IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


මැයි 2 රජයේ නිවාඩු දිනයක් කරන්නැයි ඉල්ලිමක්

මැයි දිනය ඉරිදා දිනයේ යෙදෙන නිසා  මැයි 2 වැනි දා රජයේ නිවාඩු දිනයක් කරන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා කම්කරු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.



අදහස් (0)

මැයි 2 රජයේ නිවාඩු දිනයක් කරන්නැයි ඉල්ලිමක්

භද්‍රානි Friday, 29 April 2016 01:29 PM

මම මෙච්චර කල් හිතාගෙන හිටියේ වසන්ත සමරසිංහ මහත්තය රටට අවංකවම ආදරේ කරන කෙනෙක් කියලයි. බලාගෙන ගියාම මේ අයත් අනිත් දේශපාලකයෝ වගේ කට කයිවාරු ගහමින් කටින් බතල හිටවන අයම තමයි. මේ අය අනුන්ගේ වැරදි උලුප්පලා පෙන්නන්න විතරයි දක්ෂ. ලෝකයෙන්ම වැඩිපුරම නිවාඩු තියන රටේ, මැයි පළමුවෙනිදා, ඉරිද දිනයක වැටුනා කියලා, සඳුදාට නිවාඩු ඉල්ලනවා. ලැජ්ජයි මහත්තයෝ! (බ)

:       0       0

සචින්තක ගුණවර්ධන Friday, 29 April 2016 01:29 PM

මේ මිනිස්සුන්ට මොලේ හොඳ නැද්ද ජපන් වල අපි මේ දවසෙත් වැඩ කළා මෙයාලට සම්බන්ධ වෙලා ඉන්න අයගේ ආයතන වලට නිවාඩු දෙන්න කියන්න මේ කට්ටියට බලය දෙන්නම නරකයි (බ)

:       0       0

හේමපාල ලියනගේ Friday, 29 April 2016 01:33 PM

බැංකුවල නිලධාරීන් ඉරිදා නිවාඩු දිනයක් නම් ඔවුන් සඳුදා නිවාඩු ගන්නවා.මෙය සියලු රජයේ හා පෞද්ගලික අංශ සේවකයන්ටත් ලබාදියයුතුයි. (බ)

:       0       0

සමන් Friday, 29 April 2016 01:56 PM

ලංකාවේ තියන නිවාඩුත් අනිත් රටවල් එක්ක බැලුවහම හොඳටම වැඩියි. අපේ රට ඉස්සරහට නොයන්න තියන එක බාධාවක් තමා මේ නිවාඩු ප්‍රශ්නේ. විදේශ ආයෝජකයෝ ලංකාවට නොඑන්න එක හේතුවක් මේක. එ් තියෙද්දී මෙයාල තව නිවාඩු ඉල්ලනවා. (බ)

:       0       0

රත්නසිරි Friday, 29 April 2016 02:00 PM

තියන නිවාඩු මදිවාටද (බ)

:       0       0

ප්‍රබෝද Friday, 29 April 2016 02:54 PM

ලංකාවේ දැනටමත් තියෙන නිවාඩු හොදටම වැඩි. මෙහෙම ගෙදර ඉදන් පඩි ගන්න හිතන් ඉන්න බහුතරයක් ඉද්දි ලංකාව දියුණු වෙයි ද කවදාවත්. (බ)

:       0       0

ලක්ෂිත පැරිසිය Saturday, 30 April 2016 01:44 PM

ලංකාවේ නිවාඩු වැඩියි. අනේ කොහොමද ඉතින් රට හැදෙන්නේ? (නි)

:       0       0

කරුණාපාල Friday, 29 April 2016 03:49 PM

ජාතියක් ලෙස අපි අපේ දේශපාලකයින්ට උපහාරයක් වනු පිණිස , මහත් උත්ස්රව ශ්‍රීයෙන් හොඳට සප්පායම්වී, වෙනදාට වඩා මහන්සිවී සමරන මැයි දිනයට පහුවදා නිවාඩුවක් ලැබීම, ඉතාම සාධාරණයි. (ර)

:       0       0

ශෂිවාල් Friday, 29 April 2016 04:21 PM

වැඩක් කරපල්ලා රටක් හැටියට පෙරට යන්න (බ)

:       0       0

සේනක Friday, 29 April 2016 05:36 PM

විදේශ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට නිවාඩු ගැන හොඳ දැනුමක් අවබෝධයක් තියනවා . මේ ගැන හරි වැටහීමක් හැගීමක් නැත්තේ ළිං මැඩියන්ට තමයි. (ර)

:       0       0

ලලිත් Sunday, 01 May 2016 12:26 AM

අපේ රටේ අයට ඉතින් නිවාඩු ඇත්නම් වෙන මොකුත් ඕනෑ නැහැනේ (නි)

:       0       0

ඇසළ Sunday, 01 May 2016 03:04 AM

පළවෙනිදාට ගිහින් බත් පැකට් එකයි බොන්න ලැබෙන දේවලුයි කාලා බීලා එනකොට ඇඟට මහන්සියි. දෙවැනිදා නිවාඩු ඉල්ලන්නේ එකයි. (නි)

:       0       0

විජේ Sunday, 01 May 2016 04:30 AM

රට හදන්න ලේසි නෑ, ලෝකයේ අනිත් රටවලට වඩා ප්‍රසිද්ධ නිවාඩු වැඩිම රට, ඒ උනාට, වැඩිම පඩිත් ඕන. (ර)

:       0       0

නීලා Friday, 29 April 2016 10:33 PM

ඔව් පුළුවන් තරම් නිවාඩුවෙන්ම කාලය ගත කරන්න බලන්න. මාර වෘර්තිය සමිති නායකයො සහ දේශපාලඥයො තමයි අපිට ඉන්නේ. අවුරුදු නිවාඩුව සතියකට වැඩිය සැමරුවා. කව නිවාඩු ඉල්ලනවා. (ර)

:       0       0

ලුම්බිණි Saturday, 30 April 2016 12:33 AM

හොඳම දෙය මාසයක් විතර නිවාඩු දෙන එකයි. (නි)

:       0       0

නිල්මිණි-ජපානය Sunday, 01 May 2016 05:30 AM

වැඩ (නො)කරන ජනතාව ද ඒ කියන්නේ ? (ර)

:       0       0

මංගල වේලාරත්න Saturday, 30 April 2016 01:39 AM

2016 දී හැමෝම නිවාඩුව රජයේ විතරක් නොවේ පුද්ගලික අංශයට ඉල්ලන්නත් මතක තියාගන්න ඕනෑ. ඉල්ලන්නේ පීඩිත වැඩකරන ජනතාව. නමුත් භුක්ති විඳින්නේ ඉහළ පාලකයින් (නි)

:       0       0

මුණසිංහ Saturday, 30 April 2016 02:18 AM

ඔවු ඉතින්, අරක්කු බීලා, නටලා, කෑ ගහලා, බත් පැකට් කාලා බඩේ අමාරුව හදාගෙන එදාට වැඩට එන්න බැරිවෙයි. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 30 April 2016 02:23 AM

නිවාඩුවක් නැතුව පැය 24න් 20ක් විතර අවුරුද්දේ දවස් 365 ම පඩිත් නොගෙන අනුන්ට වැඩ කරන මහන්තුරු මේ ඉල්ලීම ඉල්ලන්නේ සැබෑ ලෙසම කම්කරු දින සමරන කම්කරුවන් ගැන හිතලා. ගෙදර ඉන්න බැරි නිසා කාර්යාලයට ගිහින් අයිස් ගහන අයට ගෙදරට වැඩිය හොඳ ඇති කාර්යාලය. (නි)

:       0       0

නිමල් Saturday, 30 April 2016 03:25 AM

මෙතන ඉන්න අය ලෝකේ ගැන දන්නවාද කියලත් පුදුමයි. ලෝකේ වැඩිපුරම නිවාඩු තියෙන්නේ ලංකාවෙලු. අයියෝ දුකයි ! (නි)

:       0       0

ගම්පොළගෙදර Saturday, 30 April 2016 04:11 AM

කෝ ඔය අනෙක් කම්කරු නායකන්ට ඔහොම ඉල්ලීමක් කරන්න අමතකවුණාද? (නි)

:       0       0

උදය Saturday, 30 April 2016 04:25 AM

සමන්, ඔයා අනිත් රට වල නිවාඩු දවස් ගණන් ගැන වැටහීමකින්ද කතා කරන්නෙ? රටවල් කීපයක නිවාඩු සංසන්දනය කරලා බලන්න. අපේ රටේ නිවාඩු දවස් ගණන වැඩි නැහැ. මිනිස්සු නිදහසේ ගෙවල් වලත් ඉන්න ඕනෑ. දවස් 365 ම වැඩ කරන්නෙ නැහැ. අනෙත් රටවල් අවුරුද්ද අන්තිමට අනිවාර්ය දීර්ඝ නිවාඩුවක් දෙනවා. (නි)

:       0       0

සුසන්ත Saturday, 30 April 2016 04:52 AM

විදේශ රටවල නිවාඩු අඩු වගේම පඩි වැඩියි. ලංකාවේ අඩු පඩියට වැඩ ගොඩක් ගන්නවා (නි)

:       0       0

දේව් Saturday, 30 April 2016 05:54 AM

පෞද්ගලික අංශයේ අපිට නම් ඉතින් මොන නිවාඩුද ? (නි)

:       0       0

විජේ Saturday, 30 April 2016 06:01 AM

හැමදාම නිවාඩු. වැඩි පඩි. බෝනස්... (නි)

:       0       0

ඇන්තනි Saturday, 30 April 2016 06:23 AM

මම මැයි 2 වනදා වටිනා වැඩක් කරගන්න රජයේ කාර්යාලයකට යන්න දැන්මම දින තීරණය කරලා ඉන්නේ. අනිත් දවස් සියල්ලටම වෙනම වැඩ දාගෙන තියෙන්නේ. ඒවා වෙනස් කරන්න බැහැ දැන් (නි)

:       0       0

සුනිල් Saturday, 30 April 2016 06:25 AM

රට ගැන කැක්කුමක් ඇති ජනතා නායකයෝ මෙහෙම නිවාඩු ඉල්ලන්නේ නැහැ. කැලැන්ඩරය අරන් බලන්න අවුරුද්දට කී දවසක් අපි නිවාඩුද කියලා. මෙහෙම නිවාඩු එක්ක රටක් දියුණු කරන්න පුලුවන්ද? (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 30 April 2016 07:46 AM

අනේ මෙහෙමත් විකාර. නරකද දවස් 365 ම නිවාඩු කළොත්? රජයේ සේවකයින්ට නම් 365 ම නිවාඩු වගේ තමයි (නි)

:       0       0

නිහාල් Friday, 29 April 2016 12:48 PM

2 වෙනිදා නිවාඩු දිනයක් කරලා එදාට අතිකාල ගෙවනවා කියලා රැකියාවට එන්න කිව්වොත් මෙයාල ගෙදර ඉදීවිද. (ර)

:       0       0

සිල්වා Friday, 29 April 2016 12:52 PM

ලංකාවට නිවාඩු වැඩියි (බ)

:       0       0

චතුරි Friday, 29 April 2016 12:52 PM

පුදුම මිනිස්සු අවුරුද්දට දුන්න නිවාඩු මදිද . කොහොමත් මේ කට්ටිය වැඩට ගියත් ඉන්නේ නිවාඩු ගානට ටිකක් හිතන්න. ලංකාවත් හිම වැටෙන රටක් වුනානම් මාස 5 නිවාඩු ඉල්ලයි මහන්සිනම් මැයි පෙළපාලි නොගිහින්. පසුවද වැඩට යන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 516 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 660 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 268 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1460 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site