IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මොරටුවෙන් කුඩු තොගයක්

මොරටුවේ ලැගුම් හළකදී  හෙරොයින් මත් කුඩු ග්‍රෑම් පන්සීයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

මොරටුවෙන් කුඩු තොගයක්

දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 20 November 2013 03:30 PM

අපේ රටට කුඩු ගේන්නේ අතේ ඇඟිලි ගානට ඉන්න කීප දෙනෙක්. මෙවුන් ටික අල්ල ගන්නේ නැතිව පොඩි එවුන් ඇල්ලීමෙන් පලක් නැත. (ස)

:       0       0

පීරිස් Wednesday, 20 November 2013 08:01 PM

දන්නේ නැති නිසයි අහන්නේ,මොරටුවේ ගොඩක් කුඩු තිබෙනවා. විශේෂයෙන් ලී කුඩු. ටිකක් හොඳට බලන්න ඒවාද දන්නෙ නැහැ අල්ලලා තියෙන්නේ (නි)

:       0       0

රොනල්ඩ් Wednesday, 20 November 2013 11:29 AM

ලංකාවට මේ දහ ජරාව වගේම සිංහලයාට බීමත්කම පුරුදු කලේ සුද්දෝ. එයාලගේ ආගමත් එක්කයි ඒවා මෙහෙට ආවේ. (ස)

:       0       0

චානක Wednesday, 20 November 2013 11:43 AM

සුද්දො පුරුදු කරාට ඕවා මේ රටට ගේන්න උදව් දෙන්නේ කවුද ? සුද්දෝ ද අපේ රටේ වගකිව යුත්තො ද ? (ස)

:       0       0

ශාන්ත - හෝමාගම Wednesday, 20 November 2013 12:03 PM

අරින්න එපා චානක, හැමදේටම සුද්දෝන්ට බැනල හරි යන්නේ නැහැ. නරක වගේම හොඳ වැඩ කළෙම නැද්ද සුද්දෝ. (ස)

:       0       0

සිංහබාහු රණසිංහ Wednesday, 20 November 2013 12:25 PM

පසුගිය දවසක වරායට ආ මත්ද්‍රව්‍ය තොගය ගැන මාධ්‍යයට තොරතුරු අනාවරණය වීමෙන් පසු එය කන්ටේනරය පිටින්ම අතුරුදහන්. මෝරු, තල්මස්සු අහක ඉද්දි අල්ලන්නෙම හාල්මැස්සන්ව විතරයි. සද්දෙට කිවිසුමක් ගියත් සුද්දට බනින රොනල්ඩ්ලා වගේ අය ඉන්නකල් ලංකාවේ ඉන්න හොරුන් ජයටම වෙළදාම කරගෙන යයි. සුද්දා අපිට බොන්න පුරුදු කරේ නැතිනම් අපේ අයියලා නොබීම ඉදියි? හික්... හික්.. (ස)

:       0       0

අජිත් Wednesday, 20 November 2013 02:02 PM

"අරින්න එපා චානක, හැමදේටම සුද්දොන්ට බැනල හරි යන්නේ නැහැ. නරක වගේම හොඳ වැඩ කළේම නැද්ද සුද්දෝ".(නදී)

:       0       0

ආසිරි වලිගරත්න Wednesday, 20 November 2013 02:19 PM

චානක සහ අජිත් වෙත, කොලා කොලා ඔය ඊයෙ පෙරේදත් ඇවිල්ලා ලොකු උදව්වක් කොරල ගියේ. උන්ම මෙහේ දෙමළ කොලනි දාලා සදාකාලික යුද්දෙකට අපිව ඇදලා දාලා ගිය එකම මදැයි නේද? (නදී)

:       0       0

නුවන් Wednesday, 20 November 2013 03:14 PM

අපිට පේන විදියට නිතිය පොඩි එකාට විතරයි.ගෙන්නන අය නම් කවදාවත් නෑනේ.අන්න ඒ අය අල්ලගන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රතිකාරවලට එහා ගිය මීගලෑව රෝහල
2024 ඔක්තෝබර් මස 21 263 0

රෝගීන්ගේ මානසික සුවය මෙන්ම රෝහලේ සුබ සාදන කටයුතු සඳහා ද ආර්ථිකමය අතින් සෙත සැලසෙන අයුරින් මුළු රෝහල් භූමියම වගා කටයුතු සඳහා යොදා ගනිමින් රාජකාරියට අම


අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි
2024 ඔක්තෝබර් මස 21 1529 0

ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.


ගම්පහ පෙදෙස් කීපයකට ජල සැපයුම හෙමින්
2024 ඔක්තෝබර් මස 21 130 0

සම්ප්‍රේෂණ ජල සැපයුම් මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයී


මහ ඡන්දේ අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වෙයි
2024 ඔක්තෝබර් මස 21 222 0

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි


මහේස්ත්‍රාත්ට මඩ ගැසී සිද්ධියට හිටපු මන්ත්‍රීවරයකු අල්ලන්න සොයයි
2024 ඔක්තෝබර් මස 21 376 0

මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍


හිටපු ඇමැති රෝහිතගෙන් අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 21 1473 0

මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 740 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 530 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site