(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
මරික්කාර් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමඟ එයින් ඉල්ලා අස්වූ මන්ත්‍රී ගණන හතරක් දක්වා ඉහළ යයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මරික්කාර්ටත් කෝප් කමිටුව එපා වෙයි
Hafeel Tuesday, 19 March 2024 05:27 PM
මෙහෙම ඉල්ලා අස්වූ මන්ත්‍රීලාගේ කරේ මාල ඇති. ඒ නිසා එම කෝප් කමිටු රැස්වීමට යන්න බයක් ඇති...
chandima Tuesday, 19 March 2024 08:24 PM
බල්ලන් එක්ක බුදියලා නැගිටලා ගියත් ඇඟේ බලු ගඳ තියෙනවා නේද?
samare Wednesday, 20 March 2024 01:04 AM
වාචාලකම හැරෙන්නට වෙනත් ගුණයක් මෙයාගේ නැහැනේ. එනිසා ප්‍රශ්නයක් නැහැ. කොළඹ මිනිස්සු නුවණක්කාර නම් ඊළඟ මහඡන්දෙදී මෙයාවත් ගෙදර තැබිය යුතුයි. ඔය පෝක් එකේ සභාපතිවත් ගෙදර තියන්න ඕනෑ කෙනෙක් තමයි... කලුතර අය බුද්ධිමත් නම්...!
Lelwala Wednesday, 20 March 2024 06:52 AM
සිංහල බෞද්ධ නායකයින් ඉතාම පහත් විදියට විවේචනය කරන කෙනෙක් හැටියටයි මම දකින්නේ...!