IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මීරිගම ‘මාධ්‍ය නාශක‘ තනිවේ

මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පෙරවරු 10.30ට පමණ ඇරැඹි අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධම්මික අත්තනායක මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් මාධ්‍යවේදීන්ට අසාන පැනවිය යුතු බව සභා සම්මත වී තිබියදී එම අසුන් ඉවත් කළේ ඇයි   දැයි සභාපතිගෙන් විමසීය.

එවිට ප්‍රාදේශීය සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර පැවසුවේ තමා එවැන්නක් නොදන්නා බවයි.

එසේ නම් මාසික සභා රැස්වීම අවාරණය කිරීමට පැමිණෙන ලෙස මාධ්‍යවේදීනට ලිපි යැවුවේ ඇයිදැයි තවත් මන්ත්‍රීවරයකු විමසූ විට සභාපති පැවසුවේ එය ද තමා නොදන්නා බවයි.

මාධ්‍යවේදීන්ගේ අසුන් ඉවත් කර ඔවුන් දොට්ට දැමීම ගැන පැයක් පුරා මන්ත්‍රීවරු වාද විවාද කළහ.

ඉන් අනතුරුව ඊට විරෝධය දක්වා ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියහ.   සභාවේ සභාපති පමණක් මුලසුනේ ඉතිරි විය.



අදහස් (0)

මීරිගම ‘මාධ්‍ය නාශක‘ තනිවේ

දමිත් Saturday, 28 September 2013 11:55 AM

මාධ්‍ය නොවේ ප්‍රශ්නේ ඔකේ ඉන්න අනික් මන්ත්‍රීලගෙයි ප්‍රශ්නේ (දී)

:       0       0

රාජ Friday, 27 September 2013 03:52 PM

නිමල්ලාලිත, අප වැනි කුක්කන්ට මෙතරමකින් වත් දායක වෙනවා හැර කල හැකි අන් යමක් තිබේද? ඔබගේ ප්‍රතිචාරයට මගේ නිහතමානී ආචාරය!!! (ස)

:       0       0

අසෝක Saturday, 28 September 2013 12:37 PM

සභාපති වෙලත් මොකුත්ම් (අ)

:       0       0

අසෝක Saturday, 28 September 2013 12:39 PM

සභාපති වෙලත් මොකුත්ම නොදන්නවා නම් සභාව කැදවපු එක ගැනවත් දැනගෙන හිටියද දන්නේ නැහැ. අනේ මෙයාගේ පින්තුරයක් එක්ක දන්නා තිබුනේ. අතර මගදී හරි මුණගැහුනොත් අදුරගන්න පුළුවන්නේ එතකොට.(අ)

:       0       0

රණතුංග Friday, 27 September 2013 11:14 PM

කාටවත් ඕන විදිහට මාධ්‍ය හසුරවන්න බැහැ (දී)

:       0       0

රූපවතී Friday, 27 September 2013 12:21 PM

අන්න හොදයි ...? අපේ ජනතාව වෙනුවෙන් ..අපිට ඉතිරි උනේ මාධ්‍ය වේදීන් පමණයි .. ඒ කටත් උඩ ගෙඩි දෙන අයව පුටුවල තියාගෙන ඇති වැඩේ මොකද්ද ? ගෙදර යවන් නැතුව ?(නදී)

:       0       0

අමිළ කටුනායක Friday, 27 September 2013 12:54 PM

නියම මාතෘකාව.(නදී)

:       0       0

උපාලි Saturday, 28 September 2013 06:32 AM

දිගටම මම දන්නේ නැහැ කියාගෙන යනකොට කවුරුහරි වෙනමම විදියේ ප්‍රශ්නයක් ඇහුවා නම් .... (නි)

:       0       0

අස්මිත් Saturday, 28 September 2013 07:38 AM

සාමාන්‍ය මාධ්‍යවේදීන්ට ඔයකියන සංග්‍රහ තමයි පළාත් සබාවෙයි රජයේ ආයතන වලයි.නමුත් ජනතාවගේ දරදිය අද අදින්නේ විපක්ෂයට වඩා මේ පිරිසයි!මොවුන්ට අසුන් තියා රටේ ඉන්නත් බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ (නි)

:       0       0

රාජ Friday, 27 September 2013 01:34 PM

තමන් ඔවැනි තනතුරුවලට පත්වන්නට පෙර සිටිය තත්වය, පරිසරය අමතක කරන, තම සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව, පයිසයකට තරම්වත් මායිම් නොකරන, ගුරුවරු, දෙමවුපිය,අඹුදරු ඇතුළු හත්මුතු පරම්පරාවට පමණක් ම නොව ගෙදර සුනඛ පෝතකයාටත් පවා නිගා දෙන දුෂණය,වංචාව,කලුසල්ලි අතපත ගෑමට ඇති මිහිරියාව,අසාධාරණය,ස්ත්‍රී සහ ළමා අපයෝජනය, වැනි එකී මෙකී නොකී ක්‍රියාවල යෙදෙමින් සමාජය දැඩි සෝදාපාලුවකට යොමුකිරීමේ නිරතවෙමින් අස්මිමානය කරපින්නාගත් ආත්මාර්ථකාමී මෝඝයින් ඔවැනි තනතුරුවල සිටිනතාක් කල් ආසියාවේ ආශ්චර්යයේ නිම් වළලු කවදා කෙසේ පුළුල් කර ගත හැකිදැයි සිතීම පවා ලොකුම ලොකු ප්‍රස්නාර්ථයකි.(නදී)

:       0       0

නිමල්ලාලිත Friday, 27 September 2013 02:38 PM

රාජ, මේ වගේ උන් හැඳින්වීමට මේ වචන ටික ගලපා ගැනීම සහ අදහස ඉදිරිපත් කළ ආකාරය ගැන ඔබට ස්තූතියි. (ස)

:       0       0

නිල්මිණි Friday, 27 September 2013 03:05 PM

මෙයාලා මොනවත් දන්නේ නැහැ.මොනවට ඔතන ඉන්නවද මන්දා (ස)

:       0       0

ප්‍රියතිලක Friday, 27 September 2013 08:41 PM

රාජගේ අදහසට 200% ක් එකගයි. මීරිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් දංඕවිට පිහිටි කර්මාන්ත ශාලාවක අනවසර දර බොයිලේරුවක් ඉදිකර අවට ජනතාවට මහත් පීඩාකාරී ලෙස පවත්වාගෙන යනවා. එය පැමිණිලි කිරීමෙන් පසුත් කිසිම පරිසර ඇගයීමක් නොකර ඊට අවසර දෙන ලදි. දැන් තවත් රතුපස්වලක් මෙහි නිර්මාණය වෙමින් පවතී. (නි)

:       0       0

සකු Friday, 27 September 2013 08:52 PM

ඔබේ තනියට මම ඉන්නද රෙද්ද වන වනා..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 508 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 613 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2017 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1526 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1481 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1697 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24673 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23338 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site