(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ඔමික්‍රෝන් වයිරසය ආසාදිත වූ තවත් රෝගීන් 41ක් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ඔමික්‍රෝන් ආසාදිතයන් ගනන 45කි. ඔමික්‍රොන් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම කෙනකුම හැකි ඉක්මණින් තෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි ඉල්ලා සිටියි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෙරටින් ඔමික්‍රොන් තවත් ආසාදිතයන් 41
Yasitha Friday, 31 December 2021 09:53 AM
මහාචාර්යකම මැදමූලන වලව්වෙන් අරගත්ත එකක්ද කියලත් හිතෙනවා.. එකඑක වෙලාවට කොරෝනා අඩුවැඩි කරන හැටියට..
මහසෙන් Friday, 31 December 2021 12:51 PM
එක්කෙනෙක් කිව්වා රටට ඇතුල් වෙන්න දෙන්නෑ කියලා. තව කෙනෙක් කියනවා.. බෙහෙත විදින්න හැදෙන්නෑ කියලා. එහෙන් මිනිස්සු හැමදාම පෝලිම්වල... දැන් මේක අච්චාරුවක් වෙලා ඉවරයි. විශේෂඥයින් කියන මේ වගේ කට්ටිය කියන්නේ.. පරස්පර කතා. බෙහෙත විද්දාම මැරෙන්නේ නැත්නම් කොහොමද දවසට 20 ගානේ මැරෙන්නේ...? ඒවාට උත්තර නෑ...