IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මාරක අවි සමග සිසුහු පස් දෙනෙක් සැක පිට

මාරක අවි තොගයක් සමඟ  එකම පාසලක සිසුන් පස් දෙනෙක් හා මැදි වියේ කතක ගම්පහ නාරන්වලදී වලානේ දුෂණ මර්දන අශයෙන්  අත්අඩංගුවට ගනු ලැබුහ.

පෙට්‍රල් බෝම්බ අටක් ,දැති රෝද සවි කළ යකඩ පොලු,බොරු ලී තුවක්කුවක් ,උල් පිහි දෙකක්  සහ කඩුවක් එම අවි අතර වු බව කියන පොලීසිය ඔවුන් යන විට සිසුවකු වහළේ ඔත්තු බැලු බවද  සඳහන් කරයි.

පෙට්‍රල් බෝම්බ සිසුවකුගේ වැඩක් බව ද කාන්තාව එක් සිසුවකුගේ මවක බව ද පොලීසිය පවසයි.

 

 

 

 



අදහස් (0)

මාරක අවි සමග සිසුහු පස් දෙනෙක් සැක පිට

රොහාන් Wednesday, 19 March 2014 02:31 PM

නුවන්, ඔබ හරියටම හරි. (අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 19 March 2014 02:55 PM

වෙන්න බැහැ..වෙන්න බැහැ..ගම්පහ පැත්තේ ඉන්නේ හරි අහිංසක බෝ පැල වගේ සිසුන්නේ..මේක කාගේහරි මගඩියක්ද කොහෙද? (අ)

:       0       0

ජයා Wednesday, 19 March 2014 04:29 PM

1971 එකේ වගේ නැගිටීමක ලකුණුද දන්නේ නැහැ. (නදී)

:       0       0

සුදත් රෝහණ Wednesday, 19 March 2014 04:38 PM

අවසානයේ පාර්ලිමේන්තුවට යන්නෙත් මේ අය නොවේද ? (නදී)

:       0       0

ජගත් Wednesday, 19 March 2014 04:52 PM

මේ සියල්ලට වග කිව යුත්තේ සේනාවයි.(දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 19 March 2014 04:55 PM

මෙම අයගේ අරමුණ වුයේ කුමක්ද? යන්න හොදින් සොයාගත යුතුමය, දැඩි දඩුවම් දීමද යුතුමය, මේ රටත් ජාතියත් අනාගත පරපුරත් වනසන විසබිජය, මේවා මුලින්උපුටා දැමිය යුතුමය,....බලධාරිනි......(දී).

:       0       0

ඉඳුනිල් කංකානම් ගේ Thursday, 20 March 2014 08:11 AM

ආයුධ දාල අල්ලලා නෙමෙයි නේද? (නදී)

:       0       0

තුසිත Wednesday, 19 March 2014 06:38 PM

ඉදිරියට යන්න පාසල් ළමුන් සම්බන්ධ ඇති. හොද දඩුවමක් දෙන්න. (දී)

:       0       0

නිම්ස් Wednesday, 19 March 2014 06:54 PM

මේවා පෙන්වන එක හොඳද මන්දා මෙහෙම‍. පෙට්‍රල් බෝම්බ හදන හැටි මම දැනගත්තෙ මේවා බලල (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 19 March 2014 07:01 PM

පාසල් වල කලබල ඇති කිරීම සරසවි සිසුන් පාරට අද දැමීම කර්මාන්ත ශාලා වහන්න උද්ගෝෂණ කිරීම මේවා එක දම් වැලේ පුරුක් මිසක් අහබු සිදුවීම් නෙමෙය්.88/89 තරුණ සංහාරයට මුල පටන්ගත්තේ කොහොමද කියන අත් දැකීම් අපිට තියෙනවා...ආරක්ෂක අංශ මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන මීට වඩා.ආයේ එදා අහපු මරලතෝනි අහන්න අපිට අවශ්‍ය නැහැ..(දී)

:       0       0

මාලි Wednesday, 19 March 2014 08:03 PM

හොඳ වැඩක් කරලා තියෙන්නේ. මම මේ බොම්බේ හදන්න දන්නේ නැතුව හිටියේ තුන්වෙනි පාර්ශවයක් හිටියේ නැද්ද දන්නේ නෑ.(නදී)

:       0       0

ජීවන් Wednesday, 19 March 2014 08:20 PM

අනේ මෙහෙමත් ලමයි.(නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 19 March 2014 08:30 PM

මෙතන ලොකුම වරද කරලා තියෙන්නේ මේ අම්මා. (නදී)

:       0       0

කිරි ගමරාල Wednesday, 19 March 2014 11:13 AM

ආසියාවේ ආශ්චර්ය සහ දැනුමේ කේන්ද්‍රය පිළිබිඹු කරන හෙට දිනයේ තාරුණ්‍යය.(දිල්)

:       0       0

ඒකනායක Wednesday, 19 March 2014 11:17 AM

බරපතල වැඩ ඇතිව හිරේ යවන්න තියෙන්නේ (දිල්)

:       0       0

රජින්ද Wednesday, 19 March 2014 11:54 AM

දැන්වත් පාලකයින්ට තේරේවිද රටේ දරුවන්ගේ අනාගතය වල පල්ලට යන බව මේවාටට නිසි පියවර ගත්තනම් දැන්වත් (දිල්)

:       0       0

මොහොමඩ් Wednesday, 19 March 2014 12:30 PM

ඉස්කෝලේ යන්නේ මේකටද ?(දිල්)

:       0       0

බමුණු Wednesday, 19 March 2014 12:33 PM

"දැන්වත් පාලකයින්ට තේරේවිද" (දිල්)

:       0       0

සම්පත් Wednesday, 19 March 2014 12:51 PM

කිසිම කතාවක් නෑ බරපතල වැඩ ඇතුව සිර දඩුවම් දෙන්න ඕන.අම්මා කෙනෙක් දරුවන්ට උගන්වන දේවල් මේවා ද(දිල්)

:       0       0

නුවන් Wednesday, 19 March 2014 01:04 PM

මේ සේරටම අර මානව හිමිකම් ද මොකක් ද එක වග කිව යුතුයි විදුහල්පති හෝ ගුරුවරයකු දඬුවම් කලොත් නඩු දමන රටේ කුමන හෑදියාවක් පාසෑල් සිසුන්ගෙන් බලාපොරොත්තු වෙමුද අද අපි හොඳ පුරවෑසියන් ලෙස සමාජ ගත වී සිටින්නේ එදා අපට පහර දී යහමග ගෙන ගිය ගුරුවරුන් නිසාය අද එය සිදු නොවීම කනගාටුවට කරුණකි(දිල්)

:       0       0

මුතුබණ්ඩා Wednesday, 19 March 2014 01:16 PM

මේවට පාලකයෝ වගකිවයුතු නැහැනේ.(නධී)

:       0       0

සිල්වා Wednesday, 19 March 2014 01:25 PM

ඡන්දෙ ලග නිසා වැඩ පෙන්නන්න වෙන්න ඇති මේ අයව අරින්න ඕන හිරේ.(නදී)

:       0       0

උමේෂ් Wednesday, 19 March 2014 01:28 PM

මේකට සමාජේ බොහෝ ස්තර වල ඉන්න අපි හැමෝම වගේ වග කියන්න ඕනා. තම තමන්ගේ යුතුකම් වටහාගෙන වැඩ කරනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. රටේ පාලකයන්ට මේ වෙනුවෙන් කරන්න පුළුවන් යමක් තියෙනවා... නමුත් ඊට වඩා දෙයක් අපිට කරන්න තියෙනවා.(නදී)

:       0       0

රත්නසිරි Wednesday, 19 March 2014 01:47 PM

පාසල් අවදියේ කළ යුතු දේ ඉගෙන ගැනීමයි. මේ සාහසික අවි නිපයුම එකතුව කුමකටද? කාගේ උවමනාවටද? බොරු ලී තුවක්කුව පෙන්නා බිය වද්දා නියම තුවක්කුවක් පැහැර ගැනීමට මග පාදා ගනීවී. මේ රටේ ඉතිහාසය අපට බොහෝ දේ කියා දී තිබේ. නැවත මේ රටේ දරුවන් මහ මඟට ඇද දමා, පාසල්,විශ්ව විද්‍යායාල සිසුන්ගේ ඉගෙනුමට බාදා කිරීමට ඉඩ දිය යුතු නොවේ. මේ රටේ තරුණයන් බිලි ගැනීමට වවිධ මත් ද්‍රව්‍ය මෙන්ම මනස විකුර්ති කර නොමග යවා.පටු වාසී පමණක් නොව මුලු රටම අල්ලා ගැනීමට මාරයෝ පිරිසක් සිටින බව අමතක නොකරමු. (අ)

:       0       0

ගුණේ Wednesday, 19 March 2014 01:50 PM

අනේ බොහොම හොඳ මවක්! ඇයි පුතේ අම්ම කිවුවේ නැතිද ? පොලිස් මාමල එනවිට බොරු තුවක්කුව දික්කරන්න කියල. එහෙම වුනානම් හොඳ ප්‍රවෘතියක් අද එසැනින් කියවන්න තිබුණා.(අ)

:       0       0

ධම්ම Wednesday, 19 March 2014 02:01 PM

පැට්‍රොල් බෝම්බ හදන විදිය දන්නේ නැතිව මා හිටියේ. (අ)

:       0       0

සේරසංහ චරිත් Wednesday, 19 March 2014 02:17 PM

අද පාසැල් සිසුන් මෙම තත්වයට පත්වීමට ප්‍රදාන හේතුව ඉගෙනීමට වඩා මුදල් සෙවීමට යෑමය. පාසැල් යන වයසේම මත් කුඩු වලට සහ මත් පැන් වලට පුරුදුවෙලා. මේවට වගකිවයුතු වන්නේ මෙම රජයයි . මත් කුඩු ගෙන්වන අය දැන දෙනත් . ඔවුන් ආරක්ෂා කිරීම සහ නිසි පාලන ක්‍රමයක් නොමැති වීමත් එක් හේතුවක්.(නදී)

:       0       0

වාසනා Wednesday, 19 March 2014 02:19 PM

ආයුද පෙන්නන්න ළමයි ගෙනියන්න වගේ හදන්නේ .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 3 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 472 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 478 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 3956 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 951 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21134 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20406 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 319 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site