(යොහාන් භාසුර)
මෙම වසර අවසානයේ වැඩ අවසන් වීමට නියමිත මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් මෙගාවොට් 30 ක් ජාතික විදුලි පද්ධතියට එක්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුව ණය ආධාරවලින් ඉදිකරන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් එම ප්‍රදේශයේ පානීය ජල ළිං සහ මුලාශ්‍ර සිදී යාම, නිවෙස්වලට සිදු වී ඇති හානිය, එම ව්‍යපෘති සේවකයන්ගේ වැටුප් ගෙවීම් ආදි ගැටළු ඉදිරිපත්ව ඇති බවත් එම අගතියට පත්වූ ගම්වාසීන්ට සහන දීම සම්බන්ධයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොරගොල්ලෙන් මෙම වසරේ මෙගාවොට් 30ක් ජාතික පද්ධතියට
අරවින්ද මොනරවිල Tuesday, 23 January 2024 06:51 PM
මොරගොල්ල ජලාශයෙන් විදුලිය දෙනතුරු ඔබ වගේ කෙනෙක්ට විදුලිබල ඇමැති වෙලා ඉන්න රටේ මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ...!
Bamunuarachchi Wednesday, 24 January 2024 05:43 AM
මොරගොල්ලෙන් 30 අපේ පද්ධතියට එකතු කරගන්න ගමන් උද්ඝෝෂණ කරපු අරගොල්ලන් හැට ගානම අපේ විදුලි බල පද්ධතියෙන් එළියට දමන්න.