මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන්දාරාමයේ මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් නව දෙනා අද මොරටුව මහේත්‍රාස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුහ.
ඔවුනට නීතීඥ සහය නොදෙන ලෙසට ඉල්ලමින් උසාවිය ඉදිරිපිට පාරේ අදත් උද්ඝෝෂණයක් ඇරැඹිණි.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොරටුව උසාවිය ළග අදත් විරෝධතා
ගාමිණී Thursday, 28 February 2013 10:56 AM
එයාට මමත් මනාප දුන්නා. මටත් හොදක් වෙන එකක් නැහැ. (නි)
ලලිත් Thursday, 28 February 2013 11:07 AM
මහජනතාව, මේ සාපරාධී ආනන්තර්ය ක්‍රියාව හෙලා දකිමින් කරන්නාවූ සත්‍යග්‍රහයට මගේ පැසසුම්. ජය වේවා...!!(ස)
ඉන්දික Thursday, 28 February 2013 11:21 AM
ඔතනම මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
ගාමිණී Thursday, 28 February 2013 12:46 PM
රටේ සියලුම සංවිධාන වලින් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන ලෙස ජනපතිතුමාට ඉල්ලීමෙක් කළොත් එතුමා ඉටුකඑන බව විශ්වාසයි. (නි)
සිල්වා Thursday, 28 February 2013 01:10 PM
ඔන්න බලන්නකෝ තව ටික දවසකින් වෙන්නේ මොකක්ද කියලා. (නි)
රිලවාන් Thursday, 28 February 2013 06:11 PM
කෝ අපේ බලසේනාව? (නි)
මධු Thursday, 28 February 2013 06:34 PM
නීතියක් සාධාරණයක් නැතත් ස්වභාව ධර්මයෙන් නම් ගැළවීමක් නැහැ. (නි)
චින්තක Thursday, 28 February 2013 01:49 PM
උපනගරාධිපති විතරක් නෙමෙනේ නගර සභාවේ ඉන්නේ. ඈයි නගරාධිපති හිටියෙ නෑද්ද ඕක ගෑන හොයල බලන්න. ඔක්කොම දෑනුවත්ව අනවසරව තිබුන දෙයක් ඕක. දෑන් උපනගරාධිපති විතරක් අහුවෙලා...(ස)