IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මොරගහකන්ද වාරි ව්‍යාපෘතියට දිය පුරවයි

කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ මෙරට ඉදිවන අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද වාරි යෝජනා ක‍්‍රමයේ අඹන් ගඟ හරහා ඉදිකර ඇති ජලාශයට ජලය පිරවීමේ කටයුතු අද (11) ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් සිදුවිය.

මහවැලි මහ සැලැස්ම යටතේ ඉදිවන මෙම වාරි ව්‍යාපෘතිය යටතේ මහකනදරාව හා හුරුළුවැව දක්වා ජලය ගෙන යාමට නියමිතය.

ජලය පුරවන අවස්ථාවේ මංගල දිය පැන් කල හතකට රැගෙන ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ නැහැවීම සඳහා ප‍්‍රදේශයේ ගොවීන් විසින් ජනාධිපති වෙත පිළිගැන්වීම ද විශේෂත්වයක් විය.මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ දියවර පිරවීම සිදුවිය.

DSC07797 DSC07811

DSC07838DSC07820 DSC07833  DSC07893

ජායාරූප - කාංචන කුමාර අාරියදාස

president-news-pix-(1) president-news-pix-(2)

ජායාරූප - ක.ග. කරුණාරත්න

 

 



අදහස් (0)

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියට දිය පුරවයි

සුනිල් පුෂ්පදාන Wednesday, 11 January 2017 04:04 PM

මහින්ද වතුර පිරෙව්වනම් කොහොමද ජැකා ඇතුලු අය ගිහිල්ලා නැටුම් පෙන්නලා වවුචර් දාලා .... තව තව මොන වැඩද (බ)

:       0       0

තිස්ස තිලකරත්න Wednesday, 11 January 2017 07:04 AM

හොඳ වැඩක් ජයවේවා (ම)

:       0       0

වීරසිංහ Wednesday, 11 January 2017 07:41 AM

දැදුරු ඔය ජලාශය වගේ නොවේවා ! (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 11 January 2017 07:54 AM

ඉතාම සරල උත්සාහයක්. ඉස්සරනම් මෙවැනි උත්සාහවලට කෝටි ගණනින් නාස්ති කළා (බ)

:       0       0

ජයන්ත ජයසුන්දර Wednesday, 11 January 2017 08:19 AM

හොඳයි (බ)

:       0       0

සුගත් Wednesday, 11 January 2017 09:46 PM

මමත් මහේෂ් ඩුබායි එක්ක එකඟයි. අවුරුදු 2ක් ඇතුළත මේ වගේ විශාල ව්‍යාපෘතියක් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ මේකත් මහින්ද මහත්තයගේ කාලේ පටන්ගත් එකක් (නි)

:       0       0

ජගත් Wednesday, 11 January 2017 08:59 AM

සෑහෙන්න අමාරු ඇති (බ)

:       0       0

දයාල් Wednesday, 11 January 2017 09:00 AM

ලංකාවේ හැම පොදු දෙයක්ම හදල තියෙන්නේ එයාගේ පුද්ගලික මුදලින් (බ)

:       0       0

මහේෂ් ඩුබායි Wednesday, 11 January 2017 09:49 AM

මහින්ද හදනවා, මෛත්‍රී අරිනවා, රනිල් හාමු විකුණනවා.. ශ්‍රී ලාංකික දේශපාලනයේ යථාර්ථය.... ලක්ෂ 62 ක උගත්, බුද්ධිමත් ජනතාවනි, ඔබට සතුටුයිද දැන්? (බ)

:       0       0

අජිත් ඉපලෝගම Wednesday, 11 January 2017 09:50 AM

හොඳ වැඩක් මේවා තමයි රටට අවශ්‍ය (බ)

:       0       0

එස් ජයසිරි Wednesday, 11 January 2017 10:07 AM

දේශපාලන කෝණයෙන් බලන්නෙපා හොඳ දේට හොදයි කියන්න පුරුදුවෙන්න (ර)

:       0       0

අතුරා Wednesday, 11 January 2017 10:10 AM

මහේෂ් ඩුබායි ඔයා රට ඉන්න එකම හොදයි. මහින්ද මේවා හදන්න පටන් ගත්තේ එයාගේ සල්ලි වලින්ද? (ර)

:       0       0

නිමල් Wednesday, 11 January 2017 10:25 AM

අපිට ඕනි රට සංවර්ධනය කරන්න. ජාතික ධනය නිකරුනේ නාස්ති නොකර රටට ඵලදායි සේවාක් වෙනවානම් ඉදිරි පරපුර එය හොදින් රැක ගෙන ඉදිරියෙන් ඉදිරියට යාවි. (බ)

:       0       0

සෙනරත් Wednesday, 11 January 2017 10:31 AM

කොහොමටත් මෙයාලගේ අවුරුදු 5 ටම වෙන මොනම ජලාශයක් වත් රටට ලැබෙන්නේ නැහැ. මේකත් මහින්ද මහත්තය පටන්ගනිපු එකෙක් නිසා තමයි කෙරුනේ. රටක කරුමේ තමයි (බ)

:       0       0

ජයන්ත Wednesday, 11 January 2017 10:33 AM

මෙම වාරි ව්‍යාපෘතිය තුලින් රට ජනතාවට උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියාව ලැබේවා. මෙවැනි වාරි ව්‍යාපෘතිය තව තවත් කිරීමට රජයට හැකියාව ලැබේවා. (බ)

:       0       0

පතිරණ Wednesday, 11 January 2017 10:44 AM

මේවා ජනතා මුදල් බදු මුදල් කාගෙවත් පෞද්ගලික ධනයක් නොවේ. සංදර්ශන අඩුකර උපරිමයෙන් වැඩකර රට දියුණු කරමු. සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් තමන්ගේ වගකීම ඉටු වෙනවානම් මේ රට සංවර්ධනය කරන එක ලොකු දෙයක් නොවේ. මුලික දේ අවංක බව සහ නිසි අරමුණකට වැඩ කිරීම.(අ)

:       0       0

නිල්මිණි Wednesday, 11 January 2017 10:53 AM

රට ගොඩ නැගීම අපි කාගේත් වගකීමයි. සියලු දෙනා ධනවාදීව සිතමු. රට ඉදිරියට ගෙන ගිය හැක්කේ එකමුතුකමින් වැඩ කෙරුවොත් පමණයි.(අ)

:       0       0

සේනක Wednesday, 11 January 2017 11:12 AM

මේ ජලාශය ජලයෙන් පිරුණහම පරාක්‍රම සමුද්‍රය වාගේ සයගුණයක් නම්, ඒක හැදුවේ මහා පරාක්‍රම බාහු රජු. එසේනම් මෙතුමා මෙගා පරාක්‍රම බාහු වන්නේය. ආයු රක්ඛන්තු ආවඩා! (අ)

:       0       0

ජීවන්ති Wednesday, 11 January 2017 11:21 AM

අනේ හොදයි පුරවන්න..පුරවන්න....(අ)

:       0       0

සේනක Wednesday, 11 January 2017 11:27 AM

නිමල්, ඔයා සහසුද්දෙන්ම නිවැරදියි. මේ රටට ආනයනය කරණ අනවශ්‍ය වාහන නතර කරනවානම් මේ රටේ ඉතිරිවන මුදල් වලින් මේ වගේ ජලාස කීයක් ණය නොගෙන හදන්න පුලුවන්ද? පය බරවාට තබා පිටිකර බෙහෙත් බඳින එකනේ කරන්නේ. (ර)

:       0       0

සුනිල් Wednesday, 11 January 2017 11:54 AM

අපේ සල්ලි මේ වගේ දේවල් වලට වියදම් කරලා රට දියුණු වෙනවා නම් අපි කැමති. එක මහින්ද කළාද රනිල් කළාද මෛත්‍රී කළාද අපිට වැඩක් නෑ. නමුත් රටේ සල්ලි හොරකම් කරලා උන්ගේ පවුල් විතරක් දියුණු වෙනෙවා නම් එකට තරයේම විරුද්ධයි. එ්ක තමයි අපි පසුගිය කාලේ දැක්කේ (බ)

:       0       0

වික්‍රම Wednesday, 11 January 2017 11:57 AM

එතකොට සේනක, පරාක්‍රම සමුද්‍රය හැදුවේ පරාක්‍රම රජතුමාම අමුඩයක් ගහගෙන තනියම පොලව කොටලද? දන්නැති හින්ද අහන්නේ, අතුරලගේ පැත්තේ නම් එහෙමලු කියන්නේ! (බ)

:       0       0

වසන්ජය Friday, 13 January 2017 10:22 PM

වික්ටෝරිය වේල්ලට උඩින් තියෙන ජලාශය අවුරුද්දේ හැමදාම හිඳිලා. මහවැලිය හිතූ තරම් සාර්ථක නැහැ (නි)

:       0       0

මහේෂ් ඩුබායි Wednesday, 11 January 2017 01:27 PM

අතුල, මේවා මහින්දගේවත්, රනිල්ගේවත්, මෛත්‍රී ගේ සල්ලි නෙමයි. ඒවා ජනතාවගේ බදු සල්ලි. ඒවගෙන් කරන්නේ නැතුව , ඔයා දෙනවද මේවට වෙනම සල්ලි? රටට වැඩක් ඇති දෙයක් කළහම එය අගය කරන්න. නරක දෙයක් කළාම විරුද්ධ වෙන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 236 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1908 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3555 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 577 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1617 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11048 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site