මාර්ග අනතුරුවලට ලක්ව විපතට පත්වූවන්ගේ ලෝක දිනයට සමගාමීව නොවැම්බර් 15 සිට අනතුරු නිවාරණ පිළිබඳ ජාතික සතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ලංකාවේ හදිසි අනතුරු නිසා පීඩාවට පත්වන සහ මිය යන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන බවත්, වාර්ෂිකව මාර්ග අනතුරු නිසා පුද්ගලයන් 37000ක් පමණ විපතට පත් වන බවත්, මාර්ග අනතුරු නිසා මිය යන සංඛ්‍යාව මේ වසරේ 2800කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මාර්ග අනතුරු වැඩි වෙලා
ටිකිරි Friday, 11 November 2016 01:08 AM
රාත්‍රී කාලයේ රිය අනතුරු අඩුකරන්න හැම කහ ඉරක්ම පාර ළඟ තියන ලයිට් කණුවක් ළඟ දාන්න. එතකොට රියදුරාට පේනවා පාර පනිනවා.
හිමාල් Friday, 11 November 2016 04:14 AM
බය වෙන්න දෙයක් නැහැ. දඩ මුදල් අඩු කරලා මාර්ග නීති කඩන්න දෙන්න කියන අය ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. (නි)
මනෝජ් Thursday, 10 November 2016 01:21 PM
බොරු කියන්න එපා. ඇක්සිඩන්ට් අඩුයි කලින් වසරට වඩා. පොලිසියේ සංඛ්‍යා ලේඛන බලන්නකෝ. (අ)
හිරාන් Thursday, 10 November 2016 06:12 AM
නියමිත ප්‍රමිතියක් නැතුව රියදුරු බලපත්‍ර දෙනකොට ඕවා වැඩිවෙනවා තමයි (නි)