IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මැයි රැළියට පාරවල් වැහෙන හැටි

මැයි රැළි හා පෙළපාලි නිසා අඟහරුවාදා කොළඹ මාර්ග කිහිපයක් වසා තැබේ. එම මාර්ග මෙසේය.

  • කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය නිසා  අඟහරුවාදා 12න් පසු බේස්ලයින් පාර (දෙමටගොඩ හංදිය සිට බොරැල්ල හංදිය දක්වා කනත්ත හංදිය සිට මහවත්ත හංදිය දක්වා), මරදාන පාර (බොරැල්ල සිට මරදාන හංදිය දක්වා) , ඞීන්ස් පාර,  කන්නන්ගර මාවත, වෝඞ් පෙදෙස,  ලිප්ටන් වටරවුම හංදිය, ආයුර්වේද වටරවුම, කාසල් වීදිය, කනත්ත පාර,  තිඹිරිගස්යාය පාර (ටොරින්ටන් ඇවනිව් හංදිය සිට මහවත්ත හංදිය දක්වා) සම්පූර්ණයෙන් වසා තැබීම හෝ වාහාන ගමනා ගමනය සීමා කිරීම සිදුවේ.
  • ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය කොළඹ බී.ආර්.සී පිටියේදී පැවැත්වෙන බැවින් පස්වරු 12න් පසු සරණංකර පාර, පාමංකඩ හංදිය, ස්ටෑෆඞ් මාවත,  හයිලෙවල් පාර (කිරුලපන සිට ඩික්මන් පාර දක්වා) සම්පූර්ණයෙන්ම වසා දැමීම හෝ වාහන ගමනාගමනය සීමා කිරීම සිදුවේ.
  • දිවංගත පේ‍්‍රමදාස ගුණසැමරුම කොළඹ අලූත්කඬේ පිළිරුව අභියසදි පැවැත්වෙන බැවින් දවල් 12න් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ජේතවන පාර, ආමර් බාබර් හංදිය, සුමනතිස්ස මාවත, සංඝරාජ වට රවුම, සංඝරාජ මාවත, කාර්මික විදුහල හංදිය, ශාන්ත බස්තියම කන්ද පාර, මිහිදු මාවත (ගුණසිංහපුර හංදිය සිට) උසාවිය පාර (වේල්ලිවිදිය හංදිය සිට) සම්පූර්ණයෙන් වසා දැමීම හෝ වාහන ගමනාගමනය සීමාකීරීම සිදුවේ.
මෙම මාර්ග වසා තැබීම හේතුවෙන් කොළඹ නගරයට ඇතුළුවන හා පිටවන වාහන විකල්ප මාර්ග භාවිතා කළ යුතුය. විකල්ප මාර්ග කිහිපයක් පහත පරිදි වේ. මීගමුව හෝ නුවර පාරෙන් හෝ වැල්ලම්පිටිය දෙසින් පැමිණෙන වාහන ඔරුගොඩවත්ත හරහා සමන්තා හංදියෙන් දකුණට ගොස් ගමන් කළ හැක. පිළියන්දල දෙස සිට පැමිණෙන වාහන නුගේගොඩට පැමිණ හයිලෙවල් මාර්ගය ඔස්සේ කිරුලපන හංදියෙන් දකුණට හැරී බේස්ලයින් පාර ඔස්සේ නාරාහේන්පිට හංදියට ගොස් තිඹිරිගස්යාය, තුම්මුල්ල හරහා ඩුප්ලිකේෂන් පාර, ගාලූ මුවදොර හරහා ගමන් කළ හැක.  



අදහස් (0)

මැයි රැළියට පාරවල් වැහෙන හැටි

පැට්‍රිස් Monday, 30 April 2012 10:12 PM

පාරවහල් වහගෙන තමයි ජනතාවට බොරු කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 42 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 433 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 428 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3094 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 144 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 760 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22028 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21843 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site