IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මරිජුවානා ගැසු 52 කට දඩ

කොල්ලුපිටියේ ස්ථාන කිහිපයකදී  මරිජුවානා බිවු තරුණයන් පනස් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 260000 ක දඩ ගැසීය.එක් අයකුට නියම වු දඩය රුපියල් පන්දහසකි.

ඔවුහු වයස අවුරුදු 18 -21 තරුණයෝය.සියලු දෙනා  වරද පිළිගත්හ. මෙම තරුණයන් වැඩි දෙනා  පෞද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන බව පොලීසිය කියයි. රජයේ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙක් ද ඒ අතර විය.

 

 

 

 



අදහස් (0)

මරිජුවානා ගැසු 52 කට දඩ

දම්මික Thursday, 09 January 2014 03:26 PM

ඇත්තටම නොදන්නා කමට අහන්නේ මරිජුවානා කියන්නේ මොනවාද (දී)

:       0       0

දිනුශිකා Thursday, 09 January 2014 03:43 PM

මේවා බොන්නෙත් මත් වෙන්නද (දී)

:       0       0

ජයතිලක Thursday, 09 January 2014 03:54 PM

දම්මික, මරිජුවානා කියන්නේ ගංජා වලට. (දී)

:       0       0

සෙනරත් Thursday, 09 January 2014 11:41 PM

මරිජුවානා මිල දී ගත්තේ කාගෙන්දැයි කියා බැලුවේ නැතිව ඇති. මරිජුවානා බිව්වත් ගංජා ලෙස අප හඳුන්වන දේ ලෙසම මත වන අතර එයට ඇබ්බැහි වීමද සිදු වෙනවා. මම නම් බීල නැහැ.(නදී)

:       0       0

සමිර කුවේට් Thursday, 09 January 2014 11:42 PM

ඇයි මරිජුවානා කියන්නේ ගංජා කිව්වම ලැජ්ජයිද? (නධී)

:       0       0

පෙරේරා Friday, 10 January 2014 02:07 AM

ඇමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තෙ නම් මේවා නීතිගතයි දැන්.(දිල්)

:       0       0

බමුණු Thursday, 09 January 2014 06:08 PM

කැනබිස් හෙවත් ගංජා වලට තවත් නමකි මරිජුවානා. මෙය මෙක්සිකෝ ස්පාඥ භාෂාවෙන් කියන මරිජුවානා යන්නෙන් බිඳී ආ වචනයකි. (නදී)

:       0       0

සෑම් Friday, 10 January 2014 03:23 AM

මොකද මේ වෙලා තියෙන්නේ? ගංජා ගැහුවා කියලා කියනවට වඩා මරිජුවානා බිව්වා කිව්වම නම්බුකාර නිසාද? කැනබිස් සැටයිවා කියලා විද්‍යාත්මකව හඳුන්වන ගංජා නොහොත් කංසා ඉංගිරිසියෙන් කැනබිස් හෝ මරිජුවානා කියා හඳුන්වනවා. මරිජුවානා වචනය ඉංගිරිසියෙන් ලියද්දී ජේ අකුරක් තිබුනට උචචාරනයේදී ඒක ශබ්ද වෙන්නේ නැහැ. මරුවනා ලෙස තමා කියවෙන්නේ.(නදී)

:       0       0

සතයයා Friday, 10 January 2014 04:50 AM

යකාගේ හැටියට විමානේ කිව්වා වගේ අධ්‍යාපනයට පත්වෙලා ඉන්න යක්කුන්ගේ හැටියට ශිෂ්‍ය පරම්පරාවද හැඩ ගැසී ඇති බව පේනවා. වැඩිකල් නොගොහින් මේක යක්ෂ දුපතක් වෙනවා. (දැනටමත් වෙලා කියල සමහරු කියනවා).(නදී)

:       0       0

චින්තක Friday, 10 January 2014 06:17 AM

දඩ ගහලා මදි අල්ලලා හිරේ දාන්න ඕනේ (දී)

:       0       0

චානක Friday, 10 January 2014 06:18 AM

ලංකාව මත ද්‍රව්‍ය වලින් තොර රටක් කරන්න කොහොමටවත් බැහැ (දී)

:       0       0

සංජය Thursday, 09 January 2014 09:41 PM

කංසා වලට ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 7 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 609 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 47 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 363 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1450 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 572 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14588 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site