IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘මරංචිය‘ සැරයන්ට මරාලයක් වෙයි.

මරංචි නමින් හැදින්වෙන බොරු කහවනු ජාවරමක සැකකරුවකු බේරා දීමට ඔහුගේ බිරිය තලාවේ හෝටලයකට ගෙන්වා ලිංගික අල්ලසක් ගැනීමට ගිය බව කියන පොලිස් සැරයන්වරයෙක්  අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබිය. ඔහු එම කාන්තාව එම හෝටලයට කැඳවා සිටිය දී වැටලීම සිදුවිය.



අදහස් (0)

‘මරංචිය‘ සැරයන්ට මරාලයක් වෙයි.

සරත් Tuesday, 02 October 2012 02:27 PM

අපේ පොලිස් මහත්වරු පිටරටක සංචාරයක් දෙන්න තියෙන්නේ ඒ ර‍ටවල පොලීසි කොච්චර ශිෂ්ඨද කියලා බලන්න (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 02 October 2012 02:45 PM

පොලිසියේ 90%ක් ඔහොම තමයි. හොඳ අයටත් තැනක් නැහැ.(ස)

:       0       0

අමර Tuesday, 02 October 2012 02:47 PM

පොලීසිය සම්පූර්ණයෙන්ම පොලිෂ් කරොත් හොඳයි (ස)

:       0       0

තරිදු Tuesday, 02 October 2012 08:59 PM

ඔක්කොම කාන්තාවෝ නම් කියලා තියෙන්නේ පොලිසියේ හොදමයි (නි)

:       0       0

හසිත් Tuesday, 02 October 2012 02:51 PM

ධර්මද්වීපයේ මේවා සාමාන්‍ය දේවල් (ස)

:       0       0

සෙනෙරත් Tuesday, 02 October 2012 02:58 PM

අල්ල ගත්තේ අල්ලස් දුන්නට පස්සෙද ?? ඊට කලින්ද දන්නේ නෑ (ස)

:       0       0

ප්‍රනීත් Tuesday, 02 October 2012 03:09 PM

අනේ මන්දා අහන දේවල්! (නි)

:       0       0

සේනානායක Tuesday, 02 October 2012 03:11 PM

ලොකු ලොකු අය ප්‍රසිද්ධියේ කරනවා නම්.. පොඩි පොඩි අය හොරෙන් කළාම මොකද වෙන්නේ..!(නු)

:       0       0

සේනානායක Tuesday, 02 October 2012 03:12 PM

මෙයත් නරකම නැහැ..!(නු)

:       0       0

ගිනිගේ Tuesday, 02 October 2012 03:19 PM

මාටින්,රජිත; විවේචනය කරන්න ඕනි වැරදි කරන කෙනා මිසක් එයාගේ වටේ පිටේ අයවත් එක්ක නෙමෙයිනෙ...මෙයා කරපු වැරැද්දක් අනික් අය පිටත් දාන එක සාධාරණ නෑ. මොකද දැන් ඉන්න ගොඩක් අය ඉස්සර වගේ නෑනෙ....(නු)

:       0       0

සනත් Tuesday, 02 October 2012 03:33 PM

පොලීසියේ හැමෝම එහෙම නෑ . මාටින් බොරු කියන්නේ (ස)

:       0       0

දයා Tuesday, 02 October 2012 03:31 PM

අනේ මන්දා, මෙතන සමහරු විවේචනය කරන තරම්ම වැරදි ඇත්තටම වෙනවද කියලා..... කොහොම උනත් හොයල බලලා කියන දෙයක් කිව්වොත් තමා හොඳ... මොකද ඒ අය කරන්නෙත් නැතුවම බැරි සේවයක් නේ.... (ස)

:       0       0

ජයන්ත Tuesday, 02 October 2012 03:41 PM

හා හා.... ඕවා කරන්න පුලුවන් ලොකු ලොකු පුතාලට විතරයි! (ස)

:       0       0

උපුල් Tuesday, 02 October 2012 03:42 PM

පොලීසිය ඔහොම තමයි (ස)

:       0       0

ධනන්ජය Tuesday, 02 October 2012 03:50 PM

කලයක් පිරෙන්නට කිරි තිබ්බත් මොකද පලයක් ගන්ට ඇති විට ගොම බිඳ හැකිද දෙලොවක් දිනා නිති රැකුමට වෙර දරණ නිලයක් ලැබ කිමද? ජන සිත් නො ලැබෙත් ද? (ස)

:       0       0

සමන් Tuesday, 02 October 2012 03:57 PM

කබරයා කියන ජාතියේ සත්තුත් ඕනෑම ජරාවක් කනවා. දන්නවා නේද? (නි)

:       0       0

අජිත් Tuesday, 02 October 2012 04:00 PM

ඔන්න සාජන් මහත්තයෝ අසරණ කාන්තාවන්ට පිහිට වෙන්න ගියාම වෙන වැඩ. ඔයාගෙ තුන් හිතකවත් නොහොබිනා කමක් නැති බව මමත් දන්නවා (ස)

:       0       0

ලමාක් Tuesday, 02 October 2012 04:21 PM

පොලිසිය නෙමේ අම්ම තාත්ත වත් විස්වාස කරන්න බෑ කියල තමයි අපිට අපේ වැඩිහිටියෝ කියල දීල තියෙන්නේ, ටී. වී එකේ කියන කතා අහල මම නම් හිතන්නේ 99% ම හොරු තක්කඩියෝ මැරවරයෝ ඉන්නේ පොලිසියේ කියල (ස)

:       0       0

හිල්මි Tuesday, 02 October 2012 04:57 PM

කොයි අතින් බැලුවත් පගා, දූෂණ, වංචා, අල්ලස්.... ලෝකයේ තියෙන ජරාම පොලිසිය...

:       0       0

අරුණ Tuesday, 02 October 2012 05:09 PM

අපේ රටේ නීතිය හරියට මකුළු දැලක් වගෙයි. පොඩි සත්තු විතරයි පැටළෙන්නේ. (නි)

:       0       0

ධර්මසිරි Tuesday, 02 October 2012 12:59 PM

මේ වගේ අය මුලු මහත් පොලිසියෙම ගෞරවයට විශාල කැලැලක්...... එලවලා දන්න තියෙන්නෙ රටෙන්ම! (ස)

:       0       0

සරත් Tuesday, 02 October 2012 05:47 PM

පොලිසියෙ අය විතරද අල්ලස් ගන්නේ.. අල්ලස් නොගන්න ආයතනයක් නැති තරම්. එහෙම තියනවානම් මේ ලොවේ ඇති උතුම්ම ආයතනය වේවි.. (නු)

:       0       0

මාටින් Tuesday, 02 October 2012 01:18 PM

පොලීසියේ බහුතරය ඔහොම තමයි ....(ස)

:       0       0

මධුරංග Tuesday, 02 October 2012 01:21 PM

ලංකාවේ අපේ පොලීසිය .......(ස)

:       0       0

නවීන් Tuesday, 02 October 2012 01:22 PM

මුලු පොලිස් දෙපාර්තමේන්තුවම අවමානයට පත් වෙන්න මේ වගේ එක්කෙනෙක් හිටියාම ඇති (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 06:12 PM

පොලිසියෙ ඉන්න‍‍ 10%ක් විතර වන හොද මිනිස්සුන්ටත් නින්දාවක්. (නි)

:       0       0

මහානාම Tuesday, 02 October 2012 06:19 PM

පුදුමයි. මොකද අල්ලස් කොමිසමෙත් ඉන්නෙ පොලිස්කාරයොමනේ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 October 2012 01:20 PM

ගෑනු ගැටේට පොලිස් ගැටේ හිර වෙලා (ස)

:       0       0

සමන්ත ආරියසේන Tuesday, 02 October 2012 01:21 PM

ආ... ඕක මොකද්ද... ඇයි අර ප්‍රසිද්ධ අය ඉන්නෙ යස අගේට (ස)

:       0       0

ගුණසේන Tuesday, 02 October 2012 06:20 PM

මට නං මේ සිද්ධිය ටිකක් සැක සහිතයි. බාග වෙලාවට හොරා අල්ලන්න හදපු නිසා සැරයන්ව ගැටයක් දාලා අහු කෙරුවද දන්නේ නැහැනෙ. ලංකාවෙ ගෑනුන්ගෙ හැටි අපි ද නොදන්නෙ. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 02 October 2012 01:21 PM

හෝටලයට කෑදෙව්වට අවැඩක් කරල නෑනේ කවුද දන්නෙ කෑමට කතාකලාද කියල. (ස)

:       0       0

ඇරිස් Tuesday, 02 October 2012 06:30 PM

අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ලිංගික අල්ලසක් දෙනකොට තෘප්තියක් ලැබෙන්නේ නැද්ද? (නි)

:       0       0

බන්දු Tuesday, 02 October 2012 06:26 PM

අනේ අපි නොදන්න ලංකාවේ පොලිසිය... (නි)

:       0       0

නිල්මිණී අල්විස් Tuesday, 02 October 2012 01:34 PM

මාටින්ගෙ කතාවට මගෙ නම් එකඟතාවක් නෑ. දැන් ඉන්න ගොඩක් නිලධාරීන් ළඟ හොඳ මනුස්ස ගති ගුණ තියනවා. ඒ අතරෙ තමයි ඔහොමත් එකෙක් දෙන්නෙක් හම්බවෙන්නෙ. ඔය වගේ කට්ටිය සුද්ද කෙරිලා අනාගතේ සුපිරිසිදුම අය විතරක් ඉතිරි වේවා....!(ස)

:       0       0

ලමාක් Tuesday, 02 October 2012 01:42 PM

පොඩි එකෙක් කලොත් අහු වෙනවා, ලොකු එවුන් දිගට හරහට කරනවා ආශ්චර්ය කියන්නේ ඕකට තමයි නේද ??(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 02 October 2012 01:48 PM

මේ මනුස්යෝද ?? මේ වගේ පහත් හිරිකිත වැඩ කරන අයට මෙලාවත් නැත පරෙලාවත් නැත (ස)

:       0       0

සිල්වා Tuesday, 02 October 2012 01:49 PM

බලන්න එපැයි මෙයා‍ලගේ සැර (ස)

:       0       0

ඊඑම් Tuesday, 02 October 2012 01:53 PM

පොලීසියේ හොද අය වැඩියි, හොද වැඩ ගැන ප්‍රවෘත්ති දානවා අඩුයිනේ, පොලීසියේ ඉන්න හොද අය එකතු වෙලා ගඳ අය හොඳ මාර්ගයට ගන්න වැඩපිළිවෙලක් හදාගත්තා නම් අගෙයි!(ස)

:       0       0

ජගත් බාලසූරිය Tuesday, 02 October 2012 01:56 PM

අනේ අපේ පොලිසිය..(නු)

:       0       0

සේනක Tuesday, 02 October 2012 02:01 PM

පොලිසිය කියන්නෙ රටෙ තිබෙන තුච්චම ආයතනයක් වෙලා (ස)

:       0       0

යොහාන් Tuesday, 02 October 2012 02:09 PM

මේ හදිස්සියට රාජකාරිය නිලතල මතක් වෙන්නේ නැහැනේ.. කොහොම හරි තමන්ගේ වැඩේ වෙන්නනෙ ඕන..!(නු)

:       0       0

රජිත පී.පෙරේරා Tuesday, 02 October 2012 02:11 PM

පොලිසියෙ බහුතරයක් මේ වගේ තමයි..!(නු)

:       0       0

සුදර්ශනී Tuesday, 02 October 2012 02:20 PM

මාටින්, ඔයා එහෙම හිතන්න පොලිසියෙ බහුතරයක් කොහොම දැන අඳුන ගත්තද කියන්න නම් මම දන්නෙ නෑ... හැබැයි මට අද වෙනකම් හම්බ වෙලා තියෙන 'සුලුතරය' නම් ඔහොම නරක අය නෙවෙයි කියන එක කියන්න පුලුවන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 93 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 122 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 145 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 550 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 863 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 260 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39761 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site