IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මරික්කාර්ගේ කටේ කේපී හිරවෙයි

එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේ ඔහු තුෂ්නිම්භූතව සිටීම ගැන මන්ත්‍රීවරු විමතිය පළ කරති. ඔහු එම ප්‍රශ්නය ඇසුවේද නැත. ඊට උත්තරයක් ලැබුණේ ද නැත.

කොටි සංවිධානයේ අවි ආයුද සැපයුම්කරු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ගැන ඔහුගේ නමින් එම ප්‍රශ්නය න්‍යාය පුස්තකයේ සටහන් විය.

නීතිය හා සාමය පිළිබඳ ඇමැතිගෙන් ඔහු ඇසූ ප්‍රශ්නය මෙසේ විය.

‘කොටි සංවිධානයේ නායකයකු හා පසුව අත්අඩංගුවට ගත් කේපී දැන් සිටිනුයේ කොහිද? ඔහුට එරෙහි චෝදනා මොනවාද? ඔහුට එරෙහි පරීක්ෂණවල ප්‍රගතිය කුමක්ද? පරීක්ෂණ අවසන් කිරීමට කොපමණ කාලයක් ගතවේද? පරීක්ෂණ අවසන් වූ පසුව ඔහුට එරෙහිව නීත්‍යනුකූලව ක්‍රියා කරන්නේද? එසේ නොකරන්නේ නම් ඒ ඇයි?‘

න්‍යාය පුස්තකයේ එම ප්‍රශ්නයට ගොළුවත රකිමින් සිටි මරික්කාර් මන්ත්‍රී ඊළඟ ප්‍රශ්නය අසන බව මූලාසනයට දැනුම් දුන්නේය. එය ලංකාපුත්‍ර බැංකුව සම්බන්ධයෙනි. ඇමැති සාගල රත්නායක ඊට පිළිතුරු දුන්නේය.

 



අදහස් (0)

මරික්කාර්ගේ කටේ කේපී හිරවෙයි

රිචි බාලසුරිය Wednesday, 16 March 2016 07:17 PM

කේපී කටෙන් හිරවෙලා එළියට ආ දවසට ඔය බොරු කතා ඉවරයි (නි)

:       0       0

සමන් Monday, 14 March 2016 08:05 AM

උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 425 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 450 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 745 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 567 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 398 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 734 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site