එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්.මරික්කාර් මහතාගේ ප්‍රචාරක රථයක් දෙදිනකට පෙර කොළොන්නාවේදී පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
කුලියට ගත් මෙම වාහනය හිමිකරුගේ නිවස ඉදිරිපිට රාත්‍රියට ගාල් කර තිබියදී අතුරුදන්වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මරික්කාර්ගේ කුලී රිය පන්නලා
සිල්වා Monday, 10 August 2015 10:21 AM
මේක කාගේ වැඩක් වෙන්න ඇද්ද? (නි)
උපාලි Monday, 10 August 2015 10:28 AM
ඒ ගමන වාහනත් අතුරුදහන් වෙනවද? (නි)
සුරන් Monday, 10 August 2015 06:43 AM
ඔය අර කියන දෙමුහුන් රථයද දන්නේ නැහැ (නදී)
ධම්ම Monday, 10 August 2015 06:57 AM
හොරාගේ හිතෙත් කාර්.. කාර්. (බ)
සිසිර Monday, 10 August 2015 07:03 AM
අනේ අහිංසකයා (ම)
ඉසුරන්දි Monday, 10 August 2015 07:05 AM
අනේ දෙයියනේ එයාලට ඔහොම නම් අපිට කොහොම වෙයිද? (ම)