත්ම ගුලිය .. කිරුලපන ගිය අයට පොදු සමාව... .සමාව කියන වචනයට ලැජ්ජයි.(හේ)

:       0       0

රොහාන් Thursday, 12 May 2016 10:35 AM

කිරුලපනත් එකයි ගාල්ලත් එකයි ...කියන කොට එහෙමයි කොරනකොට මෙහෙමයි ....(හේ)

:       0       0

විජය Thursday, 12 May 2016 06:31 AM

ඔබ ගියත් ඔච්චර තමා, එළියේ ඉන්නකම් වීරයෝ වෙනවා (බ)

:       0       0

සිරි Wednesday, 11 May 2016 08:24 PM

සමහරු හොඳට ප්‍රශ්නයෙන් මඟහරින්න දන්නවා (නි)

:       0       0

එන්සිනා Wednesday, 11 May 2016 08:42 PM

අනේ අපි නොදන්නා දැඩි පියවර? මේ හැමෝම බලයට විත් තමන් හැදෙනවා මිස රටට ජාතියට ජනතාවට මොනවද මෙතරම් කල් කළේ? පොදු දේපල ගසා කා ජනතාවට කටු විසිකරන කිසිකෙනෙක් රටට සේවය කරනවද ? (නි)

:       0       0

අමිරා Wednesday, 11 May 2016 08:50 PM

අපේ දේශපාලඥයෝ පන්සල් ගියාම හොදට පුටුවල වාඩිවෙලා එහෙම එනවා. සාමාන්‍ය ජනයා වන අපි හැමදාම පැදුරේ තමයි. බුද්ධාගමත් දේශපාලනීයකරණය වෙලා කියා සිතෙනවා. අනේ සාධු සාධු!! (නි)

:       0       0

අංගොඩ ලාල් Thursday, 12 May 2016 07:18 AM

කිසිම පියවරක් ගැනෙන්නේ නැති බව නම් සිකුරුයි . එක හොරු කණ්ඩායමක් අනිත් හොරු කණ්ඩායමට විරුද්ධව පියවර ගන්නේ කොහොමද ? (ම)

:       0       0

ප්‍රවීන් Wednesday, 11 May 2016 11:14 PM

වැඳලා සමව ගැනීම තමයි කරන්න තියෙන හොඳම දේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 146 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 166 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 242 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 223 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 226 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 155 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site