IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මොරටුවේ මරුවැලක්

මොරටුව කල්දෙමුල්ල හංදියේ පදික වේදිකාවේ ගමන් ගන්නා මගීන්ට අවහිර හා අනතුරක් විය හැකි පරිදි දුරකථන රැහැන් ඇද තිබෙන අයුරු දැකිය හැකිය.

ශරීරයේ වදින ආකාරයට මෙලෙස රැහැන් එල්ලා වැටීම එම ස්ථානයෙන් ගමන් ගැනීමේදී මහත් අවහිරයක් බව මගීහු පවසති.

web



අදහස් (0)

මොරටුවේ මරුවැලක්

රූපවතී Thursday, 06 November 2014 06:17 PM

බුදු අම්මෝ ..!! දකිනකොටත් බයයි (නි)

:       0       0

විද්‍යා Thursday, 06 November 2014 07:32 PM

ආසියාවේ ආශ්චර්යය වෙන්න ඇති (නි)

:       0       0

සමන්ති Thursday, 06 November 2014 08:32 PM

දුරකතන සමාගම තියන්නේ පෙනෙනතෙක් මානයේ නේද? (නි)

:       0       0

කසුන් Thursday, 06 November 2014 11:44 AM

මේ ප්‍රදේශයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන අයට ඇයි බැරි මේ දේවල් වලට විසඳුමක් දෙන්න? (නි)

:       0       0

නලීන් Thursday, 06 November 2014 11:58 AM

බලන්නකෝ ඒකෙත් හැටි. හරියට බෙල්ලට තොණ්ඩුව වැටෙන්න තියලා වගේ (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 05:05 AM

මෙච්චර දවසක් ඕවා දැක දැක ඇස් කන් වහගෙන කොහොම හිටියද මන්දා ඒ පැතිවල මිනිස්සුත්.අඩුම තරමේ මේවා ගැන ප්‍රදේශයේ බලධාරින්ව දැනුවත් කලානම් මොකක්හරි විසදුමක් ලැබෙවිනේ. ඔක්කොටොම බලදාරින්ටම දොස් පවරන එකෙත් තේරුමක් නැහැ හැමදාමත් .රටේ පුර වැසියන් හැටියට අපිත් මේවා ගැන හොයාබලා අවශ්‍ය තැන්වලට දැනුම් දීමක් කළ යුතුයි.(හේ)

:       0       0

නයනකාන්ත Friday, 07 November 2014 02:44 AM

මේවා ගැන වගකියන්න කවුරුත් නැද්ද? (නි)

:       0       0

ලසන්ත Thursday, 06 November 2014 02:07 PM

මේ අයට මොලයක් නෑ(‍හේ)

:       0       0

චන්ද්‍ර Thursday, 06 November 2014 02:42 PM

ඔය පලාතට පඩි ගන්න ටෙලිකොම් ලොක්කෙක් නැද්ද? ඉන්නවනම් ඇස් කන් නැති අමුතු කෙනෙක්ද එයා?.(හේ)

:       0       0

සුනිල් Thursday, 06 November 2014 03:18 PM

දැන් එයාලා ඔක්කොම ඔන්ලයින්නේ. ඒ නිසා එයාලා මේවා දකින්නේ නැහැ (නි)

:       0       0

ප්‍රියංග Friday, 07 November 2014 06:37 AM

ආසියාවේ ආශ්චර්යය වෙන්න තව ටික දුරනේ තියෙන්නේ.(හේ)

:       0       0

ප්‍රියංග Friday, 07 November 2014 06:41 AM

මේවා ගැන වගකියන්න කවුරුත් ඕන නෑ අපිම වගකියාගමු මල්ලි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 65 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 119 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 135 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 141 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 61 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1877 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site