IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මරාගෙන මැරෙන ඇඳුමක් උතුරෙන් සොයා ගනී

චාවකච්චේරියේ මරවනකුලම් හි පාළු නිවසකින් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි. 

පසුගිය යුද සමයේ සඟවා තබන්නට ඇතැයි සැලකෙන මෙම පුපුරන ද්‍රව්‍ය අතර පැති බෝම්බ හතරක් අධිබලැති ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය කිලෝ 12ක්, මිලි මීටර් 9 පතරොම් 100ක්, පැති බෝම්බ පිපිරවීමට යොදා ගන්නා බැටරි පැක් දෙකක් සැකකරුවකුද සමග අත්අඩංගුවට ගත් බවත් එය සැඟවූ බව කියන පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඊට අමතරව යතුරු පැදියක් හා සිම්කාඩ් හතරක් ද එහි තිබී සොයා ගැනිණී.

චාවකච්චේරි නිවසේ හිමිකාරියද සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඇය අසනීපව රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය කියා සිටී. මේ අතර මෙම භාණ්ඩ නිවසේ බව කියන පුද්ගලයා කිලිනොච්චියේ අක්කරායන්කුලමේදී අත්අඩංගුවට ගෙන ඇත. 

(1) (3) (4) 21

ඡායාරූප - සිතුම් චතුරංග, රොමේෂ් මධුසංඛ

වීඩියෝ - රොමේෂ් මධුසංඛ



අදහස් (0)

මරාගෙන මැරෙන ඇඳුමක් උතුරෙන් සොයා ගනී

සිසිර Wednesday, 30 March 2016 06:57 AM

අනාගතය ගැන ඇත්තේ ලොකු බියකි (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 30 March 2016 07:03 AM

ගණන් ගන්න එපා. සහජීවනය ගැන කියාදෙන්න තියාගන්න ඇති. දැන් කොහෙද කොටි? අපේ අගමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි පින්සිද්ධ වෙන්න දැන් ඒ බය නැහැනේ. (නි)

:       0       0

දර්මසිරි Wednesday, 30 March 2016 01:46 PM

යහපලානේ දැන් බේරෙනවා (අ)

:       0       0

අතුල - මාලදිවයින Wednesday, 30 March 2016 07:04 AM

මේක යහපාලන සමයයි. මෙවැනි දේ විය නොහැක. ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමට මෙය කර ඇත. ඔක්කොම රාජපක්ෂ එකවුන්ට් එකටනේ බැර කරන්නේ. (නි)

:       0       0

සුසන්ත Wednesday, 30 March 2016 07:07 AM

චාවකච්චේරි පොලිසියේ කීප දෙනෙකුට ගෙදර යන්න වෙයි වගේ! ඔය වගේ වැඩ කරලා උදහසට ලක්වෙන්න නම් එපා. පෙනෙන්නේ නැද්ද එහෙම අයට දැන් අත්වෙන ඉරණම (නි)

:       0       0

මුණසිංහ Wednesday, 30 March 2016 07:11 AM

දැන් කියයි රටේ ආරක්ෂාව පිළිබද කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද ප්‍රයෝජනේ ගන්න කලින් හොයා ගත්තනේ. හැබැයි පුද්ගලයා නිදැල්ලේ.(බ)

:       0       0

ලතා Wednesday, 30 March 2016 02:09 PM

බුද්ධි අංශය අඩපන කලේ මේවා කොළඹ ගේන්න තමයි. යහපාලනට ජන්දේ දීපු අය තමයි මේවාගෙන් විදවන්න ඕනේ.(අ)

:       0       0

රුවන් Wednesday, 30 March 2016 07:15 AM

ඔය මිනිහව අල්ලා ගන්නම වෙනවා කා වෙනුවෙන්ද ඕවා ගෙනියන්නේ කියලා දෑනගන්න (බ)

:       0       0

ජීවන් Wednesday, 30 March 2016 07:18 AM

ජනාධිපති කිව්ව සංහිදියාව සමරන්න ඕවත් ඕනේ වෙනවා ඇති (බ)

:       0       0

නිම්මි Wednesday, 30 March 2016 02:45 PM

රටට ආදරයක් නැති අය අවශ්‍ය හැම දේම එකතු කර ගන්නවා. කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන් නෑ. 27000 ජීවිත දීල බේර ගත්ත රට අනතුරේ දානවා. කොටිය නලවපු හැමෝටම අත් වුනේ එකම ඉරණම. ඉදිරියේදී කවදා හරි මේ අයට එ්ක තේරෙයි. ඇමරිකාවෙන් ඇවිත් බේරා ගනී (බ)

:       0       0

කෝසල Wednesday, 30 March 2016 07:50 AM

මහින්ද මහතාගේ අගය දැන්තමයි තේරෙන්නේ (නි)

:       0       0

සෙනරත් Wednesday, 30 March 2016 03:04 PM

අපි අලිපැටව් සොය සොයා ඉමු. (අ)

:       0       0

තිස්ස Wednesday, 30 March 2016 07:57 AM

මේ වෙලාවේ අපි මහින්ද මහතාගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි (නි)

:       0       0

ශෂිකා Wednesday, 30 March 2016 03:19 PM

පෙරහැර ළඟයි කසකාරයන් ඔය එන්නේ. කමක් නැහැ, ආරක්ෂක ලේකම්තුමා කිව්වනේ රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නැහැ ඕව පරන බදු කියලා. ටොයියන්ට සැනසෙන්න ඒ ඇති. (අ)

:       0       0

සජිත් Wednesday, 30 March 2016 03:20 PM

ඔන්න ඕකත් මහින්දගේ වැඩක්-මංගල. (අ)

:       0       0

නිශාන්ත Wednesday, 30 March 2016 08:06 AM

ඔහොම යමුකෝ. යහපාලනයට ජයවේවා! (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 30 March 2016 08:09 AM

ඇයි ඇල්ලුවේ? අපරාදෙනේ. එහෙමම ඉන්න දෙන්න තිබුණේ. (නි)

:       0       0

ජයසිරි Wednesday, 30 March 2016 05:28 AM

පුංචි කාලේ කොච්චර හුරතල් සතෙක් ද කොටිය කියන්නේ. නමුත් කිරි පොවලා හදන්නේ දරුණුම මාරාන්තික සතෙක් බව දන්නෝ දනී, නොදන්නොත් දනී, නමුත් වාසියට දන්නෝත් නොදනිති. (ම)

:       0       0

ජයන්ත Wednesday, 30 March 2016 08:14 AM

ඔන්න වැඩ පටන් අරගෙන වගෙයි නේද? ඔහොම යමු යහපාලනය. (නි)

:       0       0

තිලක් Wednesday, 30 March 2016 04:08 PM

මේ සැරසෙන්නේ කොටින්ගේ එකවුන්ට් එකට දාල විපක්ෂයේ ක්‍රියාකාරීන් ඝාතනය කරන්න වෙන්න පුළුවන්. භයානක තත්වයක් (බ)

:       0       0

දමිත් Wednesday, 30 March 2016 04:16 PM

පසුගිය යුද සමයේ හංගපු ඒවාද කියල ඔතල තියන පත්තරවල දිනෙන් බලන්න පුළුවන්. (බ)

:       0       0

පෙරේරා Wednesday, 30 March 2016 08:27 AM

ඔය කොටි හංගලා තිබුණ ඒවා.(හේ)

:       0       0

අනුර Wednesday, 30 March 2016 04:20 PM

මේවා පසු ගිය යුද සමයේ ඒවා වුනාට මේවා දැන් ලැබෙන කොට තියෙන්නේ ගෙයක් තුල විවෘතවයි. ඉතින් මේවා පසු ගිය ඒවා කියලා වගකිවයුත්තන්ට ඇඟ බේරාගන්න බැහැ. (බ)

:       0       0

විපුල Wednesday, 30 March 2016 04:27 PM

ඇත්ත තමයි ඔතල තියෙන පත්තරය මීට අවුරුදු පහකට පරණ වෙන්න බැහැ. ළඟදි ඔතල තියෙන්නේ.අපිත් ඉතින් මහින්ද මහත්තයාගේ හොරකම් වලට දඩුවම් දෙන හැටි බලන් හිටියට මේවා ගැන හොයන්න මතක් වුනේ දැන්නේ. (බ)

:       0       0

ඉන්දික Wednesday, 30 March 2016 08:27 AM

ජීවන්, ඇයි ජනාධිපති උතුරට ගිහිල්ල කිව්වේ සංහිදියාව ගැන දකුණේ මිනිස්සු උතුරෙන් ඉගෙන ගන්න ඕනේ කියලා. (හේ)

:       0       0

රුවන් Wednesday, 30 March 2016 04:28 PM

දැන්නම් සංහිඳියාව දොරේ ගලනවා. කොවුලා මෙදා අවුරුද්දට කොහෝ කොහෝ කියන්නෙත් දෙමල බසින්. (බ)

:       0       0

සංජීව Wednesday, 30 March 2016 08:28 AM

මොනවා නැති වුනත් මරණ බය නැතිව අවුරුදු 6,7 ක් ජීවත් වුනා.. දැන් ප්‍රදේශ 6ක අයි එස් අයි එස් ලු.. උතුරෙන් නැවත මරාගෙන මැරෙන ඇදුම් මතු වෙනවා.. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මගෙ රටට..(හේ)

:       0       0

ලෙස්ලි Wednesday, 30 March 2016 06:01 AM

වැඩ පටන්ගන්න වගේ යන්නේ (බ)

:       0       0

නාලක Wednesday, 30 March 2016 04:36 PM

හිටපු රජාට සම්බන්දයක් තියනවද සොයා බලන්න. නඩු ඇසීගෙන යනවිට ආණ්ඩුවේ ප්‍රභූන් ඝාතනය කරන්න බැරිකමක් නැහැ. රටට හෙන ගැහුවත් කමක් නැති හොරපොල් විපක්ෂයයි හිටපු රජායි තමා අපිට සැක. (අ)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 30 March 2016 06:03 AM

හත් දෙයියනේ ප්‍රභාකරන් නාවත් මිනී වළෙන් නැගිටලා වත්ද? (බ)

:       0       0

තාරානාත් Wednesday, 30 March 2016 06:05 AM

කොතරම් කිරි පොවා ඇතිදැඩි කළද නයා නයාමය.... කොටියා කොටියා මය. බුද්ධි අංශ ශක්තිමත් කළ යුතුමය. පැවති ආණ්ඩුව , පවතින ආණ්ඩුව කොටියට වගක් නැත,කොටින්ම ඔවුන්ගේ ඉල්ලක්කයන් මහින්දගෙන්, ගෝටාභයගෙන් , ෆොන්සේකාගෙන් , නවතින්නේ නැත, ඔවුන් විනාශ කරන්නේ සිංහල නායකත්වයයි, (බ)

:       0       0

කපිල Wednesday, 30 March 2016 08:42 AM

පොඩි සැකයක් තියෙනවා ඒ ඇදුම ඔතලා තියෙන පත්තරේ දැක්කම සිංහල පත්තර වල කොහොමද යාපනේ එවා එතුනේ කියලා. (ර)

:       0       0

දහම් Wednesday, 30 March 2016 08:44 AM

අර සාස්තරකාරයා කියපු අනාවැකිය හරි යයි වගේ. (ර)

:       0       0

සුජීව Wednesday, 30 March 2016 08:44 AM

කෝ වෙනදට කොමෙන්ට් දාන කට්ටිය.? (ර)

:       0       0

දිපාල් Wednesday, 30 March 2016 08:48 AM

යුද සමයේ ඒවා ඔය තරමට අලුත් විදිහට කොහින්ද මැතිතුමනි (ම)

:       0       0

ටෙරන්ස් Wednesday, 30 March 2016 06:16 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුසන්ත Wednesday, 30 March 2016 08:57 AM

මේ පාර්සලේ කිසිම පරණ බවක් නම් පෙන්නේ නැහැ (හේ)

:       0       0

ලංකා Wednesday, 30 March 2016 08:58 AM

බඩගින්නට කන්න වෙන්න ඇති ඕක ගෙනියන්නේ. ඕක බැස්සේ අල බතල වගේ වේවි.(හේ)

:       0       0

ලියනගේ Wednesday, 30 March 2016 09:31 PM

ඕක වෙන බව අපිට නම් තේරුණා. ආයිත් තැන තැන අනාරක්ෂිත වෙන කොට අපේ කට්ටියට යුරෝපයෙනුයි ඇමරිකවෙනුයි ඉන්දියවෙනුයි ලෙහෙසියෙන් වීසා හම්බ වේවි ලංකාවේ ඉන්න බයනම් මෙහට ඇවිත් ඉන්න කියලා . (හේ)

:       0       0

සමන් Wednesday, 30 March 2016 08:58 AM

උතුරේ ආරක්ෂාව වැඩි කරන්න.(හේ)

:       0       0

මහේෂ්වරන් අප්පු Wednesday, 30 March 2016 06:29 AM

යහපාලනවාදියනි, කෝ ඔබගේ අදහස්? (නි)

:       0       0

පාඨලී Wednesday, 30 March 2016 09:13 AM

අනිත් ටිකත් නිදහස් කරන්නකෝ (නි)

:       0       0

නුවන් Wednesday, 30 March 2016 09:18 AM

ඔතා තියන කඩදාසි බෑග් වලින්ම පේනවා මෙවා ඉතා පැරණි ඒවා නොවන බව (නි)

:       0       0

අනුල Wednesday, 30 March 2016 09:25 AM

ජීවන්, සංහිඳියාව සමරන්න සුදානම් වෙනවා කල්තියාම (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 30 March 2016 09:40 AM

යහපාලනයකට කතිර ගහපු අයට ළඟදීම තව හොඳ හොද සෙල්ලම් බලන්න පුළුවන් (නි)

:       0       0

ශාන් Wednesday, 30 March 2016 06:43 AM

කෝ මේ වගකිවයුතු ඇත්තෝ? (නි)

:       0       0

යසන්ත Wednesday, 30 March 2016 06:44 AM

මගේ හිතට එන තරහක තරම! (නි)

:       0       0

චාමර Wednesday, 30 March 2016 09:48 AM

හාමුදුරුවරු හිරේ දාල, වැඩ කරපු නායකයන්ට හොරු ලේබලේ ගහල, රණ විරුවෝ හිරේ දාල, යහපාලනේ යන්න හදන්නේ මොන දිසාවටද කියල මේවයින් පැහැදිලි වෙනවා. (බ)

:       0       0

කසුන් Wednesday, 30 March 2016 06:50 AM

ඔහුට සමාව හිමිවිය යුතුය. (නි)

:       0       0

සෞදි සරත් Wednesday, 30 March 2016 09:55 AM

නිදහස් කරගත් රට දැන් කොහෙටද ? යන්නේ අැස් ඇරේවා (බ)

:       0       0

තිලක් - නුවර Wednesday, 30 March 2016 09:56 AM

සිංහල අලුත් පත්තරයකින් ඔතලා තියෙන්නේ. ඉතින් පොලිසියේ උත්තමයන් වහන්සේලා අපට කියන්න ඕනේ නැහැ කවදා එකක් ද කාගේ එකක් ද කියලා.............ඉල්ලන ඔක්කොම දෙන්න....ඇමරිකාව ඇතුළු සිංහල කළු සුද්දොන්ට ඕනේ අපේ රට අරාජිත කරලා කොදුනාරටිය කඩාදාන්න. (බ)

:       0       0

සුසිල් පෙරේරා Wednesday, 30 March 2016 09:58 AM

දැන් නලව නලව ඉමු රට අල්ල ගන්නකම් (බ)

:       0       0

රොකී Thursday, 31 March 2016 02:30 AM

සිංහල පත්තරේකින්ලු ඔතලා තිබුනේ. ඕවා යුද්ධ කාලේ අහුවෙලා ඉතුරු කර ගත්තු බඩු වෙන්න පුළුවනි, යාපනෙන් අල්ල ගත්තු රත්තරන් වගේ උවමනා අවස්ථාවට පාවිච්චි කරන්න බලාගන ඇති. ජනාධිපති තුමා සහ අගමැති තුමා ආරක්ෂා වීම සුදුසුයි මේක .එල් ටී ටී එකෙන් නොවෙයි. සිහල කොටින්ගෙන් තර්ජනයක් වගෙයි මට නම් පෙනෙන්නේ. (බ)

:       0       0

නුවන් Wednesday, 30 March 2016 10:27 AM

මේකත් මහින්දගේ ගිණුමටම යාවි. බයවෙන්න එපා (නි)

:       0       0

සමීර Wednesday, 30 March 2016 10:27 AM

දැන් කියන්න පුලුවන්නෙ රටෙ ආරක්ෂාව මදි කියලා (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 30 March 2016 10:28 AM

ජර්මනියේ තවමත් බෝම්බ හමුවෙනවා (නි)

:       0       0

අරවින්ද Wednesday, 30 March 2016 10:36 AM

නැවතත් ත්‍රස්තවාදය හිස ඔසවන්නේද? (නි)

:       0       0

සේනක Wednesday, 30 March 2016 10:41 AM

ඔතලා තියෙන්නේ සිංහල පත්තරේකින්නේ (නි)

:       0       0

චන්දා Wednesday, 30 March 2016 10:51 AM

කොහොමවත් විශ්වාස කරන්න අමාරුයි කොටින්ගේ කියලා. ඔතලා තියෙන්නෙත් සිංහල පත්තර පිටු වලින්නේ. (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Wednesday, 30 March 2016 10:57 AM

අහුවුණා මිසක් පිපිරුනේ නැහැනේ. කට්ටියක් බලාගෙන ඉන්නේ පුපුරනකම් වෙන්න ඇති (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 30 March 2016 11:04 AM

රටේ ආරක්ෂාව හොඳ හින්දා තමයි ඕවා හොයාගන්නේ. නැත්නම් හැමතැනම බෝම්බ පිපිරෙන්න එපැයි (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 30 March 2016 11:09 AM

දේශපාලන වාසි වෙනුවෙන් රට අස්ථාවාර බව කියන්න කළ වැඩක් වගේ. මොකද සිංහල පත්තර වලින් ඔතලා තියෙන්නේ? (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 30 March 2016 11:10 AM

අනේ පවු! ඔය අහිංසකයා නිදහස් චතුරශ්‍රයට ගෙනවිත් ඔලුවත් අතගාලා ගෙදරට ඇරලවන්න. (නි)

:       0       0

රොහාන් Wednesday, 30 March 2016 11:12 AM

බුද්ධි අංශ අඩපණයි කියලා විපක්ෂය කරන චෝදනාව ගැනත් මට සැකයි (නි)

:       0       0

චමල්කා Wednesday, 30 March 2016 11:12 AM

නියම වෙනසක් බලාගන්න පුළුවන්වෙයි වගේ (නි)

:       0       0

ලාල් Wednesday, 30 March 2016 11:20 AM

ළඟදීම සංහිඳියාව වමාරන්න වෙයි වගේ. (නි)

:       0       0

අමා Wednesday, 30 March 2016 11:28 AM

අපිට නම් ආරංචි කොළඹට ගෙන එන්න සුදානමින් තිබුනා කියලා (නි)

:       0       0

චතුරි Wednesday, 30 March 2016 11:31 AM

තිලක්, ඔයතරම් රටට ආදරේ නම් පාලු පැතිවලට ගිහින් තමන්ගේ වියදමින් පාලු ගෙවල් මෙහෙයුමක් පටන්ගන්න (නි)

:       0       0

සුසන්ත Wednesday, 30 March 2016 11:39 AM

මේ පොලිසියේ අයටත් කියෙන්නේ මේවා නොදැක්ක වගේ ඉන්න දැන් තියන ක්‍රමේ හැටියට. (නි)

:       0       0

තුසිත Wednesday, 30 March 2016 11:58 AM

තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට බලන්න පුළුවන් වේවි. (නි)

:       0       0

නුවන් Wednesday, 30 March 2016 11:59 AM

ඔතා තිබෙන කඩදාසි බෑග් වලින්ම පේනවා මේවා ඉතා පැරණි ඒවා නොවන බව (නි)

:       0       0

ශානක Wednesday, 30 March 2016 12:13 PM

වෙනසක් බලාපොරොත්තුවෙන් සිටි අයට නියම වෙනසක් ළඟදීම බලාගන්න පුළුවන් (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 30 March 2016 12:19 PM

ඕකට කියන්නේ සංහිඳියාවනේ. දැක්කේ නැද්ද බෝම්බ වුණත් ඔතලා තියෙන්නේ සිංහල පත්තර වලින් (නි)

:       0       0

විජේ Wednesday, 30 March 2016 12:28 PM

ලොකු කළකිරීමක් තමා තියෙන්නේ මේ නව රජය ගැන. අනුන්ට ඕනෑ විදියට තමා මෙයාලගේ වැඩ. වැඩක් නැහැ අපේ මිනිස්සුත් තාම මර නින්දේනේ. හෙට අනිද්දා වෙද්දී මොනවා වෙයිද මන්දා මේ යන විදියට (නි)

:       0       0

ඉන්දු Wednesday, 30 March 2016 12:29 PM

උඩින් ප්‍රතිචාර දාලා තියෙන අයට මේ කියන්නේ. මේ වගේ "සුළු" දෙයක් නිසා ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙන විදිහට කතාකරන්න එපා. මේ ඇතිකරගත් සංහිඳියාවට බාධා කරන්න එපා. මේවා සමහරවිට ගොවිතැන් වැඩ වලට පාවිච්චි කරන්න ගන්නවද කියලා කවුද දන්නේ.. (නි)

:       0       0

රොෂාන් Wednesday, 30 March 2016 12:32 PM

මගේ රටට මොකද්ද මේ දැන් වෙන්න යන්නේ.. ?(කෞ)

:       0       0

දුමින්ද Wednesday, 30 March 2016 12:40 PM

සිංහල අලුත් පත්තරයකින් ඔතලා තියෙන්නේ.ඇදුම් කට්ටලය පරණ බවක් නොපෙනේ.සිංහල පත්තරයකින් ඔතලා තියන එක ගැන විශේසයෙන් හොයන්න ඕන .(කෞ)

:       0       0

අසේල Wednesday, 30 March 2016 12:40 PM

ඔන්න ඔයාවත් නිදහස් කොරල දාන්න. ඔයිට වඩා ලොකු ලොක්කෝ මරන්න ආපු අයව නිදහස් කරා නම් ඕක මොකක්ක්ද?(කෞ)

:       0       0

ප්‍රියාන් Wednesday, 30 March 2016 12:46 PM

පසුගිය යුධ කාලේ එකක් නම්..සැකකරු අත්අඩංගුවට ගත්තේ කොහොමද? මේ වෙනකම් එයා එතන ඉදලද? බොරු දාන්න එපා..හරි දේ එලියට දාන්න..එක පිටමයි හොද..ආයේ බස් දෙකක යන්න පුරුදු වෙමු නේද එකම පවුලේ අය..(කෞ)

:       0       0

මහින්ද Wednesday, 30 March 2016 12:47 PM

කට්ටියක් කියාවි අහිංසක පුස් පැටව ටිකක් අල්ලාගෙන තියෙන්නේ ...ඕව ඉස්සර හංගපු ඒවා වගයක් කියල....කැලේ මාරුකලාට පුල්ලි වෙනස් වෙන්නේ නෑ...අළු යට ගිනි තියනවා කියලත් දැන්වත් තේරුම් ගත්තොත් තව ජීවිත ටිකක් බේරගන්න කල් තියනවා.... (කෞ)

:       0       0

ඉමේෂ් Wednesday, 30 March 2016 12:49 PM

අයි එස් අයි එස් වෙන්න ඇති. දැන් කොටි ත්‍රස්තවාදය නැහැ නේ? කලින් රජ තුමා එක ඉවර කරා(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 155 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 857 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1823 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1151 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 473 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 291 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site