කාල්ටන් කුසලාන පැසිපන්දු තරගමාලාවේ ‘බී’ කාණ්ඩයේ අවසන් තරගය මොරටුව පැසිපන්දු පිල සහ කොළඹ ජාත්‍යන්තර පැසිපන්දු පිල අතර මේ මස 24 වැනිදා පස්වරු 4 ට කොළඹ හෙන්රි පේ්රදිස් පිටියේදී පැවැත්වේ. මොරටුව පැසිපන්දු පිල සහ වෙන්නප්පුව නයිට්ස් පිල අතර ‘බී’ කාණ්ඩයේ අවසන් පුර්ව තරගයෙන් මොරටුව පිල ලකුණු 75 - 57 ක ජයක් ලැබීය. වෙන්නප්පුව නයිට්ස් පිල පළමු අර්ධයේදී ලකුණු 35x-19 ක් ලෙස පෙරමුණේ සිටියේය. රාජකීය පිල ලකුණු 80 - 69 කින් පරදවා කොළඹ ජාත්‍යන්තර පාසල් පිල අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.
චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන
හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොරටුව - කොළඹ ජාත්‍යන්තර පාසල අවසන් ගැටුමට
ධනුෂ්ක Thursday, 22 November 2012 02:27 PM
කවදත් මුල්තැන මොරටුව අපේ ගම (ස)
සිල්වා Wednesday, 21 November 2012 10:42 PM
ජය ගෙනෙන්න අපේ ගම, මොරටුවට. (නි)