මීරිගම ප‍්‍රාදේශීය සභාවේ සියයට තුනක්වන වරිපනම් ගාස්තුව සියයට තුනේ සිට පහ දක්වා වැඩි කිරීමට සභාපති ආනන්ද පේ‍්‍රමචන්ද්‍ර රණවීර මහතා ගෙනා යෝජනාවක් වැඩි ඡන්ද 13 කින් පරාජයට පත්විය.
28 දා හෙළ උරුමය නියෝජනය කරන සන්ධානයේ මන්තී‍්‍ර ඩබ්ලියු. පී. ජයසූරිය මහතා එය ස්ථිර කළේය.
ඡන්ද විමසීමේදී උප සභාපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් 15 දෙනෙක් විරුද්ධව ඡන්දය දුන්හ. පක්ෂව ඡන්දය දුන්නේ හෙළ උරුම නියෝජනය කළ මන්ත්‍රී පමණි.
ඒ.එස්.එම්. රියාසි මහතා නොසිටි අතර සන්ධානයේ දේනෙත්ති සෝමරත්න හා ජීවන් ආරියරත්න මහත්වරු ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මීරිගම බදු වැඩි කිරීම පල්ලම් බහි
ධම්ම Friday, 30 August 2013 12:39 PM
වරිපනම් ගෙවන්න ගියාම හිතෙනවා කුලී ගේක ඉන්න එක හොඳයි කියලා. (නි)
රොජර් Friday, 30 August 2013 01:22 PM
දැන් තිබෙන වියදම් බලපුහම බදු තව වැඩි නොකර ප්‍රාදේශීය සභාවට වාහනයක් වත් ගන්නේ කොහොමද? (නි)
සමන් Friday, 30 August 2013 03:11 PM
කොහොමද වැඩ? (නි)