එකොළොස්වැනි වරටත් පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළලේ පස්වැනි දිනය අවසන් වන විට රන් පදක්කම් 11 ක් සමගින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත්වී තිබේ. පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවන කොළඹ විශ්ව විද්‍යාලය රන් පදක්කම් 3 ක්ද, කැළණිය විශ්ව විද්‍යාලය රන් පදක්කම් 2 ක්ද දිනාගෙන තිබේ.
පදක්කම් සටහන (2013 මැයි 6 වැනිදා රාති‍්‍රය වන විට)
විශ්ව විද්‍යාලය | රන් | රිදී | ලෝකඩ |
මොරටුව විශ්ව විද්‍යාලය | 11 | 2 | 2 |
කොළඹ විශ්ව විද්‍යාලය | 3 | 7 | 6 |
කැළණිය විශ්ව විද්‍යාලය | 2 | 2 | 1 |
රුහුණු විශ්ව විද්‍යාලය | 2 | 2 | 1 |
රජරට විශ්ව විද්‍යාලය | 2 | 0 | 0 |
පේරාදෙනිය විශ්ව විද්‍යාලය | 1 | 6 | 2 |
යාපනය විශ්ව විද්‍යාලය | 1 | 3 | 1 |
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය | 1 | 2 | 1 |
වයඹ විශ්ව විද්‍යාලය | 0 | 0 | 2 |
සඹරගමුව විශ්ව විද්‍යාලය | 0 | 0 | 1 |
නැගෙනහිර විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
අග්නිදිග විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
සෞන්දාර්ය විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
(*)
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොරටුව සරසවිය මුල්තැනට
රූපා Wednesday, 08 May 2013 12:05 AM
මොරටුව අපේ කොල්ලෝ හොඳයි. ජය වේවා! (නි)
කෙනත් Wednesday, 08 May 2013 12:23 AM
කොච්චර කොහොම ගෝරි දැම්මත්, වහලා දැම්මත් ගස් ගල් යට ඉදන් හරි ශිල්ප ප්‍රගුණ කරන , ලෝකේ පිළිගත් ඉංජිනේරු හා ජාත්‍යන්තර මට්ටමේ වාස්තු විද්‍යා උපාධි පවත්වාගෙන යන නමුත් ඉතා අඩුම ඉඩකඩක පිහිටි එකම සරසවිය මොරටුවයි. එකම එක ක්‍රීඩා පිටියක් තබාගෙන අච්චර විශාල සැපපහසු පේරාදෙණිය රන් 1ක් ගනිද්දී මොරටු විශ්ව විද්‍යාලය රන් 11ක් ගැනීම පුදුමයක් (නි)
රංගන Wednesday, 08 May 2013 12:31 AM
මොරටුවේ ඇත්තේ ඉංජිනේරු පීඨයක් සහ වාස්තු විද්‍යා පීඨයක් පමණයි. මෙහි සිසුන් ගණන පේරාදෙණිය, කොළඹ, ජ'පුර , කැලණිය, රුහුණට කොහෙත්ම සසදන්න බැහැ . එම සරසවි වල වෛද්‍ය පීඨ, ඉංජිනේරු පීඨ , විද්‍යා පීඨ, කලා පීඨ ඔක්කොම තිබෙනවා. 10:1 ක් වත් සිසුන් ගණන සම කරන්න බැහැ. හැබැයි ඉන්නේ වෙඩි වගේ කට්ටිය , පදක්කම් සටහනින් පෙනෙනවා. සුබ පැතුම්!! හරියට සාක් එකේ ඉන්දියාවේ සටහන වගේ! (නි)